WordPress SEO

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,622
    2,735
    113
    colombo
    WordPress SEO ඉගෙනගන්න udemy,ලින්ඩා වල හොද කොර්ස් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ? youtube එකෙන් පොඩ්ඩ පොඩ්ඩ බේසික් එක අල්ලගත්තා . ටිකක් කලවම් වෙලා වගේ .

    පිළිවෙලට ඉගෙන ගන්න පුළුවන් කොර්ස් එකක් හොයන්නේ :):)

    බම්ප් කරන සියලු දෙනාට රේප් වලින් පෙරලා පහර දෙනවා :rofl::rofl:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    වර්ඩ්ප්‍රෙස් SEO කියල වෙනම එකක් නැ
    SEO බෙසික් ටික හරියට ඉගෙන ගන්න ඊට පස්සෙ හැම එකටම එ තියරිය අප්ලයි කරන්න
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,622
    2,735
    113
    colombo








    තැන්ක්ස් බ්‍රොස්

    වර්ඩ්ප්‍රෙස් SEO කියල වෙනම එකක් නැ
    SEO බෙසික් ටික හරියට ඉගෙන ගන්න ඊට පස්සෙ හැම එකටම එ තියරිය අප්ලයි කරන්න
    ඔව් මචන් yoastවගේ ප්ලගින් වලින් කරන එක ලේසි නේ On-page seo කරද්දී. එක පාරම wordpress ප්ලගින් පාවිච්චි කරලාම කරන ටිව්ටෝරියල් සෙට් එකක් බැලුවේ . ]වචන හරිද දන්නේ නැහැ තාම අලුත් ගණන් ගන්න එපා :rofl::rofl:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,622
    2,735
    113
    colombo
    wordpress course ekak kalama wordpress seo igenaganna puluwan

    [FreeCourseSite.com] Udemy - WordPress for Beginners Create a Website Step by Step

    මුකුත්ම දැනන් හිටියේ නැහැ බන් මේ කොර්ස් එක කරා මේකේ හදන විදිය ගැන විතරයි තිබ්බේ .

    seo වලට මේක කරන්න හිතාගෙන ඉන්නේ සම්පුර්නයෙන්ම දැනගන්න මේක හොදයිද දන්නේ නැහැ හැබැයි වැඩියෙන්ම රේටින්ස් තියෙන්නේ මේකට කරලාම බලනවා

    https://www.udemy.com/course/seo-get-to-number1-in-google-search/


    https://freecoursenet.cc/?s=Udemy+Complete+Training+SEO+WordPress+Websites
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,622
    2,735
    113
    colombo
    දෙන්නෙක්ට රේප් දෙන්න බැරි වුනා හෙට අනිවා දෙන්නම්
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    984
    836
    93
    On page SEO and OFF page seo
    Yoast eka use karanne kohomada kiyala eki site eke speed eka wadikaraganna wada on page seo
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,622
    2,735
    113
    colombo

    On page SEO and OFF page seo
    Yoast eka use karanne kohomada kiyala eki site eke speed eka wadikaraganna wada on page seo
    එලස්මචන්



    SEO kiyala magulak na bn amutu...hariyata content hadapan echcharai

    content එක හොද නම් නිකන්ම රෑන්ක් වෙයි :)
    lynda balapan


    බුම්ප්
    තැන්ක්ස් මචං රේප් යතා කාලේ ලැබෙන්න සලස්වන්නම් :yes::yes: