මී මැස්සෝ

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba koi palatheda bun . kohomada training ekak ganne?

    mama inne Colombo ban, ape gedarat hive box ekak tiyenawa. Ape yard eka tiyenne Bandarawela, eke tamai hives godak tiyenne. PM ekak ewapan mata, training ekak set karannam.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    1.මී මැසි ජනපදේ කිසිම මිමස්සෙකුට /පිලවෙක්ට හානි වෙන්නේ නැතුව පැණි ගන්න බෑ නේද ?
    2. ලග පාත කෘමිනාශක ගහන වගාබිම් /කුඹුරු තියනවා නම් වැඩේ අවුල් යනවද ?
    3. මි මැස්සෝ අනින එකෙන් 100% බේරෙන්න අර ඇදුම+face guard එකෙන් පුළුවන් නේද ?

    1 - පුලුවන්. පැණි පෙට්ටි (ඒව ප්‍රධාන පෙට්ටියට වඩා උසින් අඩුයි) වෙනම තිබ්බම උන් පැණි පෙට්ටියෙ පැණි විතරයි දාන්නෙ, වදේ ලොකු උනාම උන් මුල් හරියෙ පැණි දාල අග හරියෙ බිත්තර දානවා. පැණි පෙට්ටියෙන් කරන්නෙ වදේ උස ලිමිට් කරන එක
    ලොකු පෙට්ටියෙ පැණි ගන්නවා නම් පැණි තියන කෑල්ල කපලා පිලවු ඉන්න කෑල්ල ආපහු වද බදින ලී පතුරට තියල කෙසල් පට්ට වලින් ගැටගහන්න පුලුවන්

    2 - නෑ එහෙමකට ලොකු අවුලක් වෙන්නෙ නැහැ

    3 - ඔවු, බයිසකිල් ලෙදර් ජැකට් එකයි දිග කලිසමයි ඇදල බූට් දාල ග්ලවුස් දාල තොප්පියකට මදුරු දැලක් දාල මූණටත් කවර් වෙන්න හදන්න පුලුවන්

    අපේ තාත්ත හොබි එකක් විදියට කරනවා, විස්තර ඕන නම් කියන්න වෙලාව තියන විදියට මාත් දාන්නම් ඕන විස්තරයක්

    අපි සමහර වෙලාවට පිට තැන් වල තියන මී අල්ලලා එතන දවසක් තියල රෑ අපෙ ගෙදර අරන් එනවා (ගෝනියක දාල අරන් එන්නෙ), සාමාන්‍යෙන් රෑට සේරම මැස්සො පෙට්ටියට එනවා ඒක නිසා සේරම උන් ටික පෙට්ටිය ඇතුලෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්

    :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙන්න මේකයි එළකිරි එන එකේ වාසිය....:)
    ඉතාම ස්තූති මචන් කුහක නොවී මේ වගේ
    දේවල් බෙදා ගන්නවට....:dull:

    මාත් ඉන්නේ වැහි කාලේ අල්ලලා ලොකු ළූණු සහ
    අර්තාපල් ටිකක් යට කරන්න අඩි 10 X 10 වගේ පාත්ති 4ක ..:oo:

    හැදුණොත් හැදුණා .. නැත්නම් නැහැ... මොන පුකක්ද බන්..:frown:

    Maat asai bn agriculture projects walata
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දෙක වසරෙදි ස්කූල් ගාඩ්න් එකේ මල් වලට වහන මිමැස්සෙක් පෙති අකුලල අරන් කොල්ලෙක්ගෙ ශට් එක ඇතුලට දැම්ම ඌ අඩ අඩ ගිහින් අක්කට කියල අක්ක මට ඇවිල්ල ගැහුව...

    ඌටම 4 වසරෙදි ගහල ඉස්සරහ ඩතක් කැඩුන, ටිචත් ගැහුව අක්කත් ඇවිල්ල ගැහුව උන්ගෙ... දැන් උගේ ඉස්සරහ දත ඇදේට තියෙන්නෙ දෙය්යගෙ වගේ ඉඩක් තියෙනව...

    5 වසරෙදි ඌති එක්කම බය්සිකලෙ ගිහින් මහ පාරෙ වැටුන.. ඌට කලිසමේ චූ ගියා බන්...

    දැන් ඌ බැදල බබාල දෙන්නෙක් ඉන්නව... අව්රුදු 10ට වගේ කලින් සෙට් වෙලා අපෙ බාප්පගෙ බිල්ඩිම පල්ලෙ තියn ජොය්න්ට් එකක් ගැහුව... ඉට පස්සෙ නෝ කන්ටැක්ට්...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,707
    113
    මාලඹේ

    balagena koi welawaka hari ubata return eka deyi:D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1 - පුලුවන්. පැණි පෙට්ටි (ඒව ප්‍රධාන පෙට්ටියට වඩා උසින් අඩුයි) වෙනම තිබ්බම උන් පැණි පෙට්ටියෙ පැණි විතරයි දාන්නෙ, වදේ ලොකු උනාම උන් මුල් හරියෙ පැණි දාල අග හරියෙ බිත්තර දානවා. පැණි පෙට්ටියෙන් කරන්නෙ වදේ උස ලිමිට් කරන එක
    ලොකු පෙට්ටියෙ පැණි ගන්නවා නම් පැණි තියන කෑල්ල කපලා පිලවු ඉන්න කෑල්ල ආපහු වද බදින ලී පතුරට තියල කෙසල් පට්ට වලින් ගැටගහන්න පුලුවන්

    2 - නෑ එහෙමකට ලොකු අවුලක් වෙන්නෙ නැහැ

    3 - ඔවු, බයිසකිල් ලෙදර් ජැකට් එකයි දිග කලිසමයි ඇදල බූට් දාල ග්ලවුස් දාල තොප්පියකට මදුරු දැලක් දාල මූණටත් කවර් වෙන්න හදන්න පුලුවන්

    අපේ තාත්ත හොබි එකක් විදියට කරනවා, විස්තර ඕන නම් කියන්න වෙලාව තියන විදියට මාත් දාන්නම් ඕන විස්තරයක්

    අපි සමහර වෙලාවට පිට තැන් වල තියන මී අල්ලලා එතන දවසක් තියල රෑ අපෙ ගෙදර අරන් එනවා (ගෝනියක දාල අරන් එන්නෙ), සාමාන්‍යෙන් රෑට සේරම මැස්සො පෙට්ටියට එනවා ඒක නිසා සේරම උන් ටික පෙට්ටිය ඇතුලෙ.

    mcn mata leather boots ganna one safari wadakata. uba danna tanak nadda ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    mcn mata leather boots ganna one safari wadakata. uba danna tanak nadda ?

    අපේ ගෙදරනම් තියෙන්නෙ මොකක් හරි ගොවි සංවිධානෙකින් දීපු බූට් දෙකක්, ඒක ලෙදර් නම් නෙමෙයි නිකන් තික් රබර් වගේ මැටීරියල් එකක්
    හැබැයි යකඩ වගේ හයියයි, අපි කොහිල කපන්න එහෙමත් ඒක දාගෙන යනවා
    ඒ ජාතියෙ ඒව හාඩ්වෙයා වල තියනවා දැකල තියනවා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපේ ගෙදරනම් තියෙන්නෙ මොකක් හරි ගොවි සංවිධානෙකින් දීපු බූට් දෙකක්, ඒක ලෙදර් නම් නෙමෙයි නිකන් තික් රබර් වගේ මැටීරියල් එකක්
    හැබැයි යකඩ වගේ හයියයි, අපි කොහිල කපන්න එහෙමත් ඒක දාගෙන යනවා
    ඒ ජාතියෙ ඒව හාඩ්වෙයා වල තියනවා දැකල තියනවා

    ewa tiyenawa mcn shops wala. mama baluwe leather boots. Safari yana ewa
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,695
    8,037
    113
    Kotahena
    මම දෙක වසරෙදි ස්කූල් ගාඩ්න් එකේ මල් වලට වහන මිමැස්සෙක් පෙති අකුලල අරන් කොල්ලෙක්ගෙ ශට් එක ඇතුලට දැම්ම ඌ අඩ අඩ ගිහින් අක්කට කියල අක්ක මට ඇවිල්ල ගැහුව...

    ඌටම 4 වසරෙදි ගහල ඉස්සරහ ඩතක් කැඩුන, ටිචත් ගැහුව අක්කත් ඇවිල්ල ගැහුව උන්ගෙ... දැන් උගේ ඉස්සරහ දත ඇදේට තියෙන්නෙ දෙය්යගෙ වගේ ඉඩක් තියෙනව...

    5 වසරෙදි ඌති එක්කම බය්සිකලෙ ගිහින් මහ පාරෙ වැටුන.. ඌට කලිසමේ චූ ගියා බන්...

    දැන් ඌ බැදල බබාල දෙන්නෙක් ඉන්නව... අව්රුදු 10ට වගේ කලින් සෙට් වෙලා අපෙ බාප්පගෙ බිල්ඩිම පල්ලෙ තියn ජොය්න්ට් එකක් ගැහුව... ඉට පස්සෙ නෝ කන්ටැක්ට්...

    ඌ දතේ හිඩැස අස්සෙන් ලේසියෙන් ම joint එක ගහන්න ඇති. ඌ හරි නම් ඒකට උබට thanks කරන්ඩ ඕනෙ