Android Mobile Phone Tracking Apps මොනව ද තියෙන්නෙ මචන්ලා වැඩ කරන?
වෙන්න ඕනි රෑට OT වැඩ කරන කීප දෙනෙක් දුර Location එකට In and Out වුණේ කීයට ද, කොච්චර වෙලා හිටිය ද කියලා බලාගන්නයි ඕනි.
Phone එකට App එකක් දාළා Monitor කරන ක්රමයක් ඇරෙන්න වෙන සාර්ථක ක්රම මොනව ද?

Yes... It's an easy solution.