අප්පා කිඹුලා අයියේ ඔය යන්තර මන්තර කේස් නම් මම වැඩිය දන්නේ නෑ . හැබැයි රාහුගේ සෙනසුරු කාලේ යනකොටනම් බිම දණ ගාන්නම දුන්න. ජීවිතේ දැනට තිබ්බ නරකම කාලය. මැරුනේ නැති එක විතරයි උනේ නැත්තේ. වෙන්න තියෙන හැම දෙයක්ම ,පාඩුවක්ම උනා . තාමත් ප්රථිපල විඳිනවා. මම හිතන්නේ නොමැරී හිටියොත් ජීවිතේ එන්න පුළුවන් නරකම කාලයක් . හැබැයි මටනම් ඒ අතරෙම ලග්න සහ ජන්ම කියන එරාෂ්ටක දෙකම ගියා.
Oya kendare baluwe okkoma unata passeda?

ඒවගෙ ප්රතිඵල කොහොමද කියලත් මේ ත්රෙඩ් එකේම රිප්ලයි එකක් දාන්නං පස්සෙ 

මලගෙවල් වල යන්න බෑ මස් කන්න බෑ වගේ ඒවත් තියනවද එහෙම උනොත් නං දාගෙන ඉන්න බැරිවෙයි 
එහෙම පුලුවන් උනොත් නං කැත නැතුව චේන් එක්කට හරි සෙට් කරගෙන දාගන්න පුලුවන් නැත්තං අර හරහට දාන දිග යන්තර කලු නූලෙන් එල්ලගත්තම ශර්ට් එක ගලවලා ඉන්න වෙලාවට නිකං බන්ඩි ගුරා වගේ ලුක් එකක්නෙ එන්නෙහ්
(හෙලුවෙන් වනන කුණුහරුප ඔන්ද වේ
)
එක්කෝ යන්තරේ දාගනිය, නැත්තන් දාන්නේ නැතුව කෙල කර ගනිය...