laksa 13-14 athara ganna puluwan car ekak

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Nissan FB 13
    Nissan FB 14

    මේවා කැඩුනොත් හද හද දිව්වත් පාඩු නෑ panda ඇල්ටෝ වගේ ඒවා ගන්නවට වඩා. ඕවට car කියන්න බෑ
    plastic කෑලි fiber කෑලි දැක්කම එපාවෙනවා
    ලක්ෂ 10ක් උනත් සල්ල්ලිනේ යකෝ උඹට අඩුම ගානේ car එකක් ගත්ත කියල හැඟීමක් හරි එයි toyota nissan වගේ එකක් ගත්තම
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,456
    23,701
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඇලඩින් කාර් එකක් ගන්න යන්නෙ උගෙ සීයාටද මචන්? :eek:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඇලඩින් කාර් එකක් ගන්න යන්නෙ උගෙ සීයාටද මචන්? :eek:

    සීය ඔයින් එකක් ගත්තනම් උට දැන් ඒ car එක තියෙනව.උගේ ළමයට උනත් දෙන්න බැරි නෑ
    දැන් ඔය ඌ ගන්න හදන panda alto උගේ ලමයට නෙවෙයි උටවත් අවුරුදු 5ක් පදින්න බෑ හරියට :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,456
    23,701
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සීය ඔයින් එකක් ගත්තනම් උට දැන් ඒ car එක තියෙනව.උගේ ළමයට උනත් දෙන්න බැරි නෑ
    දැන් ඔය ඌ ගන්න හදන panda alto උගේ ලමයට නෙවෙයි උටවත් අවුරුදු 5ක් පදින්න බෑ හරියට :lol:

    :baffled::eek:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Nissan FB 13
    Nissan FB 14

    මේවා කැඩුනොත් හද හද දිව්වත් පාඩු නෑ panda ඇල්ටෝ වගේ ඒවා ගන්නවට වඩා. ඕවට car කියන්න බෑ
    plastic කෑලි fiber කෑලි දැක්කම එපාවෙනවා
    ලක්ෂ 10ක් උනත් සල්ල්ලිනේ යකෝ උඹට අඩුම ගානේ car එකක් ගත්ත කියල හැඟීමක් හරි එයි toyota nissan වගේ එකක් ගත්තම

    ekanm atta tama machan. hithaganna be mokadda karanne kiyala
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    සීය ඔයින් එකක් ගත්තනම් උට දැන් ඒ car එක තියෙනව.උගේ ළමයට උනත් දෙන්න බැරි නෑ
    දැන් ඔය ඌ ගන්න හදන panda alto උගේ ලමයට නෙවෙයි උටවත් අවුරුදු 5ක් පදින්න බෑ හරියට :lol:

    :shocked::shocked::shocked::shocked:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    15kata yanna amarui ban. uparima 14i

    try kaloth 14 kata hoyaganna puluwan,
    soluna manual model ekak wage hodai hodatama petral karanawa leda adu car ekak..

    march K11 gannath puluwan..eth ganna epa..petral karanne naha.

    .................................
    Indian ekakgannawanam Alto tamai.., wena me range eke tiyena panda,kiwid wage aragena wikunanna baha.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මූ කියන විදිහට වැඩ සිද්ධ වෙනවා නම් නිසාන් කොම්පැනියට කාර් හදන්න වෙන්නේ අවුරුදු දෙසීයකට විතර සැරයක් තමයි. :lol:

    :lol::lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මූ කියන විදිහට වැඩ සිද්ධ වෙනවා නම් නිසාන් කොම්පැනියට කාර් හදන්න වෙන්නේ අවුරුදු දෙසීයකට විතර සැරයක් තමයි. :lol:

    4ශ්‍රී ටොයෝට තාම ලක්ෂ 2ට 3ට විකුනනවා.මට පොඩ්ඩක් panda alto පෙන්නපන්කෝ ඒවගේ condition එකක තියෙන :lol:
    ඒවා අවුරුදු කීයද හදල

    එක වාසියක් තියෙනවා ඔවයි ගිහින් හැප්පුනොත් අත පය කැඩිලා එක තැන දුක් විඳින්න වෙන්නේ නෑ කෙලින්ම බඩු බනිස් :lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    awrudu 20+ parana ladaram market karana ewunta ahu wenna epa. dan owage kale iwarai:lol::lol:

    ඕක තමයි ඉන්දියන් ලදරන් මාර්කට් කරන්න කියන කතා. ඕවට අහුවෙන්නේ පොඩි කාලේ ගෙදරක කාර් තිබිල නැති රෝද 4ක් තියේනං එච්චරයි කියල හිතන උන්
    ඕව ගන්න උන් ගෑනු ගන්නෙත් ඔහොමයි. මට ඉතින් ගන්න පුළුවන් එකනේ ගන්නේ මම මොකෝ benz ගන්නද කියල :lol::lol::lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,456
    23,701
    113
    ලිම්පෝපෝ කන්දෙ
    awrudu 20+ parana ladaram market karana ewunta ahu wenna epa. dan owage kale iwarai:lol::lol:

    giphy.webp
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    4ශ්‍රී ටොයෝට තාම ලක්ෂ 2ට 3ට විකුනනවා.මට පොඩ්ඩක් panda alto පෙන්නපන්කෝ ඒවගේ condition එකක තියෙන :lol:
    ඒවා අවුරුදු කීයද හදල

    එක වාසියක් තියෙනවා ඔවයි ගිහින් හැප්පුනොත් අත පය කැඩිලා එක තැන දුක් විඳින්න වෙන්නේ නෑ කෙලින්ම බඩු බනිස් :lol::lol:

    පරණම පරන ජපන් ගත්තත් ඔච්චරයි
    කාර් එක බේරෙනවා ඇතුලේ එකා මැරෙනවා
    ජපන් හොද නෑ කියනවා නෙමෙයි පට්ට පරණ ඒවා අරගෙන තේරුමක් නෑ
    ඩොක්ටර් සනිය හොදයි ඒත් පැන්ඩා තරම්වත් Safe නෑ
    ඕවා හදලා තියෙන්නේ Impact එකක් උනාම ඒක කාර් එකට Absorb කරගන්න නෙමෙයි
    ඒක absorb වෙන්නේ ඇතුලේ ඉන්න මනුස්සයට
    :dull::dull::dull:
    safety පැත්තකට දාලා කාර් එකක් ගන්න ඕනේ නම්
    හොද පෙනුමක් ඕනේ නම් හොද කාර් එකක් FB13 එක
    පැන්ඩා විකුණන්න අමාරු නිසා Safety ඕනෙම නැත්තම් නැත්තම් පරණ ඇල්ටෝ එකක් ගන්න එක හොදයි
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පරණම පරන ජපන් ගත්තත් ඔච්චරයි
    කාර් එක බේරෙනවා ඇතුලේ එකා මැරෙනවා
    ජපන් හොද නෑ කියනවා නෙමෙයි පට්ට පරණ ඒවා අරගෙන තේරුමක් නෑ
    ඩොක්ටර් සනිය හොදයි ඒත් පැන්ඩා තරම්වත් Safe නෑ
    ඕවා හදලා තියෙන්නේ Impact එකක් උනාම ඒක කාර් එකට Absorb කරගන්න නෙමෙයි
    ඒක absorb වෙන්නේ ඇතුලේ ඉන්න මනුස්සයට
    :dull::dull::dull:
    safety පැත්තකට දාලා කාර් එකක් ගන්න ඕනේ නම්
    හොද පෙනුමක් ඕනේ නම් හොද කාර් එකක් FB13 එක
    පැන්ඩා විකුණන්න අමාරු නිසා Safety ඕනෙම නැත්තම් නැත්තම් පරණ ඇල්ටෝ එකක් ගන්න එක හොදයි

    ලක්ෂ 10-15 ට ගන්න පුළුවන් හොඳ කාර් එකනේ බං අහන්නේ මූ. ඉතින් panda ඇල්ටෝ නිකන් දුන්නත් හොඳ කාර් එකක් නං වෙන්නේ නෑ
    panda එකත් cherry qq වගේ විකුණගන්න බැරි වෙන සින් එකක් ආව. මේ දවස්වල වාහන මාකට් එක අවුල් හින්ද ඕවත් දැන් හොඳ කාර් වෙලා මිනිස්සු desperate හින්ද
    ඕව අරන් සදා කල් ඔබ මගේ තමයි එත් කමක් නෑ තියාගෙන පදින්න පුළුවන් නම් පට්ට ගගහ
    එත් බෑනේ
    එකත් පැත්තක තියපන් fb 13 එකක තියන සැප අහලකටවත් panda ඇල්ටෝ දෙකම නෑ interior ගැන කතා කරලා වැඩක් නෑ පිට පෙනුම :lol: