පියාණෝ_පස්සෙන්_ජනාධිපති

KDH

Well-known member
  • Jul 4, 2014
    18,249
    8,349
    113
    රූකඩ රාජ්ජේ
    යහපාලනය පසුගියදා දැයට දායාද කළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල.. කයිවාරු ඇත වැඩ බැරිය 😊 (සැ.යු ස්වාධීන පුරවැසියන්ගේ දෑහෙට නොපෙනෙනෙ සේ ගත් ඡායාරූප පෙලකි - Copied

    Still under construction


    73047033_708048676361591_20034983053754368_n.jpg



    74216669_708048686361590_7893884839026229248_n.jpg



    75580429_708048763028249_2110341406479351808_n.jpg


    72716794_708048789694913_3222250251196825600_n.jpg


    72977105_708048793028246_73703343901376512_n.jpg


    සජිතානෝට චන්දෙ දෙමු​

    74421347_634567407371441_5861339098597294080_o.jpg


    73191311_634567477371434_610067698868551680_o.jpg



    75210132_634567540704761_23229631268126720_n.jpg



    73063964_634567617371420_1770996731912126464_n.jpg



    75226398_634567710704744_5452878259819642880_o.jpg


    bump
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත්ගේ නිවාස ජාවාරම !!!



    ඔන්න සජිත් දුප්පතුනට සලකන හැටි..

    ලංකාවේ දුප්පත් කම අඩු උන දවසක මේ වගේ උන්ට දේශපාලනේ කරන්න බැරි වෙනවා. මිනිස්සු ණයකාරයෝ කරලා උන් උන්ගේ ප්‍රතිරූපය හදාගන්නවා. හෙණගහන්න කියල අමුතුවෙන් කියන්න ඕනි නෑ, මේ වගේ බලු වැඩ කරන එකනම් පිළිකුල්.


    :(:(:(
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    73409317_2637037196360331_9157812702565892096_n.jpg


    ජබෝස්!:lol::lol::lol:


    කව්ද දැන් පිළිගත්තේ ? පාර්ලිමේන්තු කමිටුවේ එහෙම දෙයක් නෑ කියලනේ කියවුනේ...ඒ වගේම SF කිව්වෙත් ඒවා බොරු විකාර කියලනේ. කියන තරමක් ගොන් කතා විතරයි. අනිත් එක ඔය මනුස්සය කියපු දේ කරා, යුද්දේ ඉවරකරනවා කිව්වා එක කරා. අනිත් උන් වගේ සිමෙන්ති ආයුධ දුන්නේ නෑ, රටෙන් කැල්ලක් ලියල දෙන්න ගියෙත් නෑ.


    :lol::lol::lol:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ලංකාවේ දුප්පත් කම අඩු උන දවසක මේ වගේ උන්ට දේශපාලනේ කරන්න බැරි වෙනවා. මිනිස්සු ණයකාරයෝ කරලා උන් උන්ගේ ප්‍රතිරූපය හදාගන්නවා. හෙණගහන්න කියල අමුතුවෙන් කියන්න ඕනි නෑ, මේ වගේ බලු වැඩ කරන එකනම් පිළිකුල්.


    :(:(:(
    මුගේ මුලු කැම්පේන් එකම බේස් වෙලා තියෙන්නේ ඔය ගෙවල් හදලා දුන්න එක ගැන
    මෙච්චර කල් පාර්ලිමේන්තු ඉඳලා කරලා තියෙන්නේ ඔච්චරයි දැන් බැලුවාහම ඒකත් බොරුව:confused:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුගේ මුලු කැම්පේන් එකම බේස් වෙලා තියෙන්නේ ඔය ගෙවල් හදලා දුන්න එක ගැන
    මෙච්චර කල් පාර්ලිමේන්තු ඉඳලා කරලා තියෙන්නේ ඔච්චරයි දැන් බැලුවාහම ඒකත් බොරුව:confused:

    :yes::yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,249
    8,349
    113
    රූකඩ රාජ්ජේ
    Credit-Debit කාඩ්වලින් මිලට ගැනීමේදී 3.5%ක බද්දක්..

    Credit-Debit කාඩ්වලින් මිලට ගැනීමේදී 3.5%ක බද්දක්..
    ණය සහ හර කාඩ්පත් මගින් (ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ) මෙරට සිට විදේශ රටකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ගනුදෙනුකරු අය බද්දකට යටත් කිරීමට රජය තීරණය කර ඇත.මුදල් පනත සංශෝධනය කරමින් රජය විසින් මේ සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත. මෙරට සිට විදේශ රටවලින් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතින් ගනුදෙනු කරන සෑම කෙනකුගෙන්ම මෙම අය බද්ද අය කෙරේ.

    භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත හරහා ශ්‍රී ලංකාවෙන් යවන මුදල මත සියයට 3.5 ක බද්දක් අය කරන බව පනත් කෙටුම්පතේ දැක්වේ. භාණ්ඩ හා සේවාව මිලට ගන්නා මුදල මෙරටින් ප්‍රේෂණය කරන අවස්ථාවේදීම ඊට අදාළ බදු මුදල එම කාඩ්පත නිකුත් කළ වාණිජ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් එකතුකර ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ලබා දියයුතු බව පනත් කෙටුම්පතේ දැක්වේ.

    මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මතකර ගැනීමට නියමිතය.


    lanka C news


    ළඟදීම ස්ටේජ් එකේදී තප්පුලෑමට නියමිතයි - ඕක අසාදරනයි..ජනතාව හුස්මගන්නේ අමාරුවෙන්. මම ආවම ජනතාවගේ බදු බර අඩු කරනවා.ඕක අහෝසි කරනවා.



    :rofl::rofl::rofl:

    bump
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,249
    8,349
    113
    රූකඩ රාජ්ජේ

    ගෝටාභයට නඩු දැම්මේ අපේ උවමනාවට නෙවි කියලා ගූ ඇන්ඩ් පී පොන්සියෝ උඩ පැන්නට කියනවා සජිත් දිනවන්නලු....