ලිංගික හිංසනයට ලක් වූවන් ගේ ඇදුම් ප්‍රදර්
කෙනෙකු ලිංගික හිංසනයට ලක් වූව යයි කියන විට අපේ ගොඩාක් අය කියන දෙයක් තමයි "මේ ගෑනු අදින පලදින විදිහ තමයි ඕවට හේතුව" කියලා, එය ඉතාම කුරිරු ලෙස මේ දේ කරගත්තේ ඔබමයි ලෙස පැවසීමකි, ලිංගික හිංසනයට ලක් වූ පුද්ගලයාම වරදකරුවා ලෙස ලේබල් කොට, සමාජයේ කොන් කොට, දිවි නසාගන්නා මට්ටමට පත් කරන්නේ වෙන කවුරුත් නොව අපේ සමාජයමයි..
මේ ඒ ලිංගික හිංසනයට ලක් වූ අය වෙනුවෙන් පැවති ප්‍රදර්ශනයකි,, මෙහිදී ප්‍රදර්ශනය කරන්නේ වෙන කිසිවක් නොව ලිංගික හිංසනයට ලක් වූවන් එම අවස්තාවේදී ඇද සිටි ඇදුම් පැලදුම්ය, ලිංගික හිංසනයට ලක් වන්නට හේතුව තමන් අදින ඇදුමයි කියන දාර්ශනිකයන්ට යතාර්තය පෙන්වීමට මෙය සංවිදානය කර ඇත..
මේය Dr. Mary Simmerling ගේ "What I was wearing", POEM එක පදනම් කරගෙන නිර්මානය වූ ප්‍රදර්ශනයකි.. University of Arkansas හි 2014 දී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය, අද වන විට විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී...
Dr. Mary Simmerling ගේ "What I was wearing" ම කවිය -
What I was wearing