ප්රශ්නයක් නෑ ප්රශ්නයක් වෙනකම්. අයිතිකාරයා කවුද කියන එක අදාල නෑ ලන්කාව පුරාම යන්න පුලුවන්.
වාහනේ හෑප්පුනොත් ඉන්ෂුවරන්ස් එක තියෙන්නේ අයිතිකාරයගේ නමටනේ ක්ලේම් එක යන්නේ. අනික ලොකු අනතුරක් නම් කරලා පලා ගිහිල්ලා නම් පොලිසියෙන් එන්නේ පොතේ අයිතිකරු හොයාගෙන.
නම්බර් ප්ලේට් එකක් නෑති වුනා කියමු, එතකොට පොතේ අයිතිකාරයා ඕනේ පොලිසියේ පෑමිණිල්ල දාන්න. නම්බර් ප්ලේට් ගන්නත් ඌ යන්න ඕනේ.
කවදා හරි පොතේ අයිතිකාරයා තරහා වුනොත් ඌට පුලුවන් පොලිසියේ පෑමිණිල්ලක් දාන්න වාහනය පෑහෑරගෙන ගිහින් කියලා. එතකොට පොලිසියෙන් ඈවිත් පදින එකාව ඈරෙස්ට් කරනවා වාහනේ එක්කම