mohamedhanas

Active member
  • Dec 24, 2008
    221
    90
    28
    හිටපු හමුදාපති දයා රත්නායක, රටම හෙල්ලිලා යන හෙලිදරව්වක් කරන්න නියමිතයි, අවධානෙන් ඉන්න.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අවදානෙන් ඉන්න ඕන.. හෙල්ලෙන්න ගත්ත ගමන් ටීවී දාන්න බලාගන
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අවදානෙන් ඉන්න ඕන.. හෙල්ලෙන්න ගත්ත ගමන් ටීවී දාන්න බලාගන

    වැඩිය හොල්ලන්න එපා කියපන් අපේ ඔෆිස් ගෙවල් බිමට සමතලා වෙයි

    රිච්ටර් කීයක එකක්ද?

    :lol::lol: