සංචාරක කර්මාන්තය - ගෝට
Ishan Jaysooriya
මේ ලංකාවේ කෘෂි සංචාරක කර්මාන්තය පදනම් වූ එක් සංචාරක ආයතනයක්.
Link - https://srilankaecotourism.lk/?fbclid=IwAR2kGKctk2enQHvKUjT0AgwxkDyn14kLnVXVteQfBi8cMFku4UIZIMApHdM
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමෙන් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරනවා යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය "බුරූ පුතානෝගේ" පාක්ෂිකයන්ට විනෝදයක් වී තිබෙනා බව පෙනේ.
දුහුවිල්ලක් සේ නිහතමානී වනවා යැයි වැනි ගොබ්බ කතා වලින් පිනවෙන ඕඩියන්ස් එකක් Eco Tourism හා Wellness Tourism පිළිබඳ නොදැන සිටීම අප මවිත නොකරයි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මානයට Eco Tourism හා Wellness Tourism යොදාගන්නා අයුරු වියත් මග සම්මන්ත්‍රණ මාලාවේ වෙනම සැසි යොදාගෙන පැහැදිලි කළේය. ගෝඨා මේ විස්තර කළේ එම සංචාරක ව්‍යාපෘතියයි.
කරුණාකර එවන් ප්‍රතිපත්ති නොවැටහී ඒවා විහිලු යැයි සිතනා මෝඩයන් දුටුවහොත් ඔවුන්ට Eco Tourism හා Wellness Tourism යන වචන ගූගල් කිරීමට පොළඹවන්න..
Eco Tourism, Wellness Tourism නොදන්නා, සිය දිවි නසා ගන්නා කතා වලින් සුරාන්ත ලබනා දේශපාලන අමනයන් දැනුවත් කිරීමට අපට අවශ්‍ය නැත.
එනමුදු රටක් වෙනස් කළ හැකි දැක්මක් මෝඩයන් අතර විහිලුවට ලක් විය යුතු නැත.