අය්යා පස්සෙන් ජනාධිපති

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    රණවිරුවෙකුට මැරෙනකම් පයින් ගහපු මානසික රෝගියෙක් කියනවා රණවිරුවන්ට සලකනවලු!​
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ත්‍රස්ත භීතිය යලි ඇතිකර ගෝඨාභය දිනවන්න මාතර පාසල්වල අමුතුම මාදිලියේ කැම්පෙන් අරඹයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ මැතිවරණ මෙහෙයුම් සදහා මාතර දිස්ත්‍රික්ක යේ පාසල් කේන්ද්‍ර කරගනිමින් අමුතු මාදිලියේ මැතිවරණ මෙහෙයුම ක් පටන්ගෙන තිබේ. පොදුජන පෙරමුණට හිතවත් විදුහල්පතිවරුන් විසින් මේ මැතිවරණ මෙහෙයුම සිය පාසල්වල මේ වන විට ආරම්භ කර තිබේ. ත්‍රස්ත භීතිය දෙමාපියන් සහ දරුවන් තුල ඇතිවන සේ උදෑසන පාසලට පැමිණෙන දරුවන් ගේ පාසල් බෑග් දැඩි සෝදිසියකට ලක් කිරීම. පාසල් ගේට්ටුව අසල දෙමාපියන් රැදවීම හා ත්‍රස්ත භීතිය සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිති හරහා මව්පියන්ට අසත්‍යය කරුණු හුවා දැක්වීම මේ අමුතු මාදිලියේ මැතිවරණ ප්‍රචාරක උපක්‍රමයයි. මේ මෙහෙයුම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන විදුහල්පති වරු සහ එම පෙරමුණේට සහය දක්වන දෙමාපියන් දැනුවත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්ක බලමණ්ඩලයේ නියමුවන් ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර ප්‍රධාන පෙලේ හෝටලය කදී සිදුකර ඇත.

    අදාල සාකච්ඡාවට අනුව ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 12 දිනය දක්වා මාතර දිස්ත්‍රික්ක යේ පාසල් වල ගේට්ටුව අසලදී දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම හා ගේට්ටුව අසල පොදුජන පෙරමුණට හිතවත් මව්පියන් රැදවීම ඊයේ (21) සිට ආරම්භ කර ඇති බව දැනගන්නට තිබේ. මේ සදහා තවත් කණ්ඩායමක් කටකතා පැතිර වීමට හා ප්‍රසිද්ධ ස්ථානවල සැක ඇතිවන සේ පාර්සල් තැබීමට යොදවා ඇතැයිද දැනගන්නට ඇත. අප වාර්තාකරුවන් පවසන්නේ ඊයේ (21) සිට මාතර දිස්ත්‍රික්ක යේ පාසල් කිහිපය ක ගේට්ටුව අසල දෙමාපියන් රැදවීම හා පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම සිදුවන බවයි.ඊට අදාල දැන්වීමක්ද මේ දිනවල ගුවන්විදුලි යේ හා රූපවාහිනී යේ විකාශනය කෙරේ .


    http://matarakimbula.com/ත්‍රස්ත-භීතිය-යලි-ඇතිකර-ග/
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    වගන්ති ඉදිරිපත් කොට වෙට්ටු දමා නීතියෙන් ගැලවීමට හැකිය. නමුත් ස්වාභාව ධර්මය නියතවම ඒ මිලේච්ඡ අධමයන්ට දඬුවම් කරනවා ඇත. මා අදහන ධර්මය සත්‍ය නම් මේ කාලකණ්ණි මිලේච්ඡ ඒකාධිපති පාලකයන් නැවත කිසිදා මේ පින් බිමේ රජ නොවේවා කියා මා ප්‍රාර්ථනා කරමි 🙏☝️🔥

    73087853_1130425684014198_2889286923073880064_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,449
    113
    රූකඩ රාජ්ජේ
    වගන්ති ඉදිරිපත් කොට වෙට්ටු දමා නීතියෙන් ගැලවීමට හැකිය. නමුත් ස්වාභාව ධර්මය නියතවම ඒ මිලේච්ඡ අධමයන්ට දඬුවම් කරනවා ඇත. මා අදහන ධර්මය සත්‍ය නම් මේ කාලකණ්ණි මිලේච්ඡ ඒකාධිපති පාලකයන් නැවත කිසිදා මේ පින් බිමේ රජ නොවේවා කියා මා ප්‍රාර්ථනා කරමි 🙏☝️🔥

    73087853_1130425684014198_2889286923073880064_n.jpg
    :rofl::rofl::rofl::rofl:


    The පියාණෝ....

    netball ගහන ගෑණි ව ෆොටෝ ගනිපු මාද්යවෙදියා විතරක් නෙවි මැරුවේ හොදේ...තව සිංහල කොල්ලෝ බර ගානක් මැරුවට...සවලෙන් කෑලි එකතු කරන්නම "බාබු" ෂොට් එක දුන්නා......

    phpbggvlvam.jpg


    Premadasa.jpg


     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අහිම්සා වික්‍රමතුංග විසින් එක්සත් ජනපදයේදී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොණු කරන ලද නඩුව ඉවත දැමීම සඳහා රාජපක්ෂගේ නීතිඥයන් විසින් ගොනු කරන ලද ප්‍රතිචාරය -
    - ගෝඨාභයගේ නීතිඥයන් සඳහන් කරන පරිදි ලසන්තගේ ඝාතනය "රාජ්‍ය ක්‍රියාවක්" වන අතර, එහිදී ඔහු විසින් කරන ලද කාර්ය අයත් වන්නේ "රාජකාරි කටයුතු" ලෙසය
    - ඒ පදනම මත ගෝඨාභය "විදේශ නිළධාරියෙකු" ට හිමි නෛතික විනිර්මුක්තිය ඉල්ලා සිටියේය ( ඇමරිකාවෙන් )
    - අහිම්සා කියා සිටියේ, ගෝඨාභය එහිදී "රාජකාරි කටයුත්තක්" සිදු කළා වුවද, ඔහු ඇමරිකානු පුරවැසියෙකු බැවින්, ඇමරිකානු අධිකරණ වලින් ඔහුට බේරී සිටීමට පදනමක් නොමැති බවයි
    - අධිකරණය අවසානයේදී තහවුරු කලේ, ලසන්ත ඝාතනය රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවූවක් බවත්, ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය මතභේදයට තුඩු දී තිබුණද, එහිදී විදේශ නිළධාරියෙකු ලෙස ඝෝඨාභය රාපක්ෂට ඇමරිකාව තුළ විනිර්මුක්තිය හිමි බවත්ය.
    - මෙහි හරය ගෙන බලන කල, ඇමරිකානු අධිකරණය ගෝඨාභය නිර්දෝෂි බව කියා නැත. ඔවුන් කියන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ශ්‍රී ලංකාවේ රජය විසින් කරන ලද්දක් වන අතර, ගෝඨාභය ශ්‍රී ලංකා රජයේ නිළධාරියෙකු නිසා, ඔහුට එහිදී විනිර්මුක්තය හිමිවන බවයි.
    - - අහිම්සා පවසන අන්දමට ඇය මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නට සූදානම් වන්නීය. "මාධ්‍යවේදියෙකු, ඔවුන්ගේ වාර්ථාකරණය හේතුවෙන් මරා දැමීම "රාජ්‍ය ක්‍රියාවක්" නොවන බව" ඇ‍ය කියයි.
    - අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂට මාධ්‍යවේදීන් මරා දමන්නට බළපත්‍රයක් අවශ්‍ය නම්, එය ඇමරිකාවේදී කරගන්නා ලෙසය. මෙරට තුළ අප මේවා ඉවසන්නේ නැත.
    (උපුටා ගැනීම අජිත් පී පෙරේරාගෙන්)
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඒ කාලෙ නාමල් බේබි හොරට ලෝයර් කෙනෙක් වූ හැටි ☝️☝️☝️
    මෙසේ රටේ නීතිය එක්ක සෙල්ලම් කරන්න මේ හොර පවුලට ආයිත් බලය දෙනවාද?


     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පාස්කු ප්‍රහාරෙ උනේ නැත්නම් ගෝටගෙ කැම්පේන් එක කොහොම වෙයිද?
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පාස්කු ප්‍රහාරෙ උනේ නැත්නම් ගෝටගෙ කැම්පේන් එක කොහොම වෙයිද?

    අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරේ ඡන්දෙම ටාගට් කරලා කරවපු එකක් වගේ තනිකරම කැම්පේන් එක පාස්කු ප්‍රහාරේ ගැන කරන්නේ