යාලු Graphic design මුල ඉදන් සරලව පිළිවෙලට ඉගෙනගන්න පුළුවන් හොද udemy වගේ කොර්ස් එකක් රෙකමන්ඩ් කරපංකෝ ?
මම Graphic ගැන මුකුත්ම දන්නේ නැහැ youtube නැතුව හොද කොර්ස් එකක් ෆලෝ කරන්න හිතුවේ එකයි ?
මට බමප් කරන්න බැරි නිසා ත්රඩ් එක යට ගියොත් bump කරලා උදව්වක් දියන් මචන්ලා

Last edited: