වසන්ත:ගෙම

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    පක්ෂයෙන් හෝ අමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ නෑ... වසන්ත සේනානායක!!!!!




     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp eka nam 1994 idan awurudu 5n 5ta tama support karana un maru kare mu dawasin dawasa maru karanawa:D:D:yes::yes::D:D
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    jvp eka nam 1994 idan awurudu 5n 5ta tama support karana un maru kare mu dawasin dawasa maru karanawa:D:D:yes::yes::D:D

    2014 මහින්දට ගහපු ගෙම බැක් ෆයර් කරනවා බං, අරු මොඩ කතා කිය කිය අතල් දෙනවා, පක්ශේ අනිත් උං වෙන අතල් දෙනවා.

    සජිත් 18න් පස්සේ ඇටෙන්ඩන් වෙනවා.
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    පැනීමට පෙර ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම වල යෙදෙනව වාගේ :P

    uVONaqgU.jpg


    Next in line :D:P



    තව පොලිමක් ලැස්ති වෙනවා, රනිල් එහේ ඉදන් සප් එක දෙනවා ලු. :lol::lol:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඩී එස් සේනානායක මහත්තයගේ අශ්වයගෙ මුනුබුරා නේද මේ
     
    Last edited:

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    මනුස්සය රනිල්ගේ දකුණු අත වගේ නෙ. මම නං හිතන්නේ නෑ එයි කියල

    :rolleyes::rolleyes::P

    ලගදි දැක්කා ද පොර ව?
    රනිල් තමයි මැන් ඔෆ් ද මැච්.

    5ක් අනිවා එනවා, තව කියක් පනි ද දන් නෑ.
     
    Last edited: