ටොයියනි, මේකයි පුරස්නෙ...
මත්තලට ගිය ගුවන් යානය නැවත කටුනායක ගුවන් තොටට
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට මහ වැසි ඇඳ හැලීමට පටන් ගෙන ඇති නිසා , එම ගුවන් තොටුපළ වෙත අද(24) උදෑසන ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.
අද උදෑසන 8.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 192 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමෙන් පසුව , උදෑසන 9.30 ට එහි ගොඩ බස්වා තිබේ.
එම ගුවන් යානයේ ගුවන් මගීන් 127 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටියහ.
ඔවුන්ට මෙම ගුවන් යානයෙන් පිටතට බැසීමට අවසර නොදුන් මත්තල ගුවන් තොටුපළ බලධාරීන් , මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගෙන තිබුණි.
පසුව කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාලගුණික තත්වය මදක් යහපත් වූ පසු මෙම ගුවන් යානය දහවල් 11.40 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වූ අතර , එය දහවල් 12.05 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.
source
මේකයි ප්‍රශ්නෙ.. ඉන්දියාවෙ ඉඳල ආව ගුවන් යානයක් වුන එකේ ඇයි බ්‍රෑන් නිව් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටට ගොඩබෑවෙ නැත්තෙ... වී ගබඩාවකට ගොඩ බෑවෙ ඇයි..