Sri Lankan Traffic Violations - What Happened In October

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඊයෙ උදේ මට ඉස්සරහින් ත්‍රීවීල් එකක බයික් එකක් වැදිල ත්‍රීවීල් එක පෙරලුනා. හවස ජාඇල හයිවේ එක්සිට් වෙලා යදිදි කටුනායක පැත්තෙන් එක්සිට් උන එකෙක් ඌට රතු ලයිට් තියෙද්දි දැම්ම, ඊක පස්සෙන් කාර් එකකුත් දැම්ම, තව පොඩ්ඩෙන් ඇනෙනව... වීඩියෝ ක්ලිප් සහිතයි
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඊයෙ උදේ මට ඉස්සරහින් ත්‍රීවීල් එකක බයික් එකක් වැදිල ත්‍රීවීල් එක පෙරලුනා. හවස ජාඇල හයිවේ එක්සිට් වෙලා යදිදි කටුනායක පැත්තෙන් එක්සිට් උන එකෙක් ඌට රතු ලයිට් තියෙද්දි දැම්ම, ඊක පස්සෙන් කාර් එකකුත් දැම්ම, තව පොඩ්ඩෙන් ඇනෙනව... වීඩියෝ ක්ලිප් සහිතයි

    බයික් එක වැදිලා ත්‍රිවිල් එක පෙරලුනා :shocked: අම්මෝ.
    මිනිස්සුන්ව හදන්න බෑ නේ. රතු කහ කොළ අදාළ නෑ ඔහේ දානවා.:dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බයික් එක වැදිලා ත්‍රිවිල් එක පෙරලුනා :shocked: අම්මෝ.
    මිනිස්සුන්ව හදන්න බෑ නේ. රතු කහ කොළ අදාළ නෑ ඔහේ දානවා.:dull:

    අතදරුවො 2ක් එක්ක දෙමල පවුලක්. මරදානෙ ඥානාර්ත ප්‍රදීපය ගාව. කීරි කොලේජ් එක පැත්තෙන් ත්‍රීවීල් එක ආව. බොරැල්ලට කෙලින් ගිය බයික් එකේ වැදුන.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අතදරුවො 2ක් එක්ක දෙමල පවුලක්. මරදානෙ ඥානාර්ත ප්‍රදීපය ගාව. කීරි කොලේජ් එක පැත්තෙන් ත්‍රීවීල් එක ආව. බොරැල්ලට කෙලින් ගිය බයික් එකේ වැදුන.

    අම්මෝ එතනනම් දැන් මාර ඩේන්ජරස් . කේරි එක පැත්තෙන් එන අය වැඩිය බලන්නේ නෑ දානවා.බොරැල්ල පැත්තට මරදාන පැත්තට යන ඒවත් ස්ලෝ කරන්නේවත් නෑ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අම්මෝ එතනනම් දැන් මාර ඩේන්ජරස් . කේරි එක පැත්තෙන් එන අය වැඩිය බලන්නේ නෑ දානවා.බොරැල්ල පැත්තට මරදාන පැත්තට යන ඒවත් ස්ලෝ කරන්නේවත් නෑ.

    අද තමයි වීඩියෝ එක පීසී එකේ ලොකු ස්ක්‍රීන් එකේ බැලුවෙ. ත්‍රීවීල් එක බොරැල්ලෙන් එන්නෙ. බයික් එකයි අනික් පැත්තෙන් එන්නෙ. ඌ අර කෙලින් යන වාහන ස්ලෝ වෙන අස්සෙ ක්‍රොස් කරනව. කෙලවරේම කාර් එකක් මැද්දෙ බස් එක ඇතුලෙම ලේන් එකේ ත්‍රීවීලර් එක. බයික් එක එනව පේන්නෙ නැහැ ළගට එනකන් ත්‍රීවීල් එකට පේන්නෙ නැහැ. දැකපු ගමන් හරවනකොට තමයි පෙරලෙන්නෙ.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අද තමයි වීඩියෝ එක පීසී එකේ ලොකු ස්ක්‍රීන් එකේ බැලුවෙ. ත්‍රීවීල් එක බොරැල්ලෙන් එන්නෙ. බයික් එකයි අනික් පැත්තෙන් එන්නෙ. ඌ අර කෙලින් යන වාහන ස්ලෝ වෙන අස්සෙ ක්‍රොස් කරනව. කෙලවරේම කාර් එකක් මැද්දෙ බස් එක ඇතුලෙම ලේන් එකේ ත්‍රීවීලර් එක. බයික් එක එනව පේන්නෙ නැහැ ළගට එනකන් ත්‍රීවීල් එකට පේන්නෙ නැහැ. දැකපු ගමන් හරවනකොට තමයි පෙරලෙන්නෙ.

    mchn video eka thiynwnm ewanna puluwanda?