gotage plan eka nishpadana arthikayak. eka eya digatama kiyanawa.
Gotage plan eken nang godak industries diyunu wei kiyala hithanawa

Nishpadhana aarthikaya badu sahana godak labenawada? Poddak pahadili karanna puluwanda nishapadana aarthikaya gana?

gotage plan eka nishpadana arthikayak. eka eya digatama kiyanawa.

උඔ හරි මචන්. නමුත් ලංකාවෙ බහුතරය මෝඩයො ඉන්නෙ. උන් ප්‍රතිපත්ති කියලා දකින්නෙ තමන්ට ලැබෙන වාසි විතරයි. ඉතින් හරක් රැලකට සිංහයෙක් රජ වෙන එක අමාරු වැඩක්

Also
Habai PAYE ayin karama, Income Tax waladi mulu Employeement income ekatama TAX wadinawane. Ethakota PAYE ayin kara kiyala paduwak wenne na. Badu gewana ekata kohoma karath gewanna wenawa. Income Tax gewanne nathi nam thamai oken wasiyak thiyenne.
E nisa PAYE ayin karanawa kiwwama minissu hithanne PAYE walin kapena gana witharai.
බදු මත පදනම් වූ ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක්
![]()

nishpadanaya matha padanam wuu aarthikayak
mewani arthikayak lankawe awurudu 5k thula athi karanna puluwanda? tax ekak gahana gaman mema conversion eka karanna bari ai? man meh rate economy eke safe side eka gana hithanne. Eeye maha banku adipathi kiwwa mona aanduwa issarahata awath billion gaanaka nayak ganna wenawamai kiyala. Ehema condition ekak rate thiyagena rate tax revenue eka adu wena dewal kaloth wenne thawa thawath naya wenna wena eka neda? 
හරියට රාජ්‍ය ව්‍යාපාර (SOE)
Manage කරල profit එකක් එන්න හැදුවනම් Budget deficit target එක Achieve කරන්න පුලුවන් මචන්..
Ape public workforce eke loku wenas kamak karanna oni Rajya ayathana profit karanna. 

උඔ හරි මචන්. නමුත් ලංකාවෙ බහුතරය මෝඩයො ඉන්නෙ. උන් ප්‍රතිපත්ති කියලා දකින්නෙ තමන්ට ලැබෙන වාසි විතරයි. ඉතින් හරක් රැලකට සිංහයෙක් රජ වෙන එක අමාරු වැඩක්

PAYE threshold eka wadi kaloth mokadda wenne? Sajith PAYE aya karana threshold eka wadi karanawa kiyala thiyanawa.
ගෝඨ දිනල මාසෙ දෙක යනකොට මේ වගේ ත්‍රෙඩ් දාපු අයට ආයෙ රෙද්දක් ඇඳං එලකිරි එන්න බැරි තත්වයක් උදා වෙනව![]()

Ayin karala danawata wada hondai PAYE Threashold eka wadi karana eka. Ethakota samaya minihata podi relief eakak enawa wagema mokakhari Tax income ekakuth enawa. Income tax nam godak welawata gewanne nane minissu.
Thanks reply ekata. Gotage badu prathipaththiyath solidwa thibba nang super. Eth eh widihata thibba nan anikuth paksha kiyai kisima relief ekak naha kiyala.prathipaththi prakashana kriyathmaka kara nam bn meeta kalin ne rata hadenne..... oya dan dekama awrudu 10k thisse kale hane manda
Hama aanduwakma deyak kala naha kiyanne na. Eth rata diyunuwata genna deyak kale na kiyala hithenawa. Ratata wechchi honda deyak thamai yudde iwara wima. Ethaning ehaata rata thula aarthikaya diyunu wimata deyak sidu wune na kiyala maath piligannawa. 
Also
BREAKING :සජිත්-ෆෙඩරල්-දෙයි???
ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයදීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) තීරණය කර තිබෙනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හමුවේ මෙම තීන්දුව අද (03) ගනු ලැබූ බවයි වව්නියාවේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර සිටියේ.
![]()

Koi aanduwatath eka adaalai machanHama aanduwakma deyak kala naha kiyanne na. Eth rata diyunuwata genna deyak kale na kiyala hithenawa. Ratata wechchi honda deyak thamai yudde iwara wima. Ethaning ehaata rata thula aarthikaya diyunu wimata deyak sidu wune na kiyala maath piligannawa.
![]()

nishpadanaya matha padanam wuu aarthikayak
mewani arthikayak lankawe awurudu 5k thula athi karanna puluwanda? tax ekak gahana gaman mema conversion eka karanna bari ai? man meh rate economy eke safe side eka gana hithanne. Eeye maha banku adipathi kiwwa mona aanduwa issarahata awath billion gaanaka nayak ganna wenawamai kiyala. Ehema condition ekak rate thiyagena rate tax revenue eka adu wena dewal kaloth wenne thawa thawath naya wenna wena eka neda?
![]()

Economic development කියන එක අවුරුදු 5කින් කරන්න බෑ බන්. ඒකට පැවත එන සහ පවතින රජයන්ගේ ප්‍රතිපත්ති වෙනස් නොකර එකම standard එකකට ගේන්න ඕන. "Rome wasn't built in a day"වගේ තමයි. රට සංවර්ධනය කරේ මහින්ද රාජපක්ෂ රජයෙන් විතරයි. ඒක පැහැදිලි සංවර්ධනයක්.![]()

Nathuwa baha. Balanna Singapore 
හැමදේටම මේක ගාවනවා කියල හිතන්න එපා. එත් මේක පොඩි උදාහරණයක් විතරයි. යුද්දේ ඉවරකරන්න බෑ කියල කීදෙනෙක් කිව්වද? ගොඩාක් කල් යයි කිව්වා, රට විනාස වෙයි කිව්වා...ලෝක බලවතුන් කියන ඇමරිකාව පවා කිව්වේ යුද්දේ දිනන්න බෑ කියලා. හැබැයි මුළු ලෝකෙටම පුදුම වෙන්න අපි අවරුදු දෙකහමාරකින් යුද්දේ ඉවරකරා. උඹේ මේ ප්‍රශ්නෙටත් දෙන්න තියෙන්නේ ඒ වගේ උත්තරයක්. මචන් රටකට තියෙන්න ඕනි හොඳ නායකත්වයක්. ඇත්තටම හොඳ නායකයෙක් මිස සේවකයෙක් නෙවෙයි. vision එකක් තියෙන්න ඕනි, එක achieve කරන්න mission එකක් තියෙන්න ඕනි. හැමෝම කකුලෙන් අදිද්දී (විශේෂයෙන්ම යුද්දේ කාලේ UNP එක) තිබුන යුද්දය ඉවර කරා. trust එකක් තියන්න පුළුවන් ගෝඨාබය කරපු වැඩ දිහා බැලුවම. මොකද මම හිතනවා ගෝඨාබය මේ යන විදිය වෙනස් කරයි කියල. උඹ කියන එකේ ඇත්ත ආර්ථිකය අවදානම් මේ මොහොතේත්, එකේ රිස්ක් එක ගන්නම වෙනවා හොඳ නායකයෙක්ට. මීට වඩා අන්තෙට තිබුන රටවල් අද තැනකට ඇවිත් තියනවා. ලොකු වෙනසක් කරයි කියල හිතෙන්නේ එයාලට වගේම අපේ රටටත් තියන අන්තිම chance එක මේක කියල මට හිතෙන්නේ.
![]()
Naha baha kiyana dewal oppu kala yudde iwara karala. Decision making superb.
ස්ව්‍යං වින්දනයට අවහ්‍ය පහසුකම් සැලසීම. - සාජිත්...
ඒ කිව්වෙ... ලිහිසි ද්‍රව්‍ය වගේ දේවල් ආණ්ඩුවෙන් දෙනවද...?