SLFP_සජිත්ට

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    SLFP හිටපු නි ඇමති සහාය සජිත්ට

    පුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබේ.

    කොළඹ වොක්ස්හෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව ප්‍රකාශ කළේය.

    “ශ්‍රීලනිප පාක්ෂිකයන්ට අපි කියන්න කැමතියි දායාසිරිලා ශ්‍රීලනිපය නිවරදි තැනකට නොවෙයි ගෙන යන්නෙ. ආරක්ෂක අමාත්‍යවරයා කවුද? පොලීසිය භාරව සිටියේ කවු ද? ජනාධිපතිවරයා, පාස්කු ප්‍රහාරයයේ වගකීම ගතයුත්තේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා සහාය දක්වන්නේ ගෝඨාභය රාජපක්ෂට.

    ගෝඨාභය රාජපක්ෂ යුද්දය තිබෙන කාලේ රට අතහැරලා ගිය කෙනෙක්, අයිය ජනාධිපති වුණාම නැවත ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම් වුණේ. ලොකේ කොහෙද අයියයි මල්ලිය රට පාලය කරන්නේ, ජාත්‍යන්තරය තුළ ප්‍රතික්ෂේප වුණ කෙනෙක් කොහොමද රටක් ඉදිරියට ගෙන යන්නේ.

    මහින්ද- දයාසිරි එකතුවෙලා ශ්‍රීලනිපය අමු අමුවේ වළලා දැම්ම. ඊට සහය දක්වන්න එපයි කියලා අපි ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ඉල්ලනවා.”
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ගමේ මාලු මාර්ටින් කාරයත් ගු ඇන් පී එක අත ඇරල පොහොට්ටුවට ආව ආන්න ඒකටත් තෙර්ඩ් එකක් දාපන්..:yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පුත්තලම ආසනයේ.... හික්... හික්... හික්...
    අතීතෙ ඉඳලම පුත්තලම පැත්තෙ වැඩිහරියක් හිටියෙ... ඔය වගේ අය තමයි ආයිබෝං....

    mqQbkfz.png


     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,704
    884
    113
    Hamilton, NZ
    ගමන සුභයි, ජය නියතයි‍, බයියෝ කපොති, චිරං ජයතු රනිලප්ප්ච්චි ❤️.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පින්තුරයක් නැතුව අදහසක් දැක්වීමට නොහැකිය :sorry: