මේ පාර දුෂ්ඨයන් දෙන්නෙක් මට පේන්නේ.නමුත් ගිය පාර සටන තිබ්බේ බැදපු දුම් දාන කුකුලෙක්ට.කලින් විධායක ජනාධිපතිකම බැදපු කුකුලෙක් වගේ නම් දැන් බලයක් රහිත ජනාධිපතිකම බල්ලෙක් හපන මස් කට්ටක් .දැන් සටන මස් කට්ටක්.හැපුවට රසයක් ගුනයක් නෑ. නිකන් පුරුද්දට හපනවා දත් වලට මසාජ් එකක් දෙන්න.මේකත් සිත සනසගන්න විතරක් පුලුවන් උනාට දිනන පක්ෂය මොකක් උනත් කරන්න පුලුවන් දෙයක් නෑ.බලයක් නෑ.![]()
ඕක 18 වෙනිදට කියන්න තියා ගන්න





