හීනයක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං ඊයෙ රෑ හීනෙන් දැක්ක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණෙ දිනනව.

    භය හිතුන :(


    PS:
    උඹලට හිනා. ඒ වගේ හීනයක් පේන්නම ඕනෙ ඒ ශොක් එක දැනෙන්න. මට ප්‍රතිඵල වල සජිත් දිනල තියෙනව දැක්කහම හිතාගන්න බැරිවුනා මේ මොකක්ද වුනේ කියල. වෝල් එක තියෙද්දි wights ල දකුණට ඇවිල්ල මිනිස්සු මරණවත් දැකල තියෙනව ඒත් මේ වගේ ශොක් වෙලා නෑ

    PS:
    සජිත් අරං තිබ්බෙ 51%ක් විතර. ගෝඨ දෙවනිය වෙලා තිබ්බ. අනික් අයගෙ ඒව දැක්කෙ නැහැ.
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    මං ඊයෙ රෑ හීනෙන් දැක්ක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණෙ දිනනව.

    භය හිතුන :(

    දින්නට පස්සේ රෑ සතුට අරන් උඹේ කාමරේට ආවා ඊට පස්සෙ වෙච්ච ටිකත් කියපන් ලැජ්ජ වෙන්න එපා
     
    • Like
    Reactions: LazyLizard

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හීනයක්. ප්රේමයක්. ඈතකදි දැකලා
    ලන් වුනා ජීවිතේ ආදරේ තියලා
    ලඟ නැති හින්දා
    තනි කම වින්දා…
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලට හිනා. ඒ වගේ හීනයක් පේන්නම ඕනෙ ඒ ශොක් එක දැනෙන්න. මට ප්‍රතිඵල වල සජිත් දිනල තියෙනව දැක්කහම හිතාගන්න බැරිවුනා මේ මොකක්ද වුනේ කියල. වෝල් එක තියෙද්දි wights ල දකුණට ඇවිල්ල මිනිස්සු මරණවත් දැකල තියෙනව ඒත් මේ වගේ ශොක් වෙලා නෑ :no:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සජිත් රෑට රටවැසියන්ගේ තොරතුරු හොයන්ට ගෙවල් වලට එන මෙව්ව එක ඔය හීනයක් විදියට පේන්ට ඇත්තෙ..පියානෝගෙ කාලෙ වගේ හවස උස්සල රෑට ආදාහනය නැති නිසා බයවෙන්ට දෙයක් නෑ :love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,424
    113
    වෝල් එක කඩාගෙන මුලින්ම ඇටෑක් කරනව දැක්කෙ වින්ටෆෙල් නෙහ්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඔ කිව්වොත් වෙනවා බං..
    මන් හෙට වීසා ඇප්ලයි කරන්න යන්න ඔනි මොකක් හරි රටකට

    උතුරු කොරියාව හරි කමක් නෑ ..
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මං ඊයෙ රෑ හීනෙන් දැක්ක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණෙ දිනනව.

    භය හිතුන :(


    PS:
    උඹලට හිනා. ඒ වගේ හීනයක් පේන්නම ඕනෙ ඒ ශොක් එක දැනෙන්න. මට ප්‍රතිඵල වල සජිත් දිනල තියෙනව දැක්කහම හිතාගන්න බැරිවුනා මේ මොකක්ද වුනේ කියල. වෝල් එක තියෙද්දි wights ල දකුණට ඇවිල්ල මිනිස්සු මරණවත් දැකල තියෙනව ඒත් මේ වගේ ශොක් වෙලා නෑ

    ammooo,,, ohoma bayanaka heenayak nam wana siwpawektawath penna epa..:shocked:.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබටත් ඩිප්‍රෙෂන්
    එකයි හීනෙන් දකින ඒවත් මෙකෙ දාන්නෙ