Graphic Designer > Freelancer
හායි මචන්ලා,
මට බන් උබලගෙ අදහස් ටික මේකට කියපන්
මන් Design Services Company එකක වැඩ කරන්නෙ (Privet), දැන් අවුරුදු 4.5ක් වෙනව එත් බන් මන් තාම එකම තැන. සල්ලි හම්බෙනව විතරයි මාසෙ අන්තීමට වියදම් වෙනවා, මට හිතෙනව job එකෙන් අයින් වෙලා online jobs කරන්න, office එකෙන් කිසි අවුලකුත් නැහැ ඉන්න උන් ටිකත් ෆිට් (100ක් විතර stuff එක) උන්ව දාල යන්නත් දුකයි.
අවුල තියෙන්නෙ පට්ටම busy වතුර ටිකක් බොන්න වෙලවක් නැහැ (ට හුකන්ඩ තියලා Clients ලගෙ
) 25km උදෙට office එනව, 25km රෑ වෙලා ගෙදර යනව (50km ) ජීවත් වෙන්නෙ office එකේ (මොකද්ද බන් තේරුම
) (මීට වඩා කට්ට කන උන් ඕන තරම් ඉන්නව තමයි, එත් උබලට තේරෙනවනේ)...
මන් මීට කලින් online sites වල design submit කරල win කරල නම් තියනවා.
උබලගෙ experience එකත් එක්ක උබල ගොඩ ගිය websites මොනවද? උබලට කියන්න බැරිනම් පොඩි idea එකක් හරි දියන් ඒ ඇති බන්
හායි මචන්ලා,

මට බන් උබලගෙ අදහස් ටික මේකට කියපන්
මන් Design Services Company එකක වැඩ කරන්නෙ (Privet), දැන් අවුරුදු 4.5ක් වෙනව එත් බන් මන් තාම එකම තැන. සල්ලි හම්බෙනව විතරයි මාසෙ අන්තීමට වියදම් වෙනවා, මට හිතෙනව job එකෙන් අයින් වෙලා online jobs කරන්න, office එකෙන් කිසි අවුලකුත් නැහැ ඉන්න උන් ටිකත් ෆිට් (100ක් විතර stuff එක) උන්ව දාල යන්නත් දුකයි.
අවුල තියෙන්නෙ පට්ටම busy වතුර ටිකක් බොන්න වෙලවක් නැහැ (ට හුකන්ඩ තියලා Clients ලගෙ
) 25km උදෙට office එනව, 25km රෑ වෙලා ගෙදර යනව (50km ) ජීවත් වෙන්නෙ office එකේ (මොකද්ද බන් තේරුම
) (මීට වඩා කට්ට කන උන් ඕන තරම් ඉන්නව තමයි, එත් උබලට තේරෙනවනේ)...මන් මීට කලින් online sites වල design submit කරල win කරල නම් තියනවා.
උබලගෙ experience එකත් එක්ක උබල ගොඩ ගිය websites මොනවද? උබලට කියන්න බැරිනම් පොඩි idea එකක් හරි දියන් ඒ ඇති බන්

Last edited:

uka tama