Photos & audio records recovery big help !!!

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,570
    1
    10,822
    113
    මචන්ලා ෆෝන් එකේ ඩිලීට් උන පොටෝස් ඕඩියෝ රෙකෝර්ඩ්ස් රිකවර් කර ගන්ඩ විදිහක් කියන්න.ලොකු උදව්වක්...

    17 ගානෙ සලකනවා...
     

    Koombiyo

    Junior member
  • Jan 31, 2018
    189
    24
    18
    j7 max ekak.audio thibbe memory chip eke.photos phone eke

    චිප් එකට අලුතෙන් මුකුට් දාන්න එපා පොන් එකෙත් පොටෝ එකක් වත් අලුතෙන් ගහන්න එපා ඕව රිකවරි කරගන්නකල්
    SD කාඩ් එක ගලෝල මේකෙන් රිකවරි කරන්න https://www.ccleaner.com/recuva

    පොන් එක USB ගැහුවම නිකන් pen එකක් ගැහුවා වගේමද ගන්නෙ නැත්නම් අර MTP හුත්තෙන් ද?