පෝස්ටර් කාලකන්නි ගෙන් තමයි බේර ගන්න බැරි ජන්ද කාරයොයි ක්ලාස් කාරයොයි තමයි තාප්ප බිත්ති කන්නේ
පෝස්ටර් කාලකන්නි ගෙන් තමයි බේර ගන්න බැරි ජන්ද කාරයොයි ක්ලාස් කාරයොයි තමයි තාප්ප බිත්ති කන්නේ




සිරාවට බන් ,, ඇයි අපේ එවුන්ට ලස්සනට දෙයක් තියෙනකොට එක වනසල දාන්න හද්දන්නේ, අඩුම ගැනේ poster එකක් ගහන්න හදද්දී ඔලුවට එන්නේ නැද්ද මම මේ කරන්න යන්නේ තුප්පයි වැඩක් කියලා , තුක් විතරක් ඕකුන්
![]()
ඕවා උඩින් පෝස්ටර් ගහන උන් නෑ. ඒ වගේ සක්කිළි නෑ බන් දැන්.![]()
පෝස්ටර් ගහන එක තහනං කළා නං වැඩේ ඉවරයි.ගහන්නම ඕනේ නං එකට මේ වගේ ක්රමයක් හඳුන්වල දෙන්න පුළුවන්,
![]()


owa thibaata wadak na okenth gahala thapaa walath gahi ape eun.owa thibaata wadak na okenth gahala thapaa walath gahi ape eun.


පානදුර ස්ටේෂන් එකේ බිත්තියේත් චිත්ර ඇඳලා තියේ,,....beach එකට යන පාරේ තියෙන ලයිට් කනුවලත්චිත්ර ඇදලා තියෙන්නේ