ලැප්ටොප් එක ලේසියෙන් ගොඩදාන්න පුලුවන්
ඇන්ඩ්රොයිඩ් වල mock location දැම්මත් ඔය ට්රැකින් ඇප් එක හරියට හදලා නං mock location එක ඩිටෙක් කරලා උඹ ලොකේශන් එක ෆේක් කරන්න ට්රයි කරා කියලා අප්ඩේට් කරවන්න පුලුවන්
සාමාන්යෙන් අපි ඩිවලොප් කරන සේරම ඇප් වලට වගේ mock location දාල තිබුනොත් හරි root කරපු ඩිවයිස් නං දාල ඇප් එක වැඩ නොකරන්න ලොජික් දානවා
මෙහෙම කරන්න පුලුවන් ඕන නං, Android emulator එකක් දාල ඒකට ඔය කියන ඇප් එක දාල එමියුලේටරේට ෆේක් ලොකේශන් සෙට් කරන්න පුලුවන්, හැබැයි උඹලට ඔෆිස් එකෙන් දීල තියන ෆෝන් එකක් නං හරි ෆෝන් එක MDM එකකින් මැනේජ් කරනවා නං ඕක කරන්න බැහැ
MDM එකක් තියනවා නං fake location ඇප් දැම්මත් ඔෆිස් එකට නිකන්ම බලාගන්න පුලුවන් ෆේක් ලොකේශන් ඇප් එකක් දැම්මා කියලා