මචං තමන් දන්නේ නැති දේවල් ගැන බොරු ගහන එක දැන්වත් අඩු කරපන්, වැඩිහිටියෙක් නේද?
ඕව repair කරේ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස (අකාලයේ අපිට අහිමි වුන නියම ශ්‍රීලාංකික දේශප්‍රේමියෙක්, බොරුකාර වේසප්‍රේමියෙක් නෙවෙයි). තුසිත මුනින්ද්‍රදාස කියන්නේ රූපවාහිනී සංස්ථාවේ වැඩ කරපු කෙනෙක්.
අනිත් එක RM-70 වලට navigation system එකක් නෑ ඕව unguided rockets
කුකුලෝ.....ඔය වයසක හාදයට ඕනේ පොර defence වලට සම්බන්දයි කියල පෙන්නන්න......දන්න ලබ්බකුත් නෑ
මුල නම මතක නැති වෙන එක අවුලක් නම් සොරි.....
නමුත් ඩොක්ටර් මුනින්ද්‍රදාස කියල දන්නවා......
තුසිත මුනින්ද්‍රදාස නම ඔලුවේ තියනවා...හේතුව පියාණන්.....






