GOTA sri pade gantare ussala maattu

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    Posts: 7
    Join Date: Jan 2019


    හා උඹ කියන නිසා පිළිගන්නම්

    :rofl::rofl::rofl:


    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,453
    6,700
    113
    Gedara
    අනේ එපා බං.. හොයලා බලපන්.. කවුරුත් කිව්වට විස්වාස කරන්න ඕනේ නෑ නේ.
    ඔව් මම ෆේක් එකවුන්ට් එකක් තමා. මොකද මේ දේශපාලනේ ගෑවිච්ච ත්‍රෙඩ් වලට මගේ ඔරිජිනල් එකවුන්ට් එකෙන් උත්තර දෙන්න කැමති නෑ. මොකද කිව්වොත් දැනටම මම රතු වෙලානේ..
    උබ මේ පාර වාරේ ආවම ශ්‍රී පාදේ කරුණා කරහන්. ඇත්තටම මළුව ලස්සනට හදලා තියෙනවා. ඒත් පරණ වටිනාකම දැන් නැහැ. ඒ වෙනස හොදටම තේරෙන්නේ මීට අවුරුදු 10 කට විතර කලිනුත් ශ්‍රී පාදේ කරුණා කරලා තිබුනා නම් තමා.

    Me kathawa nam aththa siri pade giya kenek nam oka hodata danenawa:sorry:
     

    Sookiri bole

    Member
    Jan 16, 2019
    12
    0
    0
    Me kathawa nam aththa siri pade giya kenek nam oka hodata danenawa:sorry:
    බොහොම ස්තුතියි.. ඇත්ත ඇති සැටියෙන් දැක්ක එකට..
    අපි මෙතන කවුරුත් කිව්ව දේකට දෙකට බෙදිලා කෑ ගහලා වැඩක් නෑ.
    මම බොහොම විවෘතව ආරාධනා කරනවා එන්න ඇවිත් මේ කියන කතා වල ඇත්ත නැත්ත හොයලා බලන්න කියලා.
    අපිට දේශපාලනේ වැඩක් නෑ. ඒත් අපේ ගමට අපි ආදරෙයි. ගමේ තියෙන වටිනාකම් වලට ආදරෙයි. ගමේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර වලට ආදරෙයි. ඒ සංස්කෘතියට ආදරෙයි.