Pakistan karayo yuddeta deela thiyenne parana badu lu

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං තමන් දන්නේ නැති දේවල් ගැන බොරු ගහන එක දැන්වත් අඩු කරපන්, වැඩිහිටියෙක් නේද?

    ඕව repair කරේ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස (අකාලයේ අපිට අහිමි වුන නියම ශ්‍රීලාංකික දේශප්‍රේමියෙක්, බොරුකාර වේසප්‍රේමියෙක් නෙවෙයි). තුසිත මුනින්ද්‍රදාස කියන්නේ රූපවාහිනී සංස්ථාවේ වැඩ කරපු කෙනෙක්.

    අනිත් එක RM-70 වලට navigation system එකක් නෑ ඕව unguided rockets :lol:

    ඔය වයසක හාදයට ඕනේ පොර defence වලට සම්බන්දයි කියල පෙන්නන්න......දන්න ලබ්බකුත් නෑ :rofl:
    කුකුලෝ.....
    මුල නම මතක නැති වෙන එක අවුලක් නම් සොරි.....
    නමුත් ඩොක්ටර් මුනින්ද්‍රදාස කියල දන්නවා......
    තුසිත මුනින්ද්‍රදාස නම ඔලුවේ තියනවා...හේතුව පියාණන්.....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මචං තමන් දන්නේ නැති දේවල් ගැන බොරු ගහන එක දැන්වත් අඩු කරපන්, වැඩිහිටියෙක් නේද?

    ඕව repair කරේ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස (අකාලයේ අපිට අහිමි වුන නියම ශ්‍රීලාංකික දේශප්‍රේමියෙක්, බොරුකාර වේසප්‍රේමියෙක් නෙවෙයි). තුසිත මුනින්ද්‍රදාස කියන්නේ රූපවාහිනී සංස්ථාවේ වැඩ කරපු කෙනෙක්.

    අනිත් එක RM-70 වලට navigation system එකක් නෑ ඕව unguided rockets :lol:
    ඔය කියලා තියෙන්නේ rockets වල navigation system එක නෙවෙයි බන් වාහනේ navigation system එක ඒ දවස් වල පත්තර වල ගියා ඔය සීන් එක
    :lol::lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒ විතරක් නෙවෙයි චෙක් ජනරජයෙන් මෙහෙට එවනකොට ඔය MBRL වල නැවිගේෂන් සිස්ටම් විනාස කරලා තිබ්බේ රෝ එකෙන්.....
    ඩොක්ටර් තුසුත මුනින්ද්‍රදාස තමා ඒවා ආයේ හැදුවේ. ඒ මනුස්සය අභිරහස් විදියට මැරුණා.....

    :confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සිද්දිය නොදැන ලියපු එකක් හෝ වෙන අරමුනකින් හදපු එකක්..ඇත්ත කතාව මේක...

    යාපනේ අල්ලගෙනම ඉන්ඩ බැරි උන වෙලාවෙ පාකිස්තානෙ ඒවකට ජනාධිපති ජෙනරල් මුශාරෆ් ඉන්දියාවෙ බෝඩර්වල ආර්ක්ශාවට දාල තිබ්බ මල්ටි බැරල් තමයි ලකාවට එවුවෙ ඒ වෙලාවෙ විදිහට ඒක ලොකු උදවුවක්,ගරු කරන්ඩ ඔනෙ මිනිස්සුන්ට ගරු කරන්ඩ අපි ඉගෙන ගන්ඩ ඔනෙ..

    වරද උනේ අපේ හමුදාව අතින් ඇත්තටම ඒක අත් වැරදැක්ක්,උන්ඩ පිරෙවුවෙ වැරදි පැත්තට ඉතින් ආපස්සට ආව ක්‍රියාත්මක වෙද්දි ඒකයි ඇත්ත කතාව...
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    ඒ විතරක් නෙවෙයි චෙක් ජනරජයෙන් මෙහෙට එවනකොට ඔය MBRL වල නැවිගේෂන් සිස්ටම් විනාස කරලා තිබ්බේ රෝ එකෙන්.....
    ඩොක්ටර් තුසුත මුනින්ද්‍රදාස තමා ඒවා ආයේ හැදුවේ. ඒ මනුස්සය අභිරහස් විදියට මැරුණා.....
    MBRL wala navigation system ekak natha ,
     
    ehema mbrl rocket anith pattata load karanna ba machan , oya pak mbrl waka tube travel kara e kiyanne oya gun eke tiyena barrel oka fire karanakota round ekath ekka issarahata galawila wisi wenawa, samahara wita barrel okkoma galawila giyapu awastha tibuna
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    එතකොට තොප්පි ගලට ගහන්න දුන්න ෆ්ලයිට් සෙල්ලම් ෆ්ලයිට් වෙන්නැති නේ.. කන්න දුන්න අත හපන
    උන්නේ ලංකාවෙ මිනිස්සු..
     
    • Like
    Reactions: waca

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ඒ විතරක් නෙවෙයි චෙක් ජනරජයෙන් මෙහෙට එවනකොට ඔය MBRL වල නැවිගේෂන් සිස්ටම් විනාස කරලා තිබ්බේ රෝ එකෙන්.....
    ඩොක්ටර් තුසුත මුනින්ද්‍රදාස තමා ඒවා ආයේ හැදුවේ. ඒ මනුස්සය අභිරහස් විදියට මැරුණා.....

    rocket release wena piliwelak thiyanawa eeka thama aul gihin thiyenne....
    1,2,3,4 kiyala yawanna bee thenin thena yanne...
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    ඔය සිද්දිය නොදැන ලියපු එකක් හෝ වෙන අරමුනකින් හදපු එකක්..ඇත්ත කතාව මේක...

    යාපනේ අල්ලගෙනම ඉන්ඩ බැරි උන වෙලාවෙ පාකිස්තානෙ ඒවකට ජනාධිපති ජෙනරල් මුශාරෆ් ඉන්දියාවෙ බෝඩර්වල ආර්ක්ශාවට දාල තිබ්බ මල්ටි බැරල් තමයි ලකාවට එවුවෙ ඒ වෙලාවෙ විදිහට ඒක ලොකු උදවුවක්,ගරු කරන්ඩ ඔනෙ මිනිස්සුන්ට ගරු කරන්ඩ අපි ඉගෙන ගන්ඩ ඔනෙ..

    වරද උනේ අපේ හමුදාව අතින් ඇත්තටම ඒක අත් වැරදැක්ක්,උන්ඩ පිරෙවුවෙ වැරදි පැත්තට ඉතින් ආපස්සට ආව ක්‍රියාත්මක වෙද්දි ඒකයි ඇත්ත කතාව...

    Ube kathawa sampurnayen aththa meka arenna
    "උන්ඩ පිරෙවුවෙ වැරදි පැත්තට", une oka fire wenakota nodena pitipasse hitiya, aken kipa denek pichcuna oke ana serata... nethuwa unda pupurala newei. oya undayak pipiruna nam gun aka ithuru wenne ne
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    Oya Pakistan unge Multi barrel labbak kotintath thibba, unta Smuglerla set ekakage hambu wechcha ekak, ekale sahenna LTTE un Vietnam,Thailand arehe mehe oya eka eka ayuda jawaram kara

    Edit

    menna me wage ekak

    chinese-type-63-multi-rocket-launcher-illustration.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක සිදුවීමකිං පකිස්ථානෙත් එක්ක කරපු සේරම ගනුදෙනු ගැන තීරණය කරන්න යන්න එපා :no:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    එක සිදුවීමකිං පකිස්ථානෙත් එක්ක කරපු සේරම ගනුදෙනු ගැන තීරණය කරන්න යන්න එපා :no:

    :yes::yes:

    Commandoes la train kara,
    Geneva waladi sup eka dunna apita