Location tracking

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    Android Mobile Phone Tracking Apps මොනව ද තියෙන්නෙ මචන්ලා වැඩ කරන?

    වෙන්න ඕනි රෑට OT වැඩ කරන කීප දෙනෙක් දුර Location එකට In and Out වුණේ කීයට ද, කොච්චර වෙලා හිටිය ද කියලා බලාගන්නයි ඕනි.

    Phone එකට App එකක් දාළා Monitor කරන ක්‍රමයක් ඇරෙන්න වෙන සාර්ථක ක්‍රම මොනව ද?​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    වැඩ කරන අයගෙ ෆෝන් වලට දාන එක නම් සාර්තක නැතිවෙයි නේද. ඩේටා හරි ලොකේශන් හරි ඕෆ් කරොත් මුකුත් පෙන්නන එකක් නෑ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    වැඩ කරන අයගෙ ෆෝන් වලට දාන එක නම් සාර්තක නැතිවෙයි නේද. ඩේටා හරි ලොකේශන් හරි ඕෆ් කරොත් මුකුත් පෙන්නන එකක් නෑ.

    :rolleyes: ඔව් මචන්, Data Location off කළොත් වැඩේ අසාර්ථකයි.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,728
    3,111
    113
    37
    @ katubedda
    Last edited:
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    අපි මේ ඇප් දෙක යුස් කරනවා. නියමෙට වැඩ.

    මෙක මොනිටරින්
    https://play.google.com/store/apps/details?id=com.navixy.xgps.client.app&hl=en

    මේක ට්‍රැකින්
    https://play.google.com/store/apps/detailsid=com.navixy.xgps.tracker&hl=en

    විස්තර ඔනි නම් කියන්න

    REP +
    මේක Paid Version එකක් නේද මචන්? කොහොම ද වියදම? Location එකට In and Out වුණ වෙලාවල් ගන්න පුලුවන් ද?
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    Fingerprint එක ගාව කැමරා එකක් දාල චෙක් කරන එක මීට වඩ සර්තක නැද්ද...
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    Fingerprint එක ගාව කැමරා එකක් දාල චෙක් කරන එක මීට වඩ සර්තක නැද්ද...

    Fingerprint නැහැ මචන් Outside Locations වල. Branches වල විතරයි තියෙන්නෙ. OT Calculate කරන කොට හොර කරන්න පුලුවන් නිසයි, Outside Locations වලට In and Out වුණ Time monitor කරන්න හදන්නෙ. ;)
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    mata echchara danumak na.Basic salary wadi karala ot natikaroth paduyda....

    එහෙම කැමති නැතුව ඇති මචන්. හැමදාමත් OT නැහැ. Monitoring system එකක් දාන්නයි බලන්නෙ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,728
    3,111
    113
    37
    @ katubedda
    REP +
    මේක Paid Version එකක් නේද මචන්? කොහොම ද වියදම? Location එකට In and Out වුණ වෙලාවල් ගන්න පුලුවන් ද?

    සොරි මචන් රිප්ලයි පරක්කු උනාට.
    ඔවුමේක PAID වර්ශන් එකක් තමයි. එත් ට්‍රයල් එකවුන් එකක් ඇක්ටිවු කරගන්න පුළුවන්.
    මට මේල් එක PM කරන්න. මම ඩීටෙල්ස් එවන්නම්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    සොරි මචන් රිප්ලයි පරක්කු උනාට.
    ඔවුමේක PAID වර්ශන් එකක් තමයි. එත් ට්‍රයල් එකවුන් එකක් ඇක්ටිවු කරගන්න පුළුවන්.
    මට මේල් එක PM කරන්න. මම ඩීටෙල්ස් එවන්නම්

    මටත් ඩීටෙල්ස් ටික දෙන්න පුලුඅන්ද මචන්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    මේක විසඳුවා බොහොම සරල ක්‍රමයකට. Whatsapp Group එකක් හද⁣ලා ඒකට Whatsapp live location share කරන්න දාළා තියෙන්නෙ IN & OUT. ඒ වෙලාවයි ගන්නෙ. ලේසියි පහසුයි
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මේක විසඳුවා බොහොම සරල ක්‍රමයකට. Whatsapp Group එකක් හද⁣ලා ඒකට Whatsapp live location share කරන්න දාළා තියෙන්නෙ IN & OUT. ඒ වෙලාවයි ගන්නෙ. ලේසියි පහසුයි

    location fake kerane puluwan bun :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    මේක විසඳුවා බොහොම සරල ක්‍රමයකට. Whatsapp Group එකක් හද⁣ලා ඒකට Whatsapp live location share කරන්න දාළා තියෙන්නෙ IN & OUT. ඒ වෙලාවයි ගන්නෙ. ලේසියි පහසුයි

    :) Yes... It's an easy solution.

    There are many systems but the problem is that these have a quite expensive recurring licensing fees. Unless you are a big company it's not worth.. except possibly Hubstaff (if they still have the free version)

    FYI some of these are

    https://whosonlocation.com/ - This one has excellent features but expensive

    https://www.fieldez.com/solution/location-management-and-attendance-software/

    https://hubstaff.com/features/gps_time_tracking

    (Hubstaff had a free version - check it)

    BTW... if your staff are tech savvy... there are Location Spoofing Apps.:rolleyes: