roaming සිග්නල් ?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    8GlCwfx.jpg

    මේ සිග්නල් එක මොකද්ද බන් ? roaming දැම්මම විතරයි නෙට් කනෙක්ට් වෙන්න පුලුවන්. නැත්නම් කනෙක්ට් වෙන්නෙ නෑ. දැන් දවස් දෙක තුනක ඉඳන් සිම් එක ඩොන්ගල් එකට දැම්මම පෙන්නන්නෙ ඕක. මේක හරිගස්සගන්නෙ කොහොමද?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මගෙත් ඔහොම තමා පෙන්නන්නේ. :yes:
    තිබුන කියලා ප්‍රශ්නයක් නම් ආවේ නෑ...
    එකපාරක් මතකයි, Roaming නිසා data වැඩිපුර යන්න පුළුවන් කියලා message එකක් ආවා net connect කරනකොට.
    එහෙමයි කියලා ගොඩක් යන්නේ නෑ.
    සාමාන්‍ය විදියට වැඩිපුර යන ටික විතරයි.
    [1GB download කරනකොට වැඩිපුර 10MB විතර යනවනේ කොහොමත්. ඒ ටික විතරයි.]

    මමත් අයින් කරන ක්‍රමයක් හෙව්වා, හම්බවුනේ නෑ. ප්‍රශ්නයක් ආවෙත් නෑ. :)
     
    පරන ඩේටා පැකේජ් ඇක්ටිව් කරන්න පුලුවන්ද? අර 298 unlimited එක එහෙම වැඩද බන්?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පරන ඩේටා පැකේජ් ඇක්ටිව් කරන්න පුලුවන්ද? අර 298 unlimited එක එහෙම වැඩද බන්?

    298 එක නම් දන්නේ නෑ. මං Hutch වල Non-stop pack විතරයි පාවිච්චි කරන්නේ...
    *131# වල තියනවා ඔක්කොම packages ටික.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පරන ඩේටා පැකේජ් ඇක්ටිව් කරන්න පුලුවන්ද? අර 298 unlimited එක එහෙම වැඩද බන්?

    *131# > 7 > 3
    මේ පිළිවෙලට ගියාම 299 එකක් නම් තියනවා.
    Ghost Non Stop
    Rs299: 7 Nights - New!
    Time band:2am-6am
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    *131# > 7 > 3
    මේ පිළිවෙලට ගියාම 299 එකක් නම් තියනවා.
    Ghost Non Stop
    Rs299: 7 Nights - New!
    Time band:2am-6am

    298 එක නම් දන්නේ නෑ. මං Hutch වල Non-stop pack විතරයි පාවිච්චි කරන්නේ...
    *131# වල තියනවා ඔක්කොම packages ටික.
    එල එල, 298 එක *788# ගහලා ඇක්ටිව් කරන්න තියෙන්නෙ. සතියක් අන්ලිමිටඩ් ඒත් 3g.