ගෝඨා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිතට වැදුන

KDH

Well-known member
  • Jul 4, 2014
    18,090
    8,100
    113
    රූකඩ රාජ්ජේ
    ගොඨගෙ ප්‍රතිපත්ති ඇත්තටම ප්‍රාෙයා්ගිකයි බන්. අයෙ කතා කරන්න දෙයක් නෑ. ඌට හොඳ දැක්මක් තියෙනවා. රට ගැන ආර්ථිකය ගැන හොඳ අධ්‍යයනයකින් පස්සෙ තමයි ප්‍රතිපත්ති ප්‍රකාශණය හදල තියෙන්නෙ. :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ගොඨගෙ ප්‍රතිපත්ති ඇත්තටම ප්‍රාෙයා්ගිකයි බන්. අයෙ කතා කරන්න දෙයක් නෑ. ඌට හොඳ දැක්මක් තියෙනවා. රට ගැන ආර්ථිකය ගැන හොඳ අධ්‍යයනයකින් පස්සෙ තමයි ප්‍රතිපත්ති ප්‍රකාශණය හදල තියෙන්නෙ. :yes:

    ඔව් ඇත්ත​. ආර්ථිකය සම්බන්ද දේවල් ඉතා ප්‍රායොගිකයි. :)

    එහෙත් මන් දැකපු එකම අවුල බදු ප්‍ර්තිපත්තිය​. උපයන විට ගෙවීම් බද්ද නැති කිරීම හා වැට් බද්ද ඉවත් කිරීම ගෝඨා ගේ එක් දැක්මක් වන budget deficit එක අඩු කිරීම සමග පරස්පරයි. එය අවුරුදු 5කින් අඩු කිරීමට රාජ්‍ය ආදායම ඉහල දැමිය යුතු අතර​, මෙම බදු අඩු කිරීමෙන් රු බි 425 රජයට අහිමි වේ. :( එනම් තව budget deficit එක ඉහල යනු ඇත​.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,712
    5,661
    113
    ඇත්තද​? මන් ඒක ගැන දැනන් හිටියේ නැහැ. එහෙම කේස් එකක් වුනාද​? :(

    අපේ තේ නෙ ලෝකයේම හොඳම​. ඇයි එහෙම blend කරන්නේ?
    ඒ ඕනේ රස හදාගන්න ලු බන්. ඕක අපේ රටේදි ලංකාවේ ඒවාම දාලා කරා. පිට රට වලදී ගෙන්වන කොම්පැනිය වලින් කරලා තියෙන්නේ.ඒත් හොදම එව්වා අරගෙන. රවියා ඕක මුස්ලිම් මුදලාලිලට දීලාඋන් අපේ කසල තේයි පිටරටින් එන බාලම තේයි දාලා ඇරියාම ඉතින් නම් ඉවරයි. අපේ තේ ගනනි වැඩී world market එකේ. ඉතින් quality drop වුනාම ඉවරයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් ඇත්ත​. ආර්ථිකය සම්බන්ද දේවල් ඉතා ප්‍රායොගිකයි. :)

    එහෙත් මන් දැකපු එකම අවුල බදු ප්‍ර්තිපත්තිය​. උපයන විට ගෙවීම් බද්ද නැති කිරීම හා වැට් බද්ද ඉවත් කිරීම ගෝඨා ගේ එක් දැක්මක් වන budget deficit එක අඩු කිරීම සමග පරස්පරයි. එය අවුරුදු 5කින් අඩු කිරීමට රාජ්‍ය ආදායම ඉහල දැමිය යුතු අතර​, මෙම බදු අඩු කිරීමෙන් රු බි 425 රජයට අහිමි වේ. :( එනම් තව budget deficit එක ඉහල යනු ඇත​.

    දැන් ඕක පියවගන්න වෙන කිසිම විදියක් ඇත්තෙම නැද්ද? මුකුත්ම? හිතල බලපන් ක්‍රම එකක් නෙවෙයි ගොඩක් හම්බවෙයි.:yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ මොනවද උබල කතා කරන්නේ......ප්‍රතිපත්ති....????

    ඒවා බලල නෙවෙයි චන්දෙ දෙන්න කියල කියන්නේ අපේක්ෂකයන් ගේ ගෑනු බලලා.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1917817

    ගලියා නොදකින් මුසලයා ඒ පෝල් එකෙනුත් දැනටත් පරාදයි...ඔහොම වැඩ කරලා බෑ..දවස් පඩියට හරියට වැඩ කරපන් ගලියෝ

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: napalmnight

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    දැන් ඕක පියවගන්න වෙන කිසිම විදියක් ඇත්තෙම නැද්ද? මුකුත්ම? හිතල බලපන් ක්‍රම එකක් නෙවෙයි ගොඩක් හම්බවෙයි.:yes::yes::yes:

    ප්‍රතිපත්ති ප්‍රකාශය ට අනුව දැන් පවතින 7% deficit එක 5% දක්වා අඩු කරනව කියල තමයි තියෙන්නේ තව අවුරුදු 5කින්. ප්‍රායෝගික ලෙස මෙවැනි අඩු කිරීම කින් මෙය කල හැකි ද? PAYE tax එක නැති කිරීම මම දකින්නේ පාඩුවක් ලෙස ය. ඒ PAYE tax එකෙන් එන ආදායමෙන් 98% අයකරගන්නෙ ලංකාවේ පොහොසත් ම 30% න් නිසා.
    තව පොහොර සහනාධාර, වැටුප් වැඩි කිරීම වලින් වෙන්නෙ budget deficit එක වැඩි වීමයි(government expenditure වැඩි වීම). ඔව් සජිත් උත් කිව්වා සහනාධාර හා වැටුප් වැඩි කිරීම් ගැන. ඒත් බදු ප්‍රතිපත්තිය මෙතරම් ලිහිල් හෝ අඩු කිරීම් සදහන් වුයේ නැත. :nerd:
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ඒ ඕනේ රස හදාගන්න ලු බන්. ඕක අපේ රටේදි ලංකාවේ ඒවාම දාලා කරා. පිට රට වලදී ගෙන්වන කොම්පැනිය වලින් කරලා තියෙන්නේ.ඒත් හොදම එව්වා අරගෙන. රවියා ඕක මුස්ලිම් මුදලාලිලට දීලාඋන් අපේ කසල තේයි පිටරටින් එන බාලම තේයි දාලා ඇරියාම ඉතින් නම් ඉවරයි. අපේ තේ ගනනි වැඩී world market එකේ. ඉතින් quality drop වුනාම ඉවරයි.

    Apoi aththada? Mekata wisadumak UNP ho Mahinda aanduwen labune nadda? Degolloma industry eka naawada? :(
    Ape rate tea wala taste eka wena tea wala na. Ai mehema aparada karanne :(
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔව් ඇත්ත​. ආර්ථිකය සම්බන්ද දේවල් ඉතා ප්‍රායොගිකයි. :)

    එහෙත් මන් දැකපු එකම අවුල බදු ප්‍ර්තිපත්තිය​. උපයන විට ගෙවීම් බද්ද නැති කිරීම හා වැට් බද්ද ඉවත් කිරීම ගෝඨා ගේ එක් දැක්මක් වන budget deficit එක අඩු කිරීම සමග පරස්පරයි. එය අවුරුදු 5කින් අඩු කිරීමට රාජ්‍ය ආදායම ඉහල දැමිය යුතු අතර​, මෙම බදු අඩු කිරීමෙන් රු බි 425 රජයට අහිමි වේ. :( එනම් තව budget deficit එක ඉහල යනු ඇත​.

    gotage plan eka nishpadana arthikayak. eka eya digatama kiyanawa.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    ඔව් ඇත්ත​. ආර්ථිකය සම්බන්ද දේවල් ඉතා ප්‍රායොගිකයි. :)

    එහෙත් මන් දැකපු එකම අවුල බදු ප්‍ර්තිපත්තිය​. උපයන විට ගෙවීම් බද්ද නැති කිරීම හා වැට් බද්ද ඉවත් කිරීම ගෝඨා ගේ එක් දැක්මක් වන budget deficit එක අඩු කිරීම සමග පරස්පරයි. එය අවුරුදු 5කින් අඩු කිරීමට රාජ්‍ය ආදායම ඉහල දැමිය යුතු අතර​, මෙම බදු අඩු කිරීමෙන් රු බි 425 රජයට අහිමි වේ. :( එනම් තව budget deficit එක ඉහල යනු ඇත​.

    Habai PAYE ayin karama, Income Tax waladi mulu Employeement income ekatama TAX wadinawane. Ethakota PAYE ayin kara kiyala paduwak wenne na. Badu gewana ekata kohoma karath gewanna wenawa. Income Tax gewanne nathi nam thamai oken wasiyak thiyenne.

    E nisa PAYE ayin karanawa kiwwama minissu hithanne PAYE walin kapena gana witharai.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ප්‍රතිපත්ති ප්‍රකාශය ට අනුව දැන් පවතින 7% deficit එක 5% දක්වා අඩු කරනව කියල තමයි තියෙන්නේ තව අවුරුදු 5කින්. ප්‍රායෝගික ලෙස මෙවැනි අඩු කිරීම කින් මෙය කල හැකි ද? PAYE tax එක නැති කිරීම මම දකින්නේ පාඩුවක් ලෙස ය. ඒ PAYE tax එකෙන් එන ආදායමෙන් 98% අයකරගන්නෙ ලංකාවේ පොහොසත් ම 30% න් නිසා.
    තව පොහොර සහනාධාර, වැටුප් වැඩි කිරීම වලින් වෙන්නෙ budget deficit එක වැඩි වීමයි(government expenditure වැඩි වීම). ඔව් සජිත් උත් කිව්වා සහනාධාර හා වැටුප් වැඩි කිරීම් ගැන. ඒත් බදු ප්‍රතිපත්තිය මෙතරම් ලිහිල් හෝ අඩු කිරීම් සදහන් වුයේ නැත. :nerd:

    හරියට රාජ්‍ය ව්‍යාපාර (SOE)
    Manage කරල profit එකක් එන්න හැදුවනම් Budget deficit target එක Achieve කරන්න පුලුවන් මචන්..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සජිත් ඇත්තටම මෙහෙම දෙයක් ගැන කිව්වේ නැ නෙද මචන්. අපි ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඇති ඇත්ත දේ ගැන කතා කරමු. :)

    උඔ හරි මචන්. නමුත් ලංකාවෙ බහුතරය මෝඩයො ඉන්නෙ. උන් ප්‍රතිපත්ති කියලා දකින්නෙ තමන්ට ලැබෙන වාසි විතරයි. ඉතින් හරක් රැලකට සිංහයෙක් රජ වෙන එක අමාරු වැඩක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,111
    1
    59,240
    113
    Mother Earth
    උඔ හරි මචන්. නමුත් ලංකාවෙ බහුතරය මෝඩයො ඉන්නෙ. උන් ප්‍රතිපත්ති කියලා දකින්නෙ තමන්ට ලැබෙන වාසි විතරයි. ඉතින් හරක් රැලකට සිංහයෙක් රජ වෙන එක අමාරු වැඩක්

    උබ හරි මම නිවැරදියි.:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨ දිනල මාසෙ දෙක යනකොට මේ වගේ ත්‍රෙඩ් දාපු අයට ආයෙ රෙද්දක් ඇඳං එලකිරි එන්න බැරි තත්වයක් උදා වෙනව :rofl:
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    prathipaththi prakashana kriyathmaka kara nam bn meeta kalin ne rata hadenne..... oya dan dekama awrudu 10k thisse kale hane manda
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    ගෝඨ දිනල මාසෙ දෙක යනකොට මේ වගේ ත්‍රෙඩ් දාපු අයට ආයෙ රෙද්දක් ඇඳං එලකිරි එන්න බැරි තත්වයක් උදා වෙනව :rofl:

    ow bn pissu munta hamadama oka thama une thama ada gana nanne...