Presidential Election Q&A Session

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැනට සජිත් පිලෙන් එන චොදනා වල සතයතාවයක් තිබේද? වැඩ වර්ජන සහ අන්තවාදය පිටිපස්සේ සිටින්නේ රාජපක්ශවරුන් යන චොදනාවා

    මහජනතාව මදක් මේ Movements ටික ඉතා සුක්ශමව බැලුවොත් වටහාගන්න පුලුවන් මෙවාවල පිටිපස්සේ සිටින්නේ කව්ද යන වග.

    අපිට දැනට වෙන විකල්පයක් නැති නිසා මට හිතෙන්නේ මේ චොදනාවල වගකිමත් රජයට මහජනයා යොමුකල යුතු බවයි.

    ඒ කියන්නේ මෙවැනි කඩාකප්පල් කාරී ක්‍රියාවන් රජයට නොහැකි වුනා නවත්වාගන්න / Exposed කරන්න. අර ගොල්ලො කකුලෙන් ඇද්දා, මේ ගොල්ලෝ කකුලෙන් අදිනවා කියලා අනෙකාට අගිලි දිගු කරන වගකිම් විරහිත අණඩුවක් අපිට වැඩක් නැහැ කියලයි මට හිතන්නේ.

    ඒ වගෙම තමයි සමහර වර්ජන ඉතාමතම පහත් දෙශපාලන කුමන්ත්‍රන මැතිවරණයක් නම් කර ඇති අවස්තාවකදි. වෛට්දය වරුන් ඉටත් අන්තයි.
    එය වැලැක්විමට මෑතිවරණ කොමිසමට බලය දිය යුතුයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔවු ගැස නැ එක පිටිපස්සෙ ඉන්නෙ රවි
    සජියාට බාල්දි පෙරලන එකා, රනිල් රවි අකිල රනිල් සෙට් එක සජියගෙ චන්ද කඩනවා ශාන් වික්‍රමසිංහ එක නිවුස් එකක් දානවද සජිත් ගැන, රවියා ඉතා සුක්ශමව සජිත්ගෙ චන්ද අඩු කරනවා එක ඉතා හොද දෙයක් රනිල් සජිත්ට එන චන්ද ලස්සනට වාහානවා :cool:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔවු ගැස නැ එක පිටිපස්සෙ ඉන්නෙ රවි
    සජියාට බාල්දි පෙරලන එකා, රනිල් රවි අකිල රනිල් සෙට් එක සජියගෙ චන්ද කඩනවා ශාන් වික්‍රමසිංහ එක නිවුස් එකක් දානවද සජිත් ගැන, රවියා ඉතා සුක්ශමව සජිත්ගෙ චන්ද අඩු කරනවා එක ඉතා හොද දෙයක් රනිල් සජිත්ට එන චන්ද ලස්සනට වාහානවා :cool:

    සජිත් දිනුවොත් රනිල් ඉවරයි එක නිසා රවියාගෙ ගෙමක් වෙන්නත් පුලුවන් මෙක.

    මට නම් මේ දේශපාලනය හිරිකිතයි බං දැන් බලපන් ප්‍රමදාසට පතුරුයන්න බැනපු චන්ද්‍රිකාවත් වෙදිකාවට නග්ග ගන්න තරම් පච පුතානෝ කෙනෙක් වුනා සජියා.

    ගොථාභය ජය ගතහොත් ඔහු දැන ගත යුතුයි මේ දෙන්නේ නැවතත් මහින්දගේ හො බැසිල් නාමල් බෙබිලාගේ යුගයක් බිහිවෙනවා දකින්න නොවෙයි කියා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපේ උන් එක්ක මොන ප්‍රබුද්ධ සංවාදයක්ද , කුනුහරප තමා

    මචන් ජනතාව වශයෙන් අපි මේ බයිලා වලට අහුවෙන්නේ නැහැ කියලා දෙශපාලුවන්ට එත්තු ගන්වන්න ඔනෑ. දන්න අයගේ වගකිම තමයි නොදන්න අයට කරුණු කාරනා කියා දිම.

    මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    මන්ත්‍රීලා පක්ෂෙ මාරු කරාම මන්ත්‍රීධුරය අහෝසි වෙන විදිහෙ ව්‍යවස්ථා සංශෝදනයක් දෙන්නෙ කවුද?
    ෂරියා නීතිය, තේසවලාමේ නීතිය, උඩරට නීතිය එනම් මනම් නැතුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට එකම නීතියක් ගේන්න පොරොන්දු වෙන්නෙ කවුද?
    සංස්ථා, අමාත්‍යංශ සහ විදේශ සේවයට වලට යාළුවො, නෑදෑයො දාන්නෙ නැතුව සුදුසු අය දාන්න පුළුවන් කාටද?
    හොරකන් කරපු දේශපාලකයන්ට දඬුවම් දෙන්න පොරොන්දු වෙන්නෙ කවුද?

    එහෙම කරන්න පුළුවන් කෙනෙකුට චන්දෙ දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.

    :yes::yes::yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලංකාවේ මිනිස්සුන්ට ඔක්කොම අමතක විමේ රොගය ඔවුනටම එරෙහිව පාවිච්චි කරනවා නෙද දෙශපාලකයො?

    ඔව් නිම නොකරපු වැඩ අන්තිම අවුරුද්දටම වෙනකල් ඇදලා බාගෙට විවෘත කිරිම ඔය අමතක විමේ රොගයේ අනිසංස තමයි.

    අයවැය පිලිබදවත් මා එළිකිරියේ මිට පෙර අදසක් ගෙනවා අයවැය පමණක් නොව අවුරුද්ද අවසානයෙදි Budget vs Actual සංසන්දනය කර ජනතාවට පිලිගැන්විය යුතුයි කියා.

    වගවිමක් තිබිය යුතුයි රටක් දියුණුකරන්න. එතකොට මහජනතාව බලන්න ඔනැ කොතරම් දුරට අයවැය බොරුවක් වෙලාද කියලා. ඔය බත් පැකට් එකටයි අරක්කු කාලටයි වහල් නොවි අවුරුදු 5 තුලදි කොහොමද තමන්ට දැනුනේ රට අය අත කියලා හිතන්න ලොකු අර්ථක විදාව ඔනැ නැහැ.

    අමතක් විමේ රොගයට නම් බෙහෙත් ගන්නම වෙනවා ඔය අවසාන මොහොතේ පෙන්වන සංසර්ශන නවත්වා ගන්න. අද පක්ශ බොරුවටත් සැහෙන්න වියදමක් කරන බවක් පෙනෙනවා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    1. මන්ත්‍රීලා පක්ෂෙ මාරු කරාම මන්ත්‍රීධුරය අහෝසි වෙන විදිහෙ ව්‍යවස්ථා සංශෝදනයක් දෙන්නෙ කවුද?

    2. ෂරියා නීතිය, තේසවලාමේ නීතිය, උඩරට නීතිය එනම් මනම් නැතුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට එකම නීතියක් ගේන්න පොරොන්දු වෙන්නෙ කවුද?

    3. සංස්ථා, අමාත්‍යංශ සහ විදේශ සේවයට වලට යාළුවො, නෑදෑයො දාන්නෙ නැතුව සුදුසු අය දාන්න පුළුවන් කාටද?
    හොරකන් කරපු දේශපාලකයන්ට දඬුවම් දෙන්න පොරොන්දු වෙන්නෙ කවුද?

    එහෙම කරන්න පුළුවන් කෙනෙකුට චන්දෙ දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.

    මෙවා තමයි අපෙක්ශකයන්ගෙන් අහන්න ඔනැ.

    1. පහුගිය කාලයෙදි අපි දැක්කා විශාල මුදලට මෛත්‍රිවරුන් බාගන්න හැදුවා. අනිවා මේ ප්‍රශ්නය අහන්නම ඔනැ දෙදෙනාගෙන්ම.

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මොනවා කරන්නත් බලය තිබිය යුතුයි, බහුතරය ඔහු වටා රොක් විය යුතුයි එවැනි පසු බිමක් මත අපෙක්ශකයන් දෙදෙනාම කුමන පිලිතුරක් දුන්නත් ඔවුන් එය ඉටු නොකරනු ඇත.

    2. සුලු පක්ශ වල ජන්දයෙන් රැකෙන්නේ මොන පක්ශයද? ඈයි ඒ ? කියලත් අපි හිතන්න ඔනැ. මුස්ලිම් සහ දමිළ මිනිස්සු සතුටු කරන්න ඔය ඉල්ලිම් ඔවුන් අපෙක්ශකයන් දෙදෙනාගෙන්ම ඉල්ලනවා ඉතින් ජන්දවලට කැදර කමින් එවා පොරොන්දු වෙනවා. ඔක නවත්වන්නනම් සිංහල බෙදිම අවම කරගත් යුතුයි

    3. මෙහෙමයි ඕය යලුවන් මිතුරන් උනත් කිසියම් සුදුසු කමක්වත් අඩුම තරමින් තිබිය යුතියි. එදා මෙදාතුර සියලුම නායකයන් කරේ ඔක තමයි

    උබ අපි උනත් ලොකු තැනකට් ගියාම යාලුවො නැදැයො වැඩි වෙනවා ඔන් එක එක එවා ඉල්ලනවා නොදුන්නොත් උන් තරහ වෙනවා. ඉතින් ඔය අපෙක්ශකයන් රුපවාහිනිය ඉදිරියේ කියයි එහෙම වෙන්නෙ නැහැ කියලා නමුත් දිනුවාම උන්ට අපෙන් වැඩක් නැහැ.

    අපෙ මධයය්ත් මෙලො රහක් නැහැ නැත්නම් මාධයට පුලුවන් හරි දේ ජනතාවට දෙන්න.

    මේ තත්වයන් හිතනවාට වඩා සංකීර්ණයි නමුත් අපි පට පක්ශ බෙදයකින් තොරව හරි දේ හරියි කිව යුතුයි වැරදි දේ වැරදි කිව යුතුයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සජිත් දිනුවොත් රනිල් ඉවරයි එක නිසා රවියාගෙ ගෙමක් වෙන්නත් පුලුවන් මෙක.

    මට නම් මේ දේශපාලනය හිරිකිතයි බං දැන් බලපන් ප්‍රමදාසට පතුරුයන්න බැනපු චන්ද්‍රිකාවත් වෙදිකාවට නග්ග ගන්න තරම් පච පුතානෝ කෙනෙක් වුනා සජියා.

    ගොථාභය ජය ගතහොත් ඔහු දැන ගත යුතුයි මේ දෙන්නේ නැවතත් මහින්දගේ හො බැසිල් නාමල් බෙබිලාගේ යුගයක් බිහිවෙනවා දකින්න නොවෙයි කියා.

    ඇත්ත, එ විතරක් නෙවෙයි චන්ද්‍රිකාගෙ අම්මගෙ ප්‍රජා අයිතිය අහොසි කරෙ ප්‍රෙමදාස ඉතින් එවා චන්දිකාටවත් මතකද, jvp එකෙ ලොක්කට වැඩෙ දුන්නෙ කවුද අනුරලට එවා වැඩක් නැ

    කොහොම උනත්

    කාර්මික අතින් ආර්තික අතින් සාමාජිය අතින් ඉහල ගිය රටවල් එ තත්වෙට ආවෙ එ රටවල ඉන්න මිනිස්සුන්ගෙ iq එක වැඩි නිසා, iq එක අඩු ජානතාවක් ඉන්න ලන්කාව වගෙ රටක් එක පුද්ගලයෙක්ගෙ උත්සාහායකින් දියුනු කරන්න බැ, :no:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇත්ත, එ විතරක් නෙවෙයි චන්ද්‍රිකාගෙ අම්මගෙ ප්‍රජා අයිතිය අහොසි කරෙ ප්‍රෙමදාස ඉතින් එවා චන්දිකාටවත් මතකද, jvp එකෙ ලොක්කට වැඩෙ දුන්නෙ කවුද අනුරලට එවා වැඩක් නැ

    කොහොම උනත්

    කාර්මික අතින් ආර්තික අතින් සාමාජිය අතින් ඉහල ගිය රටවල් එ තත්වෙට ආවෙ එ රටවල ඉන්න මිනිස්සුන්ගෙ iq එක වැඩි නිසා, iq එක අඩු ජානතාවක් ඉන්න ලන්කාව වගෙ රටක් එක පුද්ගලයෙක්ගෙ උත්සාහායකින් දියුනු කරන්න බැ, :no:

    එක ඇත්ත නමුත් උඩ ඉදලා සුද්දයක් තමයි ඔනෑ, බැරි දෙයක් නැහැ ලොකේ එකෙක්ටවත් උවමනාවක් නැහැ. ගොවියාට නිසි මිලක් ගෙව්වා නම් එයාලගෙ අර්තිකය ශක්තිමත් වෙනවා කොළඔට ලමයින් එවන්න ඔනැ නැහැ. දුප්පත් ජනතවට උනත් පොඩ්ඩක් රට ගැන හිතනවා නම් මෙහෙම වෙන්නෙ නැහැ. රට සංවර්තනය කරලා එහි ප්‍රතිලාභ හැමොටම ගලාගෙන යන system එකක් හැදුවා නම් රටේ ගොඩක් ප්‍රශ්න ඉවරයි බන්.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැන් අපි යමු ප්‍රතිපත්ති ප්‍රකාශන වෙත. මුලින්ම් ගමු ගොථාබයගේ ප්‍රතම පිටුවට

    Gota.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එක ඇත්ත නමුත් උඩ ඉදලා සුද්දයක් තමයි ඔනෑ, බැරි දෙයක් නැහැ ලොකේ එකෙක්ටවත් උවමනාවක් නැහැ. ගොවියාට නිසි මිලක් ගෙව්වා නම් එයාලගෙ අර්තිකය ශක්තිමත් වෙනවා කොළඔට ලමයින් එවන්න ඔනැ නැහැ. දුප්පත් ජනතවට උනත් පොඩ්ඩක් රට ගැන හිතනවා නම් මෙහෙම වෙන්නෙ නැහැ. රට සංවර්තනය කරලා එහි ප්‍රතිලාභ හැමොටම ගලාගෙන යන system එකක් හැදුවා නම් රටේ ගොඩක් ප්‍රශ්න ඉවරයි බන්.

    ලෙසි නැත්තෙ ආකාල්ප අතින් හරිම පසු ගාමි තැනක ලන්කාව තියෙන්නෙ එවා හදන්න බැ, දැන් හැඩ ගැහිලා සාමාජෙ එවා වෙනස් කරන්න ගියොත් ඉලග පාර උ චන්දෙ ඉල්ලනවා බොරු , එහෙම නම් ප්‍රදාන පක්ශ දෙකෙ උන් කාතා කරලා එක වැඩපිලිවෙලක් ගෙනියන්න ඔන නමුත් unp එකෙ තියෙන්නෙ විශෙශයෙන් රනිල්ලගෙ ක්‍රම රටවල් කන්න හොදයි ඉතින් හැම පැත්තකින්ම ලෙසිම නැ
     
    Agreed :love: