Best National Anthem in the world?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රුසියන් එක තමා පට්ට :yes: :love:
    ලංකාවෙ ඇන්තම් එක චා බං :( "රන් මලක් ලෙස" සින්දුව නං මාර විදිහට දැනෙනව ඒක අහලකිංවත් තියන්න බෑ දැන් තියෙන එක :sorry: ඒ වගේ එකක් ජාතික ගීය කරන්න තිබ්බෙ

    එකගයි අපෙ එකෙන් දෙශාභිමාණය එනවා අඩුයි. ඉන්දියාවේ එක පට්ට. නවසිලන්තය ඉංගලන්තය එහෙමත් හොදයි.
    භාතිය සන්තුශ්ගේ ශ්‍රි ලංකා එකටනම් ඇගේ මයිල් කෙන්ලින් වෙන්වා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකගයි අපෙ එකෙන් දෙශාභිමාණය එනවා අඩුයි. ඉන්දියාවේ එක පට්ට. නවසිලන්තය ඉංගලන්තය එහෙමත් හොදයි.
    භාතිය සන්තුශ්ගේ ශ්‍රි ලංකා එකටනම් ඇගේ මයිල් කෙන්ලින් වෙන්වා

    :yes: හැබැයි උන්ගෙ එකේ එකම වාක්‍යය ටික තමා රිපීට් කර කර කියන්නෙ ඒත් දැන් තියෙන එකට වඩා හොඳා :yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,894
    1
    28,031
    113
    Nah dawg, i am not a fan of current JVP!

    They freed the whole world from NAZI Scum! you should be greatfull for the sacrifices done Soviet People and the mighty CCCP.

    Yes. The Soviet people done many countless sacrifices to eradicate Nazis. But do you know that some hardcore communist fuckers in USSR Bolshevik party opposed fighting Germany claiming that German soldiers are also from working class and it's against the principles to fight with another working class? Luckily nationalism won the debate over communists and they decided to fight back.

    Ultimately it's their own fucking Bolshevik party and bureaucracy that ultimately ruined the great nation.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    සින්ඝලු දන්නවා ලෝකේ සුපිරිම ජාතීකගිය ඉන්දියාවේ එක කියල නමුත් ඉන්දියාව එක්ක තියන ජෙලට උන් එක පිළිගන්නේ නැ..ඕනෑම ජාතියක එකෙක්ට බොක්කට වදින්න ඉන්දියන් ජාතික ගිය හදල තියනවා ..ඉරිසියාව අමතක කරලා අහල බලපන් ...

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සින්ඝලු දන්නවා ලෝකේ සුපිරිම ජාතීකගිය ඉන්දියාවේ එක කියල නමුත් ඉන්දියාව එක්ක තියන ජෙලට උන් එක පිළිගන්නේ නැ..ඕනෑම ජාතියක එකෙක්ට බොක්කට වදින්න ඉන්දියන් ජාතික ගිය හදල තියනවා ..ඉරිසියාව අමතක කරලා අහල බලපන් ...

    නෙද්දකින් ගූ 70 යි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සින්ඝලු දන්නවා ලෝකේ සුපිරිම ජාතීකගිය ඉන්දියාවේ එක කියල නමුත් ඉන්දියාව එක්ක තියන ජෙලට උන් එක පිළිගන්නේ නැ..ඕනෑම ජාතියක එකෙක්ට බොක්කට වදින්න ඉන්දියන් ජාතික ගිය හදල තියනවා ..ඉරිසියාව අමතක කරලා අහල බලපන් ...

    :yes:
    උන්ගෙ ජාතික ගීය ලෝකෙ ලස්සනම ජාතික ගී වල මුලිංම තියෙනවද කොහෙද.