ජොතිශ විශ්වාස කරනවද?

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    නෑ...ඕව මන්තර...ඕවට කිලි අහුවෙනවා කියල කියනවා....[/QUOTE]

    Mewa hadana thenak kiyannako hoda!!
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඕක හදන්න දෙනකොට කියන්න බබා ලැබුනෙ වෙන රටක කියලා. එතකොට එහෙවෙලාව මෙහෙට හරියන විධියට හරිගස්සලා තමයි කේන්දරේ හදන්නෙ. පමනක් අය ඒක හරියට දන්නෙ නැහැ. ඒක නිසා හරියට ඒක කරන්න දන්න කෙනෙක් හොයලා කරන්න​. දෛවඥයා ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕනෙ නැහැ. හරියට කරන කෙනෙක් උණානම් ඇති.

    naamachan man kendare balweewa danna than dekakin wade kiyanne than dekema dunna lagna 2i nawanshakei wenasne moak piligannada kyala hithaganna baa :no::no::(
     
    Last edited:

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    Ewa aththa

    අපේ ලෝකෙට උඩින් තියෙන තාරකා සහ තවත් ග්‍රහලෝක වලින් එන කිරණ අපේ මොලේට වැටුනම අපි නොදැනුවත්වම දේවල් ගැන හිතනවා,අපි ඉපදෙනකොට අපේ මොලය සහ හිස්කබල ගොඩක් සක්තිමත් නැති නිසා ,ඉපදෙන වෙලාවේදී පායලා තියෙන තාරකා වලින් එන එළියෙන් අපේ මොලය ටිකක් වෙනස් වෙනවා,ගොඩක් වෙලාවට හිත දුර්වල අයට මේවා බලපානවා වැඩි.

    අපල දුරුකරන යන්ත්‍ර ඇතුලේ තියෙන්නේ තඹ සහ තෙල් යොදපු දෙයක්,ඒවගෙන් වෙන්නේ නරක කිරණ ගොඩක් අවශෝෂණය කරනවා,ඒ වගේම අපලයක් තියෙනව කිව්වම අපි දෙයක් කරන්න කලින් හිතල බලනවා,ඒ නිසා ඒවගේ අත්තක් තියෙනව

    නමුත් අනිත් හැම දෙකම වගේ මේකෙත් හොරු පිරිලා,ඉතින් හොද කට්ටිය හොයාගන්න අමාරුයි.
    ඒ වගේම ඔය දේවල් පස්සෙම විතරක් යන කෙනෙක්ට දියුණු වෙන්නත් බැ.දියුණු වෙන කෙනෙක්ට ඔයදෙවල් වලින් උදව්වක් ගන්න පුළුවන්
     
    Mewa karana hoda kenek dannawada?
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    naamachan man kendare balweewa danna than dekakin wade kiyanne than dekema dunna lagna 2i nawanshakei wenasne moak piligannada kyala hithaganna baa :no::no::(

    වෙන තැනකින් හරි විස්තරේ කියල ආපහු කේන්දරේ හදවපන්, පරන කේන්දර හදපු විස්තර මොකුත් නොකියා:no:. වෙලාව හරියට හොයල නැතුව අති කවුරු හරි එකෙක්. :yes:
     
    • Like
    Reactions: thanush000

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් මචං. මට කරපු මනුස්සයා නම් දැන් මැරිලා. හරියට කරන කෙනෙක්ගෙන් කරගන්න පුලුවන් නම් හොද යන්ත්‍රයක් ඕක​. විශේෂයෙන් ඉස්කොලෙ යන වයසෙ ලමයින්ට රහුගෙ අපලෙ තියනවා නම් හරි අමාරුයි නිකන් ගොඩදාගන්න​. ඒ කියන්නෙ මචං, කොච්චර ඉගෙන ගන්න පුලුවන් උනත් වැඩේ හරියට කරගන්න බැහැ. වෙන වෙන බහුබූත වලට ඔලුව හැරෙනවා. අත්දැකීමෙන් කියන්නෙ.

    ඇත්තද මචන්. :rolleyes:

    උබ ඔය ඉස්කෝලෙ යන ලමයි ගැන කිව්වාම මට මතක් වුනේ.

    මම අට වසරෙදි දෙපාරක් ගෙදරින් පැනල ගියා. එක පාරක් තව කොල්ලො හතරදෙනෙක් එක්ක සෝමාවතිය චෛත්‍යය අඹයබූමියට.

    දෙවෙනි පාර තනියෙන් ගාල්ලෙ ගියා, ගමරාල කෙනෙක්ට ගොවිතැන් වැඩවලට උදවු කරන් ඉන්න කියලා.

    පස්සෙ හාමුදුරු නමක් මගෙ කේන්දරේ බැලුවාම කිව්වා මාව මොකෙද්ද ග්‍රහයෙක් ඇවිද්දෝනවයි කියලා. :eek:

    අනේ මන්දා. ඒත් මට තිබුනේ මඩොල් දූව, පාළු දූපත, පාර දිගේ වගේ පොත් කියවලා ආපු සික් එක. :cool:
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඇත්තද මචන්. :rolleyes:

    උබ ඔය ඉස්කෝලෙ යන ලමයි ගැන කිව්වාම මට මතක් වුනේ.

    මම අට වසරෙදි දෙපාරක් ගෙදරින් පැනල ගියා. එක පාරක් තව කොල්ලො හතරදෙනෙක් එක්ක සෝමාවතිය චෛත්‍යය අඹයබූමියට.

    දෙවෙනි පාර තනියෙන් ගාල්ලෙ ගියා, ගමරාල කෙනෙක්ට ගොවිතැන් වැඩවලට උදවු කරන් ඉන්න කියලා.

    පස්සෙ හාමුදුරු නමක් මගෙ කේන්දරේ බැලුවාම කිව්වා මාව මොකෙද්ද ග්‍රහයෙක් ඇවිද්දෝනවයි කියලා. :eek:

    අනේ මන්දා. ඒත් මට තිබුනේ මඩොල් දූව, පාළු දූපත, පාර දිගේ වගේ පොත් කියවලා ආපු සික් එක. :cool:

    umba koi kaale ipadichcha porakda ban 80 gananm walada eeekale eunta thama oya athal eka thibbe:yes::yes:
     
    • Like
    Reactions: youtube

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඇත්තද මචන්. :rolleyes:

    උබ ඔය ඉස්කෝලෙ යන ලමයි ගැන කිව්වාම මට මතක් වුනේ.

    මම අට වසරෙදි දෙපාරක් ගෙදරින් පැනල ගියා. එක පාරක් තව කොල්ලො හතරදෙනෙක් එක්ක සෝමාවතිය චෛත්‍යය අඹයබූමියට.

    දෙවෙනි පාර තනියෙන් ගාල්ලෙ ගියා, ගමරාල කෙනෙක්ට ගොවිතැන් වැඩවලට උදවු කරන් ඉන්න කියලා.

    පස්සෙ හාමුදුරු නමක් මගෙ කේන්දරේ බැලුවාම කිව්වා මාව මොකෙද්ද ග්‍රහයෙක් ඇවිද්දෝනවයි කියලා. :eek:

    අනේ මන්දා. ඒත් මට තිබුනේ මඩොල් දූව, පාළු දූපත, පාර දිගේ වගේ පොත් කියවලා ආපු සික් එක. :cool:

    :D:Dමටත් ඔයවගේ කේස් එකක් තමයි තිබ්බෙ. ඒත් කේස් එක හොයාගන්නකොට බබා හම් බවෙලා ඉවරයි:angry:. පස්සෙ කොහොමහරි හිමීට ගොඩ ගියා:yes:.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    නෑ මචන්, මම ඇහුවෙ උපන් වෙලාව කියන එකේ definition එක. :yes:
    බබාගේ ඔලුව එලියට එන එකද නැත්නම් වෙන මොකක්හරි එලියට එන එකද කියන එක. :lol:
    කේන්දරේ බලල ඒක හරියට interpret කරන එක සාපේක්ෂ වෙන්න පුළුවන්, ඒ ඒ කෙනාගේ හැකියාව මත. (සිදුහත් කුමාරයා ගැන කොන්ඩඤඤ බමුණා විතරක් හරියටම කිව්ව වගේ). ඒත් උපන් වෙලාව, උපන් ස්ථානය කියන ඒවා ගැන හරි එකඟතාවයක් තියෙන්න ඕන නේද.
    මට මේක ගැන පෞද්ගලික මතයක් තියෙනව. type කරන්න කම්මැලි. බලමු.

    ඔය දේ තර්ක විවාද සෑහෙන්න තියෙනවා . සමහර අය කියනවා හරියටම ඕක බලන්න නම් මව් කුසේ පිළිසිඳ ගත්ත දවස බලන්න ඕනේ කියලා . ඒ මොකද එදා පටන් ජීවී ක්‍රියාකාරකම් වෙන නිසා .මේ දේ සාර්ථක නැති නිසා තමයි ළමයා මව් කුසෙන් සම්පුර්ණයෙන් එළියට ආපු වෙලාව ගන්නේ . දැන් කෙනෙක් අහන්න පුළුවන් අර වෙලාවල් අරන් ගිහිල්ලා සිසේරියන් සැත්කමකින් දරුවෙක් එළියට අර ගත්තම ජ්‍යෝතිෂ්‍ය ඇත්ත වෙනවද කියලා. මගේ මතය නම් මේකයි . මේ ශාස්ත්‍රය හදලා තියෙන්නේ ස්වාබවධර්මයත් එක්ක . ඉතින් දොස්තරට ,දෙමව්පියන්ට ඕනේ වෙලාවට එළියට ගත්තයි කියලා ඒ ළමයගේ කර්ම පල වෙනස් වෙන්නේ නෑනේ . ඉතින් අර ළමයට ජ්‍යෝතිෂ්යෙන් ගන්න පුළුවන් පිහිට ආදාරේත් නැති වෙන එක තමා වෙන්නේ . මිනිස්සු මේ ශාස්ත්‍රය වවන් කාලා තියෙන එක තමා ප්‍රශ්ණය .
    දැන් තව කෙනෙක් අහන්න පුළුවන් ග්‍රහයන්ගෙන් බලපෑමක් නැත්තම් ඇයි යන්තර, මුදු දාන්නේ කියලා . එතන තියෙන්නේ වෙනම එකක් . ඒ කියන්නේ මෙහෙමයි . විශ්වයේ තියෙනවා කිරණ ශක්තීන්. මේවගෙන් අපිට ඇහැට ගෝචර බොහොම ටිකයි . ඒ වගේම සමහරක් කිරණ ශක්තීන් හොඳයි සමහර ඒවා හොඳ නෑ . මේක ශාරීරික වශයෙනුත් අද්‍යත්මීය වශයෙනුත් බලපානවා . උදාහරණයක් විදියට අපිව පොඩි කාලේ උදේ අව්වේ ටිකක් වෙලා අම්මලා තියාගෙන ඉන්නවා විටමින් D ලැබෙන්න කියලා . අව්ව අඩු පිටරටවල ඉන්න ලංකාවේ අයට විටමින් D ටැබ්ලට් ගන්න ඕනේ. සූර්ය කිරණ ශක්තියේ මේ දේ තියෙන්නේ . ඒවගේම සමහර දවසට පාරජම්බුල කිරණ වැඩියි . ඒ දවස්වලට අව්වේ යන එක හමට හොඳ නෑ . මෙන්න මේ වගේ විද්‍යාවෙන් හොයා ගත්ත නොගත්ත කිරණ රාශියක් තියෙනවා . මැණික් කැටවලින් කාර්යය දෙකක් කරනවා . එකක් අහිතකර කිරණ ඉවත් කරන එක . අනික් එක හොඳ කිරණ ඇද ගන්න එක . මේක වෙන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණ වලින් මොකද ඇගේ ප්‍රමානෙට මැණික් පළදින්න බෑනේ .
    යන්තර වලින් කරන කාර්යය කිහිපයක් තියෙනවා . මේ යන්තර වල ලියලා තියෙන දේවල් විශේෂ විදියට අකුරු ගලපලා විශේෂ ශබ්ද ද්වනි තරංගවලින් ජීවම් කරලා තියෙන්නේ .මේකෙත් කලින් කිව්වා වගේ විශ්වයේ තියෙන ශක්තීන් එක්ක සම්බන්දයක් තියෙනවා .
    දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ දේවල් හරියට දන්න මිනිස්සු නැතිකම . ගොඩක් අය යන්තර දානවා කියලා බොරු කරනවා .

    තව දෙයක් . කොණ්ඩඥඥ බමුණා ඒකාන්තයෙන් බුදු වෙනවා කිව්වේ දේහ ලක්ෂණ විද්‍යාවෙන් . මේක ඒ කාලේ තිබ්බ තවත් සෑහෙන්න වටිනා ශාස්ත්‍රයක් . අපේ මුතුන් මිත්තොත් හොඳ මිනිහෙක් නරක මිනිහෙක් පහසුවෙන්ම අදුන ගත්තා දේහ ලක්ෂණ විද්‍යාවෙන් .
    අසිත තාපසයා අනාවැකිය ප්‍රකාශ කරේ ධ්‍යාන බලය උපයෝගී කරගෙන. නාඩි වාක්‍ය ලියලා තියෙන්නෙත් ඒ වගේ අය .
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    ජෝතිෂ්‍ය බොරු කියන්නේ නොදන්නා අය උපන් වෙලාවක් නොදන්නා අයෙකුගේ කේන්ද්‍ර සටහන මත නිවරධිව කිවහකිනම් මෙය යම් සාස්තරයක් බව මුලින්ම පිළිගන්න වෙනවා 100% නිවරධි පලාපල කිව නොහැකි උනත් අනුමාන කල හැකිබව මා ධනිමි එය ලබාගත් දෙනුම මත හා පලපුරුධ්ධ මත තීරණය වෙ ලෝකයේ බොහෝ දේ විද්‍යාවට ඔප්පු කල නොහැකි දේ නැතුවම නොවේ මා කිසිවෙකු සමග සංවාද නොකරමි මා ලබාගත් දැනුම මත මෙමගින් බොහෝ දේ කල හැකිබව වටහා ගතිමි බුදුන් වහන්සේගේ කාලයේ පවා නැකැත් මත යම් දේ කල බව සදහන් පැවිද්දන් හට නිර්වාණය සදහා මෙයින් පලක් නොමැති හෙයින් ඇකැප බව සදහන් (බ්‍රහ්මජාල සූත්‍රයේ පැහැදිලි කිරීම් මත,
    “යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, පුරුෂලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්න විද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශීවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාවය, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මහණ වූ තෙමේ වනාහි මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැකිය යුතුය.
    බලන්න මෙම විෂයන් අකැප යයි දේශනා කර ඇත්තේ මහනදම් පුරන නිර්වානය උදෙසා ක්‍රියා කරන හරවත් භික්ෂූන් වහන්සේලාටය.මෙහි මිත්‍යා ලෙස සදහන් වන්නේ නිර්වානයට ඉන් කිසිම පලයක් නොවන හෙයිනි.)මිනිසාට පමණක් නොව සතුන් ශාක වලටත් ග්‍රහ බලපෑම් තියනවා සමහර ශාක පලදාව පැවැත්ම ආයුකාලය උදාහරණ හැමස්වලු කාල කියන්නේ එකට ඒ කාලයේ පලදාව නැ අසා තිබුණ පැනයකට පිළිතුර හිරු එලිය මුලින්ම ලැබුන වෙලාව තමයි උපත් වෙලාව ලෙස ගන්නේ ජන්ම පත්වල සදු දුර්වල අයට මානසික රෝග ආතතිය වැනි දේ පර්යේෂණ මගින් සනත කරගෙන තිබේ මෙහි සත්‍ය බව සදහන් කිරීමට සදහන් කලෙමි කෙසේ නමුදු තරුණ කල විවේචන කරන කරදර උ විට දරුවන් ලැබුණු පසු දරුවන්ගේ සියලු කාර්යන් සදහා අත්ත්වක්ෂ වන්නාවූ ආත්මාර්ථ කාමී අරුම පුදුම දෙය කේන්ද්‍රය වන්නේය
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :D:Dමටත් ඔයවගේ කේස් එකක් තමයි තිබ්බෙ. ඒත් කේස් එක හොයාගන්නකොට බබා හම් බවෙලා ඉවරයි:angry:. පස්සෙ කොහොමහරි හිමීට ගොඩ ගියා:yes:.

    උබත් පැනලා ගියාද? :eek:

    පස්සෙ මගෙ දෙමවුපියෝ මාව ඈත ඉස්කෝලෙකට දාලා, හොස්ටල් දැම්මා. ඊට පස්සෙ ඔක්කොම කම්මුතුයි. :sorry:
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    උබත් පැනලා ගියාද? :eek:

    පස්සෙ මගෙ දෙමවුපියෝ මාව ඈත ඉස්කෝලෙකට දාලා, හොස්ටල් දැම්මා. ඊට පස්සෙ ඔක්කොම කම්මුතුයි. :sorry:

    😏😯😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අල්ලපු රටේ උනුත් ඕවා කරනවා මචං. ඒ විතරක් නෙවෙයි ශිෂ්ටාචාරයක් තියන බොහෝ රටවල එක එක විදිහේ සාස්තර වගේ ක්‍රම තියනවා. යුරෝපා රටවල පවා ඒවගේ අඩුවක් නෑ. කරන ක්‍රම වෙනස් උනාට එක එක විදිහට මිනිස්සු ඕවා කරනවා.

    අපේ රටට බුදුදහම ආවට පස්සේ එච්චර කල් අපේ රටේ තිබුනු රුක්ෂ වන්දනාව 100% ක් අභාවයට ගියේ නෑ. මිනිස්සු බෝධිපූජා තියන එක මිනිස්සුන්ගේ හිත්වල ඇතිවෙන විස්වාසෙන් කරන වැඩක්. කාටවත් කරදර නොවන මිනිස්සුන්ගේ තියන ඔය වගේ විස්වාස, ඇදහීම් වලට ගරහන එක නිකං පුක් රැඩිකල් ගතියක් විතරයි.

    :yes:
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    16 න් පස්සෙ තීරණය ක් ගමු මොකද අර ඉන්දික තොටවත්ත කියන පොට්ටයට වැරදුනොත් හිතාගන්න පුළුවන් ඕවෑ ඈත්ත නැත්ත
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    16 න් පස්සෙ තීරණය ක් ගමු මොකද අර ඉන්දික තොටවත්ත කියන පොට්ටයට වැරදුනොත් හිතාගන්න පුළුවන් ඕවෑ ඈත්ත නැත්ත

    U kawru dinanawa kiyalada kiyanne?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    මම උබට ස්ටොරිය කියන්නම්...
    මට රාහු ලැබුවේ ඒ ලෙවල් කරන්න කලින්. මෙඩිසින් යන්න ලකුණු දෙකක් මදි උනා. විභාගෙට මාස 3කත කලින් හොද බුටක් කෑවා.....
    රාහු කාරය ඉන්නවා ඔයි 18 අවුරුද්දක්......ඔහොම ඉන්නකොට දැනට අවුරුදු 10කත වගේ කලින් නැති ලෙඩ වැටෙන්න ගත්ත. මම ඕව විස්වාස කරන්නේ නෑ බන්, නමුත් වයිෆ් ගේ කරදරේට කේන්දරේ බැලුව. වයසක කෙනෙක්, පිටිපන පැත්තේ. මනුස්සය බලල කිව්වා "ඩොක්ටර් මේ දවස් වල යන්නේ රාහු ගේ සෙනසුරු අතුරු දසාව, මේක අපලම කාලයක්, ඩොක්ටර් බේරිලා ඉන්නේ කරන රස්සාව අනුන්ට උදව් කරන එකක නිසා නැත්තන් මෙලහට මැරිච්ච තැන්වල ගසුත් පලවෙලා" කියලා...
    මනුස්සය කිව්වා ඩොක්ටර් මම යන්තරයක් හදල දෙන්නම්, එක දාගෙන ඩොක්ටර් ඩොක්ටර් ගේ වැඩක් බලාගන්න රාහු රාහුගේ වැඩක් බලා ගනී, අපලේ ඕක ඔලුවේ තියා ගත්තොත්, යමක් කරනකොට විමසල කරන්න මට අපලයක් තියේ කියල ටිකක් හිතේ තියාගෙන කියලා....ඒ හදල දුන්නේ නාගර්ජුන යන්තරයක්....
    ලෙඩ ටිකක් විසදුනා..මම මගේ වැඩක් බලා ගත්තා....

    ඔය ඉන්නේ රාහු/ සෙනසුරු නම් ඔය දෙක දාගනින්....ඕව දැම්ම කියල අහවල් එක කොට වෙන්නේ නෑ....නිකන් හොදට තියන *කේ ටින්කිරි ගාගන්න ඕන නෑ නේ බන්.....

    නෑ...ඕව මන්තර...ඕවට කිලි අහුවෙනවා කියල කියනවා....

    එහෙනං යන්තරෙයි මුද්දයි දාගෙන බලන්න ඕන:yes: ඒවගෙ ප්‍රතිඵල කොහොමද කියලත් මේ ත්‍රෙඩ් එකේම රිප්ලයි එකක් දාන්නං පස්සෙ :cool::)

    ආදරෙයි කිබුලයියේ :love:

    ප.ලි (i) :- කිලි අහුවෙනවා කියන්නෙ මොනවද?:baffled: මලගෙවල් වල යන්න බෑ මස් කන්න බෑ වගේ ඒවත් තියනවද එහෙම උනොත් නං දාගෙන ඉන්න බැරිවෙයි :( යන්තරේ දාගෙන ඉදහිට ගහන අඩියටත් කෙලවෙයිද? :sorry:

    ප.ලි (ii):- හරහට දාන දිග යන්තර නැතුව ඊටවඩා දිග අඩු කෙලින් අතට දාන යන්තරයක් හදාගන්න පුලුවන් වෙයිද :confused: එහෙම පුලුවන් උනොත් නං කැත නැතුව චේන් එක්කට හරි සෙට් කරගෙන දාගන්න පුලුවන් නැත්තං අර හරහට දාන දිග යන්තර කලු නූලෙන් එල්ලගත්තම ශර්ට් එක ගලවලා ඉන්න වෙලාවට නිකං බන්ඩි ගුරා වගේ ලුක් එකක්නෙ එන්නෙහ්:rofl: (හෙලුවෙන් වනන කුණුහරුප ඔන්ද වේ:P)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම උබට ස්ටොරිය කියන්නම්...
    මට රාහු ලැබුවේ ඒ ලෙවල් කරන්න කලින්. මෙඩිසින් යන්න ලකුණු දෙකක් මදි උනා. විභාගෙට මාස 3කත කලින් හොද බුටක් කෑවා.....
    රාහු කාරය ඉන්නවා ඔයි 18 අවුරුද්දක්......ඔහොම ඉන්නකොට දැනට අවුරුදු 10කත වගේ කලින් නැති ලෙඩ වැටෙන්න ගත්ත. මම ඕව විස්වාස කරන්නේ නෑ බන්, නමුත් වයිෆ් ගේ කරදරේට කේන්දරේ බැලුව. වයසක කෙනෙක්, පිටිපන පැත්තේ. මනුස්සය බලල කිව්වා "ඩොක්ටර් මේ දවස් වල යන්නේ රාහු ගේ සෙනසුරු අතුරු දසාව, මේක අපලම කාලයක්, ඩොක්ටර් බේරිලා ඉන්නේ කරන රස්සාව අනුන්ට උදව් කරන එකක නිසා නැත්තන් මෙලහට මැරිච්ච තැන්වල ගසුත් පලවෙලා" කියලා...
    මනුස්සය කිව්වා ඩොක්ටර් මම යන්තරයක් හදල දෙන්නම්, එක දාගෙන ඩොක්ටර් ඩොක්ටර් ගේ වැඩක් බලාගන්න රාහු රාහුගේ වැඩක් බලා ගනී, අපලේ ඕක ඔලුවේ තියා ගත්තොත්, යමක් කරනකොට විමසල කරන්න මට අපලයක් තියේ කියල ටිකක් හිතේ තියාගෙන කියලා....ඒ හදල දුන්නේ නාගර්ජුන යන්තරයක්....
    ලෙඩ ටිකක් විසදුනා..මම මගේ වැඩක් බලා ගත්තා....

    ඔය ඉන්නේ රාහු/ සෙනසුරු නම් ඔය දෙක දාගනින්....ඕව දැම්ම කියල අහවල් එක කොට වෙන්නේ නෑ....නිකන් හොදට තියන *කේ ටින්කිරි ගාගන්න ඕන නෑ නේ බන්.....

    නෑ...ඕව මන්තර...ඕවට කිලි අහුවෙනවා කියල කියනවා....

    අප්පා කිඹුලා අයියේ ඔය යන්තර මන්තර කේස් නම් මම වැඩිය දන්නේ නෑ . හැබැයි රාහුගේ සෙනසුරු කාලේ යනකොටනම් බිම දණ ගාන්නම දුන්න. ජීවිතේ දැනට තිබ්බ නරකම කාලය. මැරුනේ නැති එක විතරයි උනේ නැත්තේ. වෙන්න තියෙන හැම දෙයක්ම ,පාඩුවක්ම උනා . තාමත් ප්‍රථිපල විඳිනවා. මම හිතන්නේ නොමැරී හිටියොත් ජීවිතේ එන්න පුළුවන් නරකම කාලයක් . හැබැයි මටනම් ඒ අතරෙම ලග්න සහ ජන්ම කියන එරාෂ්ටක දෙකම ගියා.