Kawuru karath patta wedak.

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේ තියෙන්නේ කුරුදුගහ හැතැක්මේ හයිවේ එන්ට්‍රස් එක ලග තියෙන පාලමක්.. කවුරු කරත් පට්ට වැඩක්..

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පෝස්ටර් කාලකන්නි ගෙන් තමයි බේර ගන්න බැරි ජන්ද කාරයොයි ක්ලාස් කාරයොයි තමයි තාප්ප බිත්ති කන්නේ

    Eka nan eththa.. den godak thenwala me wage adinna patan aragana.. eka nan watinawa..
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    පෝස්ටර් කාලකන්නි ගෙන් තමයි බේර ගන්න බැරි ජන්ද කාරයොයි ක්ලාස් කාරයොයි තමයි තාප්ප බිත්ති කන්නේ

    සිරාවට බන් ,, ඇයි අපේ එවුන්ට ලස්සනට දෙයක් තියෙනකොට එක වනසල දාන්න හද්දන්නේ, අඩුම ගැනේ poster එකක් ගහන්න හදද්දී ඔලුවට එන්නේ නැද්ද මම මේ කරන්න යන්නේ තුප්පයි වැඩක් කියලා , තුක් විතරක් ඕකුන්

    :frown::frown::frown::frown:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පෝස්ටර් ගහන එක තහනං කළා නං වැඩේ ඉවරයි.ගහන්නම ඕනේ නං එකට මේ වගේ ක්‍රමයක් හඳුන්වල දෙන්න පුළුවන්,

    IUvWkMS.jpg
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සිරාවට බන් ,, ඇයි අපේ එවුන්ට ලස්සනට දෙයක් තියෙනකොට එක වනසල දාන්න හද්දන්නේ, අඩුම ගැනේ poster එකක් ගහන්න හදද්දී ඔලුවට එන්නේ නැද්ද මම මේ කරන්න යන්නේ තුප්පයි වැඩක් කියලා , තුක් විතරක් ඕකුන්

    :frown::frown::frown::frown:

    Poster gahana unuth ekai.. ewage inna unuth ekai..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,111
    1
    59,239
    113
    Mother Earth
    ඕවා උඩින් පෝස්ටර් ගහන උන් නෑ. ඒ වගේ සක්කිළි නෑ බන් දැන්. :cool:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පෝස්ටර් ගහන එක තහනං කළා නං වැඩේ ඉවරයි.ගහන්නම ඕනේ නං එකට මේ වගේ ක්‍රමයක් හඳුන්වල දෙන්න පුළුවන්,

    IUvWkMS.jpg

    :rofl::rofl::rofl: owa thibaata wadak na okenth gahala thapaa walath gahi ape eun.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,090
    8,100
    113
    රූකඩ රාජ්ජේ
    පානදුර ස්ටේෂන් එකේ බිත්තියේත් චිත්‍ර ඇඳලා තියේ,,....beach එකට යන පාරේ තියෙන ලයිට් කනුවලත්චිත්‍ර ඇදලා තියෙන්නේ
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පානදුර ස්ටේෂන් එකේ බිත්තියේත් චිත්‍ර ඇඳලා තියේ,,....beach එකට යන පාරේ තියෙන ලයිට් කනුවලත්චිත්‍ර ඇදලා තියෙන්නේ

    Panadura town eketh mokakgari kara neda ara stand eka laga thiyena magi palama hariye