ටොයියනි, මේකයි පුරස්නෙ...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ටොයියනි, මේකයි පුරස්නෙ...

    මත්තලට ගිය ගුවන් යානය නැවත කටුනායක ගුවන් තොටට

    කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට මහ වැසි ඇඳ හැලීමට පටන් ගෙන ඇති නිසා , එම ගුවන් තොටුපළ වෙත අද(24) උදෑසන ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.

    අද උදෑසන 8.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 192 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමෙන් පසුව , උදෑසන 9.30 ට එහි ගොඩ බස්වා තිබේ.

    එම ගුවන් යානයේ ගුවන් මගීන් 127 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටියහ.

    ඔවුන්ට මෙම ගුවන් යානයෙන් පිටතට බැසීමට අවසර නොදුන් මත්තල ගුවන් තොටුපළ බලධාරීන් , මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගෙන තිබුණි.

    පසුව කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාලගුණික තත්වය මදක් යහපත් වූ පසු මෙම ගුවන් යානය දහවල් 11.40 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වූ අතර , එය දහවල් 12.05 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

    source

    මේකයි ප්‍රශ්නෙ.. ඉන්දියාවෙ ඉඳල ආව ගුවන්‍ යානයක් වුන එකේ ඇයි බ්‍රෑන් නිව් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටට ගොඩබෑවෙ නැත්තෙ... වී ගබඩාවකට ගොඩ බෑවෙ ඇයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ අපේ ටොයි ජනතාව උත්තර දීපල්ල, අර මධායස්ත මත දරනවා කියන රැඩිකල් පොන්ස්ල ටිකටත් මේ තෙර්ඩ් පේන්නෙම නැනෙ දෙයියනේ..:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ මේ අපේ ටොයි ජනතාව උත්තර දීපල්ල, අර මධායස්ත මත දරනවා කියන රැඩිකල් පොන්ස්ල ටිකටත් මේ තෙර්ඩ් පේන්නෙම නැනෙ දෙයියනේ..:lol::lol:

    Madyastha matha darana un mokatada mekata uththara denne...

    UNP un ne mekata uththara denna one..:baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Jaffna air port project eka hoda project ekak nowuna nam Anura kumara danatama banala. Eka hoda project ekak nisai . port city project eka nisa Kalu gal iwara wenwa wage buddimath katha kiyapu ape Lapa kumaraya oya project eka gana kisi waraddak kiwwe naththe. project eke waraddak tiyenawa nam ape lapa kota kiyanawane ah nadda punchi amma pa:D:D:yes::yes::D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Madyastha matha darana un mokatada mekata uththara denne...

    UNP un ne mekata uththara denna one..:baffled:

    මධයස්ත මත දරනවා කියන උන් චන්දෙ දෙන්නෙ unp එකටනෙ උනුත් උත්තර දෙන්ඩ ඔනෙ..:yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වරුසාව වැඩී. රේා්ද මඩේ එරෙන්න ඉඩකඩ වැඩීලූ......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Jaffna air port project eka hoda project ekak nowuna nam Anura kumara danatama banala. Eka hoda project ekak nisai . port city project eka nisa Kalu gal iwara wenwa wage buddimath katha kiyapu ape Lapa kumaraya oya project eka gana kisi waraddak kiwwe naththe. project eke waraddak tiyenawa nam ape lapa kota kiyanawane ah nadda punchi amma pa:D:D:yes::yes::D:D

    අම්මටසිරි ඒකත් ඇත්ත... රටට හානියක් වෙනවනම් උකුණු බෙට්ටකට වුනත් විරුද්ධව සටන් වදින අ.කු. හ්ම්.. සද්දයක් නැත්තෙ අවුලක් නැතුව ඇති අපිට නොවැටහුනාට ....

    wxS3Gpt.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මධයස්ත මත දරනවා කියන උන් චන්දෙ දෙන්නෙ unp එකටනෙ උනුත් උත්තර දෙන්ඩ ඔනෙ..:yes::yes:

    Uttara denna one UNP anthawadiyo...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වරුසාව වැඩී. රේා්ද මඩේ එරෙන්න ඉඩකඩ වැඩීලූ......

    මඩ...!!

    මොන මඩක්ද...? ඒක ජාත්‍යන්තර මට්ටමේ එකක් නේ...
    "පයට පෑගෙන දූවිලි" වත් නැතුව ඇති

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මත්තලට ගිය ගුවන් යානය නැවත කටුනායක ගුවන් තොටට

    කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට මහ වැසි ඇඳ හැලීමට ප.
    .
    .
    ..
    මේකයි ප්‍රශ්නෙ.. ඉන්දියාවෙ ඉඳල ආව ගුවන්‍ යානයක් වුන එකේ ඇයි බ්‍රෑන් නිව් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටට ගොඩබෑවෙ නැත්තෙ... වී ගබඩාවකට ගොඩ බෑවෙ ඇයි..

    I don't have any sources to confirm whether Jaffna Airport obtained the necessary insurance clearances or something like that documents.
    Any of passenger transport service will not take risk unnecessarily.
    MATTALA wasn't performed either initially.

    GOTA may have very good vision to develop MATTALA further and surely he will look after JAFFNA airport too. Mithrepala failed to do it for MATTALA