registered vehicle

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
වෙන කෙනෙක්ගෙ නමට වාහනයක් රෙජිස්ටර් කරලා භාවිතා කරන එක සම්බඳයෙන් නීතිමය පසුබිම කියන්නකො .

පලාතෙන් පිට යන්න බැරිද .

පොලීස් අයියලාගේ ගෑස් ;)
 
Last edited:
  • Like
Reactions: malakadss

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    wena kenek kiyanne kauda? uba adurannewath nathi ekekda :P

    ubata wuswasa ubage amma thattha gani wage wiswasama nadayek hari mokek hari nan awlak na. one dihaka giyaki.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් වෙනකම්. අයිතිකාරයා කවුද කියන එක අදාල නෑ ලන්කාව පුරාම යන්න පුලුවන්.

    වාහනේ හෑප්පුනොත් ඉන්ෂුවරන්ස් එක තියෙන්නේ අයිතිකාරයගේ නමටනේ ක්ලේම් එක යන්නේ. අනික ලොකු අනතුරක් නම් කරලා පලා ගිහිල්ලා නම් පොලිසියෙන් එන්නේ පොතේ අයිතිකරු හොයාගෙන.

    නම්බර් ප්ලේට් එකක් නෑති වුනා කියමු, එතකොට පොතේ අයිතිකාරයා ඕනේ පොලිසියේ පෑමිණිල්ල දාන්න. නම්බර් ප්ලේට් ගන්නත් ඌ යන්න ඕනේ.

    කවදා හරි පොතේ අයිතිකාරයා තරහා වුනොත් ඌට පුලුවන් පොලිසියේ පෑමිණිල්ලක් දාන්න වාහනය පෑහෑරගෙන ගිහින් කියලා. එතකොට පොලිසියෙන් ඈවිත් පදින එකාව ඈරෙස්ට් කරනවා වාහනේ එක්කම
     
    • Like
    Reactions: P o o L

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් වෙනකම්. අයිතිකාරයා කවුද කියන එක අදාල නෑ ලන්කාව පුරාම යන්න පුලුවන්.

    වාහනේ හෑප්පුනොත් ඉන්ෂුවරන්ස් එක තියෙන්නේ අයිතිකාරයගේ නමටනේ ක්ලේම් එක යන්නේ. අනික ලොකු අනතුරක් නම් කරලා පලා ගිහිල්ලා නම් පොලිසියෙන් එන්නේ පොතේ අයිතිකරු හොයාගෙන.

    නම්බර් ප්ලේට් එකක් නෑති වුනා කියමු, එතකොට පොතේ අයිතිකාරයා ඕනේ පොලිසියේ පෑමිණිල්ල දාන්න. නම්බර් ප්ලේට් ගන්නත් ඌ යන්න ඕනේ.

    කවදා හරි පොතේ අයිතිකාරයා තරහා වුනොත් ඌට පුලුවන් පොලිසියේ පෑමිණිල්ලක් දාන්න වාහනය පෑහෑරගෙන ගිහින් කියලා. එතකොට පොලිසියෙන් ඈවිත් පදින එකාව ඈරෙස්ට් කරනවා වාහනේ එක්කම

    MT6 thiyenne ekata thamai machan habai dan dada gahnawa reg karanne nathuwa inna kaleta eka nissa godak aya reg karanawa.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් වෙනකම්. අයිතිකාරයා කවුද කියන එක අදාල නෑ ලන්කාව පුරාම යන්න පුලුවන්.

    වාහනේ හෑප්පුනොත් ඉන්ෂුවරන්ස් එක තියෙන්නේ අයිතිකාරයගේ නමටනේ ක්ලේම් එක යන්නේ. අනික ලොකු අනතුරක් නම් කරලා පලා ගිහිල්ලා නම් පොලිසියෙන් එන්නේ පොතේ අයිතිකරු හොයාගෙන.

    නම්බර් ප්ලේට් එකක් නෑති වුනා කියමු, එතකොට පොතේ අයිතිකාරයා ඕනේ පොලිසියේ පෑමිණිල්ල දාන්න. නම්බර් ප්ලේට් ගන්නත් ඌ යන්න ඕනේ.

    කවදා හරි පොතේ අයිතිකාරයා තරහා වුනොත් ඌට පුලුවන් පොලිසියේ පෑමිණිල්ලක් දාන්න වාහනය පෑහෑරගෙන ගිහින් කියලා. එතකොට පොලිසියෙන් ඈවිත් පදින එකාව ඈරෙස්ට් කරනවා වාහනේ එක්කම

    මේ වගේ ගැටලු නම් එන්නෙ නෑ. :cool:
    මගෙ නමට රෙග් කරන්නෙ නැතුව තියා ගන්නයි ඕනෙ.

    එහෙනම් ප්‍රශ්ණයක් නෑ . Ty:)