පියාණෝ_පස්සෙන්_ජනාධිපති

KDH

Well-known member
  • Jul 4, 2014
    18,257
    8,359
    113
    රූකඩ රාජ්ජේ
    පියාණෝ_පස්සෙන්_ජනාධිපති




    පියාණෝ ජනාධිපති උන නිසා මාවත් ජනාධිපති කරන්න කියන සජිත් පුතාණෝ ගැන අපි මේකේ කතාකරමු...


    :lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,257
    8,359
    113
    රූකඩ රාජ්ජේ



    කෝ මේ සජිත් ගේ ගූ කන වහල්ලු? රෙදි ගැලවෙනවා නේද දවසින් දවස? ස්ටේජ් නග්ගගෙන උම්මා දෙන්නේ isis උන්ට ද බං?



    :lol::lol::lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,257
    8,359
    113
    රූකඩ රාජ්ජේ
    තාත්තා කල දෙ පුතා නොකරොත් උ නොට්ටිගේ පුතා වෙනවනේ...


    පියාණෝ LTTE එකට සපෝර්ට් කරා...පුතාණෝ ISIS එකට සපෝර්ට් කරනවා....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,257
    8,359
    113
    රූකඩ රාජ්ජේ
    72803757_2454642681458599_3949098170973159424_n.jpg
     
    • Like
    Reactions: powersport

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක

    එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය එම.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ සහයෝගය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වෙයි. ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා විසින් මේ සම්බන්දව විශේෂ හෙළිදරව්වක් කරනා ලදී. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ
    අපේ තොන්ඩමන් ගත්ත ජන්ද අතාවුල්ලා ගත්ත ජන්ද හිස්බුල්ලා ගත්ත ජන්ද මේ ජන්ද සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා.
    හිස්බුල්ලා අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා මන් හිස්බුල්ලා එක්ක කථා කළා. මම නම් දකින්නේ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු කෙනෙක් නෙමෙයි රිෂාඩ් බදුර්දීන් වගේ එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොද විශ්වවිදයලයක් හැදුව.
    කෙසේ වෙතත් ඊයේ දිනම වෙනත් ස්ථානයක මාධ්‍ය හමුවකට එක් වූ පා.ම දිලාන් පෙරේරා විසින් ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා විසින් විසින් නැගෙනගිර පළාත තුල අන්තවාදය වැපුරු බවත් කාත්තන්කුඩියේ අන්තවාදී මුසල්මානුවන් සිටිනා බවටත් ප්‍රකාශ කරනා ලදී.




    4-E725-C12-160-B-4442-85-B6-0-EE437-F73-EA6.jpg

    Dei-Wa-Bi-Uw-AElrh-V.jpg

    image-f8733fc777.jpg

    mr.jpg

    mr-052208-01.jpg

    mr-052208-02.jpg

    Outside-lead-Hizbulla-p.jpg

    73539167_138726317510106_820220405712158720_n.jpg
    [/IMG]
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,257
    8,359
    113
    රූකඩ රාජ්ජේ
    ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක


    4-E725-C12-160-B-4442-85-B6-0-EE437-F73-EA6.jpg

    Dei-Wa-Bi-Uw-AElrh-V.jpg

    image-f8733fc777.jpg

    mr.jpg

    mr-052208-01.jpg

    mr-052208-02.jpg

    Outside-lead-Hizbulla-p.jpg

    73539167_138726317510106_820220405712158720_n.jpg
    [/IMG]




    පරණ ෆොටෝ දාලා ගොන් ආතල් දෙන්න එපා ඉතින්...මහින්ද 2015 පැරදුනේ ඕවා නිසා තමයි....හිස්බුල්ලා ගෝටා ට සපෝර්ට් නම් ස්ටේජ් නගින්න එපැයි බං..තනියම ඉල්ලන්නේ මොකටද?.....
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එතකොට මේ ඉන්නෙ සිල්වත්තුද?මහබැංකු හොරු,කුඩු මුදලාලිල,ත්‍ර්ස්තවාදින්ට සල්ලි දීපු උන්,බාල අපරාධකාරයො සෙට් එකම මේකෙනෙ