Laksha 22-24 athara ganna tiyena car ekak ???

abc321

Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Machan mama dan padinne Nissan AD wagon ekak. Sedan ekakata yanna kiyala baluwe. Budget eka laksha 22. uparima laksha 24 wenakan adinna puluwan. danna ewun help ekak deepan-May gaanata ganna tiyena sedan car monawada ban. mama hituwe 2006n wath passe ekak ganna. mama maasekata 2500km witara duwanawa
     
    • Like
    Reactions: Iron Monger

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Machan mama dan padinne Nissan AD wagon ekak. Sedan ekakata yanna kiyala baluwe. Budget eka laksha 22. uparima laksha 24 wenakan adinna puluwan. danna ewun help ekak deepan-May gaanata ganna tiyena sedan car monawada ban. mama hituwe 2006n wath passe ekak ganna. mama maasekata 2500km witara duwanawa

    උබ ඉක්මනට මොකක් හරි වාහනයක් ගන්න වෙයි පුතී නැත්නම් මාසෙට 2500km ගානේ ඔහොම දිවුවොත් මාස 2න් යන්න ඉස්සල්ලා කකුල් දෙක දනිස්ස ලගටම ගෙවිලා තියෙයි:shocked:
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43

    උබ ඉක්මනට මොකක් හරි වාහනයක් ගන්න වෙයි පුතී නැත්නම් මාසෙට 2500km ගානේ ඔහොම දිවුවොත් මාස 2න් යන්න ඉස්සල්ලා කකුල් දෙක දනිස්ස ලගටම ගෙවිලා තියෙයි:shocked:

    :D:D
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Honda City 2003< FIT Aria 2003<. මමත් ගන්න ඉන්නෙ. Lancer CS1 එකත් හොඳයි. මම දැනට කල රිසර්ච් වල හැටියට. Honda CVT අවුල නැති Low Milage එකක් බලල ගන්න. City/Fit Aria iDSI එන්ජිම තියන එකක් බලල ගන්න.VTEC එකකුත් තියනව තෙල් වැඩ නෑලු iDSI තරම්. 110hp නිසා. iDSI තෙල් වැඩලු City 12 14 Outstation 18. (Experts please reply and confirm if I am correct. I am still new to auto)
     
    Last edited:
    • Like
    Reactions: abc321

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,638
    3,359
    113
    Lancer CS1 ekak balahan. 2005n uda brandnew import ekak hoyaganna plwn wei

    toyota-logo-vector.jpg