සංචාරක කර්මාන්තය - ගෝට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සංචාරක කර්මාන්තය - ගෝට

    73081311_2458941231028744_484686771590791168_n.jpg

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමෙන් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරනවා යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය "බුරූ පුතානෝගේ" පාක්ෂිකයන්ට විනෝදයක් වී තිබෙනා බව පෙනේ.

    දුහුවිල්ලක් සේ නිහතමානී වනවා යැයි වැනි ගොබ්බ කතා වලින් පිනවෙන ඕඩියන්ස් එකක් Eco Tourism හා Wellness Tourism පිළිබඳ නොදැන සිටීම අප මවිත නොකරයි.

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මානයට Eco Tourism හා Wellness Tourism යොදාගන්නා අයුරු වියත් මග සම්මන්ත්‍රණ මාලාවේ වෙනම සැසි යොදාගෙන පැහැදිලි කළේය. ගෝඨා මේ විස්තර කළේ එම සංචාරක ව්‍යාපෘතියයි.

    කරුණාකර එවන් ප්‍රතිපත්ති නොවැටහී ඒවා විහිලු යැයි සිතනා මෝඩයන් දුටුවහොත් ඔවුන්ට Eco Tourism හා Wellness Tourism යන වචන ගූගල් කිරීමට පොළඹවන්න..

    Eco Tourism, Wellness Tourism නොදන්නා, සිය දිවි නසා ගන්නා කතා වලින් සුරාන්ත ලබනා දේශපාලන අමනයන් දැනුවත් කිරීමට අපට අවශ්‍ය නැත.

    එනමුදු රටක් වෙනස් කළ හැකි දැක්මක් මෝඩයන් අතර විහිලුවට ලක් විය යුතු නැත.​

    Ishan Jaysooriya

    මේ ලංකාවේ කෘෂි සංචාරක කර්මාන්තය පදනම් වූ එක් සංචාරක ආයතනයක්.

    Link - https://srilankaecotourism.lk/?fbclid=IwAR2kGKctk2enQHvKUjT0AgwxkDyn14kLnVXVteQfBi8cMFku4UIZIMApHdM
     
    • Haha
    Reactions: YelaWolf

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    agro tourism magulak dannawada yako jeppo. un me anurage kathwak ahagena lambo 19k laksha 933 ta genawa kiwwama piliganna un. Gota danaganna one uge katha hana okkoma mole tiyena un newe Jeppoth ahnawa kiyala. mokada jeppontath dan ara pissu kotage katha ahala epa wela:yes::yes:;);):yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    lol oyy... media unit eka behelama weda... eeye overtime karala da koheda..

    agro tourism magulak dannawada yako jeppo. un me anurage kathwak ahagena lambo 19k laksha 933 ta genawa kiwwama piliganna un. Gota danaganna one uge katha hana okkoma mole tiyena un newe Jeppoth ahnawa kiyala. mokada jeppontath dan ara pissu kotage katha ahala epa wela:yes::yes:;);):yes::yes:

    ඔය උඩ ඉන්නේ ජෙප්ප :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,484
    113
    පෘථිවිය
    මේකෙන් අදහස් කොලේ වී අස්වැන්න නෙමේ ගොබ්බ සහෝදරවරුනි.
    අස්වැන්න කියන්නේ වී වලටම නෙමේ, එළවලු වලටම නෙමේ, පලතුරු වලටම නෙමේ
    UNP කාරයන්ට ප්ස්චාත්භාගය දෙන JVP සහෝදරවරු වැඩි වුනාමත් සංචාරක සමනල්ලු එනවා

    JVP Idiots are still in 1970's they still think people are idiots.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    UNP / JVP විකල්ප ලිං ත්‍රෙඩ් දාන හාල්පාරුවන් හට ...ඉගෙනගනින් මේවා බලලවත්(තොප්පිය හරියන උන් දාගනිල්ල)

    :P

    ECO TOURISM

    https://www.gohawaii.com/experiences/eco-tourism

    https://greenglobaltravel.com/what-is-ecotourism-10-simple-steps-to-more-sustainable-travel/

    AGRI TOURISM

    https://www.esticastresearch.com/report/agri-tourism-market/

    GWI-Wellness-Tourism-Trips-Expenditures-Region-Table.jpg

    අපේ ගොබ්බ සේනාවට අලුත් දෙයක් ඇහුව ගමන් හිනාවෙනවා අපහස කරනවා. එක තමන්ගේ මෝඩකම කියල තේරෙන්න ගොඩක් කල් යනවා #අපි UNP එකයි අව්ල

    :rofl::rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,272
    1
    57,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර සුද්දියෙක්ව රේප් කරල ඒකිගෙ මිනිහව මරපු එකාව පරිස්සම් කරේ ඔය ගොන්ටගෙ සෙට් එක නේද බොල. සංචාරකයො එන්න පටන්ගත්තලු පෝලිමේ රේප් වෙලා යන්න:P
     
    • Haha
    Reactions: Xi Jinping

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    73081311_2458941231028744_484686771590791168_n.jpg

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමෙන් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරනවා යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය "බුරූ පුතානෝගේ" පාක්ෂිකයන්ට විනෝදයක් වී තිබෙනා බව පෙනේ.

    දුහුවිල්ලක් සේ නිහතමානී වනවා යැයි වැනි ගොබ්බ කතා වලින් පිනවෙන ඕඩියන්ස් එකක් Eco Tourism හා Wellness Tourism පිළිබඳ නොදැන සිටීම අප මවිත නොකරයි.

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මානයට Eco Tourism හා Wellness Tourism යොදාගන්නා අයුරු වියත් මග සම්මන්ත්‍රණ මාලාවේ වෙනම සැසි යොදාගෙන පැහැදිලි කළේය. ගෝඨා මේ විස්තර කළේ එම සංචාරක ව්‍යාපෘතියයි.

    කරුණාකර එවන් ප්‍රතිපත්ති නොවැටහී ඒවා විහිලු යැයි සිතනා මෝඩයන් දුටුවහොත් ඔවුන්ට Eco Tourism හා Wellness Tourism යන වචන ගූගල් කිරීමට පොළඹවන්න..

    Eco Tourism, Wellness Tourism නොදන්නා, සිය දිවි නසා ගන්නා කතා වලින් සුරාන්ත ලබනා දේශපාලන අමනයන් දැනුවත් කිරීමට අපට අවශ්‍ය නැත.

    එනමුදු රටක් වෙනස් කළ හැකි දැක්මක් මෝඩයන් අතර විහිලුවට ලක් විය යුතු නැත.​

    Ishan Jaysooriya

    මේ ලංකාවේ කෘෂි සංචාරක කර්මාන්තය පදනම් වූ එක් සංචාරක ආයතනයක්.

    Link - https://srilankaecotourism.lk/?fbclid=IwAR2kGKctk2enQHvKUjT0AgwxkDyn14kLnVXVteQfBi8cMFku4UIZIMApHdM

    Eco Tourism, Wellness Tourism නොදන්නා, සිය දිවි නසා ගන්නා කතා වලින් සුරාන්ත ලබනා දේශපාලන අමනයන් දැනුවත් කිරීමට අපට අවශ්‍ය නැත.

    එනමුදු රටක් වෙනස් කළ හැකි දැක්මක් මෝඩයන් අතර විහිලුවට ලක් විය යුතු නැත.
     
    • Love
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අර සුද්දියෙක්ව රේප් කරල ඒකිගෙ මිනිහව මරපු එකාව පරිස්සම් කරේ ඔය ගොන්ටගෙ සෙට් එක නේද බොල. සංචාරකයො එන්න පටන්ගත්තලු පෝලිමේ රේප් වෙලා යන්න:P

    ඈ බොල ....2015 බෝල් point පෑනෙන් අත්සන් කරලා 2019 මිලියන ගානක ගෙයක් ගෙදර අරන් යන්න දුන්න එවුන් බලන්න යන්න එනවලු අන්න සංචාරකයෝ පෝලිමේ...

    තව තියනව UNP ආණ්ඩුවට චන්දෙ දීල සහරාන්ගෙන් බෝම්බ කවගත්තට පස්සේ සැහෙන ගානක් අවිල්ල් තියනවා චන්දේ දුන්න හරක් ටික බලන්න.....ඔය පහල තියෙන්නේ

    71499378_2445162762406591_3365332164630544384_n.png

    බොල කොල්ලෝ..... thread ඇරලා නිර්පක්ෂිකයි කියල කැගැහුවට වැඩක් නෑ රෙද්ද වැටිලා කොලපාට යට ඇඳුම් දිලිසෙද්දී....
     
    Similar threads