මමත් කෑමති නෑ මෙ අශෙන් කියන ගොබ්බයට
මම UNP ත් නෙමෙයි
එත් මෙකෙ කියන කතාව ඈත්ත නෙමෙද බුද්දිමත්ව හිතන්න
මෙකෙ හමුදුරුවො ගෑන කියපු දෙට නම් මම එකග වෙන්නෙ නෑ.
අශේන් ගේ වීඩියෝ බලන්නේ නෑ.ඒ නිසා මේකත් බැලුවේ නෑ.
උබ කියලා තියෙන දේවල් වලට පොඩි උත්තරයක් දෙන්නම්..
මෙ ආන්ඩුව චාටර් තමයි එත් රජපක්ශලට බලය දිල රට්රෙ ප්රජාතන්තරවාදය නිදහස නෑති කරගන්න එපා.
සුහද ගම්ලත්,දිල්රුක්ශි ඩයස් ගේ කතා ඇහුවේ නැද්ද ඒ දෙන්නා මේ ආන්ඩුවේ ප්රජාතන්තවාදය ගැන හොඳට කියලා තියෙනවා.
මෑරයො,ස්ත්රි දුසකයො,හොරු ඈමතිල මන්ත්රිල කරගන්න එපා
එහෙම බැලුවොත් UNP ඉන්නේ වහාබ්වාදියෝ,බෙදුම්වාදියෝ,හොරු
මේක ජනාදිපතිවරනයක් මහමැතිවරනයක් නෙමේ.
මහමැතිවරනයේදි මිනිස්සු දැනගන්න ඕනේ හොඳ අය පාර්ලිමේන්තු යවන්න..
මතකනෙ මහින්දගෙ කාලෙ නටපු නටුම්...
උන්ට වහල් කම් කරන්න බෑ මිනිස්සුන්ට ආයෙ...
මම් කියන්නෙ UNP දෙන්නත් එපා පොහොට්ටුවට දෙන්නත් එපා...
අපි දෙපැත්තටම චන්ද දුන්නේ නෑ කියලා අනුර,මහේශ් දිනන්නෙත් නෑ.
මුස්ලිම්,දෙමල උන් චන්දේ නොදී ඉන්නෙත් නෑ.සජිත් ජානාදිපති වෙයි..
එකම විකල්පය තමයි ගෝටා..