මං ඊයෙ රෑ හීනෙන් දැක්ක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණෙ දිනනව.
භය හිතුන
PS:
උඹලට හිනා. ඒ වගේ හීනයක් පේන්නම ඕනෙ ඒ ශොක් එක දැනෙන්න. මට ප්‍රතිඵල වල සජිත් දිනල තියෙනව දැක්කහම හිතාගන්න බැරිවුනා මේ මොකක්ද වුනේ කියල. වෝල් එක තියෙද්දි wights ල දකුණට ඇවිල්ල මිනිස්සු මරණවත් දැකල තියෙනව ඒත් මේ වගේ ශොක් වෙලා නෑ
PS:
සජිත් අරං තිබ්බෙ 51%ක් විතර. ගෝඨ දෙවනිය වෙලා තිබ්බ. අනික් අයගෙ ඒව දැක්කෙ නැහැ.

Last edited:

.