ජොතිශ විශ්වාස කරනවද?

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    අප්පා කිඹුලා අයියේ ඔය යන්තර මන්තර කේස් නම් මම වැඩිය දන්නේ නෑ . හැබැයි රාහුගේ සෙනසුරු කාලේ යනකොටනම් බිම දණ ගාන්නම දුන්න. ජීවිතේ දැනට තිබ්බ නරකම කාලය. මැරුනේ නැති එක විතරයි උනේ නැත්තේ. වෙන්න තියෙන හැම දෙයක්ම ,පාඩුවක්ම උනා . තාමත් ප්‍රථිපල විඳිනවා. මම හිතන්නේ නොමැරී හිටියොත් ජීවිතේ එන්න පුළුවන් නරකම කාලයක් . හැබැයි මටනම් ඒ අතරෙම ලග්න සහ ජන්ම කියන එරාෂ්ටක දෙකම ගියා.

    Oya kendare baluwe okkoma unata passeda?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    මම ඉස්සර ඔය කේන්දර එච්චර ගණන් ගත්තේ නෑ . අනික් එවුන්ටත් පොර ටෝක් දිදී හිටියේ ඕවා ගණන් ගන්න එපා කියලා . මේ අපල කාලේ ආවට පස්සේ මම තනියෙන්ම හොයන්න ගත්තා මොකක්ද මේ කේස් එක කියලා . එතකොට තමා පොඩි දේවල් ටිකක් දැන ගත්තේ .
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මම ඉස්සර ඔය කේන්දර එච්චර ගණන් ගත්තේ නෑ . අනික් එවුන්ටත් පොර ටෝක් දිදී හිටියේ ඕවා ගණන් ගන්න එපා කියලා . මේ අපල කාලේ ආවට පස්සේ මම තනියෙන්ම හොයන්න ගත්තා මොකක්ද මේ කේස් එක කියලා . එතකොට තමා පොඩි දේවල් ටිකක් දැන ගත්තේ .

    Math iasara owa wishwasha kare na bn.. mokada ekale kisima prashnawak tibbe na mata.passe nitharama wage eka pita eka karadara enna gatta.. passe ape amma mage kendare beluwa. Eken kiyapu ewa godak hari. Visheshayen athithaye ewa godak durata hari.
    Godak ewun karanne boruwa, ekai minissu meka vishwasa karanne natte.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Math iasara owa wishwasha kare na bn.. mokada ekale kisima prashnawak tibbe na mata.passe nitharama wage eka pita eka karadara enna gatta.. passe ape amma mage kendare beluwa. Eken kiyapu ewa godak hari. Visheshayen athithaye ewa godak durata hari.
    Godak ewun karanne boruwa, ekai minissu meka vishwasa karanne natte.

    අන්න උඹට වැඩේ තේරුණා එළකිරි වගේ . ඔය හේතුව නිසාම තමා මම ටිකක් තනියෙන් ඉගෙන ගත්තේ. මට වගේම වෙනත් කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙන නිසා . හැබැයි අවධාරණයෙන් කියන්න ඕනේ ඔය දේවල් පස්සෙන් නම් යන්න එපා පිස්සු හැදිලා නවතින්නේ .
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    අන්න උඹට වැඩේ තේරුණා එළකිරි වගේ . ඔය හේතුව නිසාම තමා මම ටිකක් තනියෙන් ඉගෙන ගත්තේ. මට වගේම වෙනත් කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙන නිසා . හැබැයි අවධාරණයෙන් කියන්න ඕනේ ඔය දේවල් පස්සෙන් නම් යන්න එපා පිස්සු හැදිලා නවතින්නේ .

    Ow bro kendarema jiwithe karagaththoth jivithe kisima kik ekak na. Dan oyage apala serama iwarada?
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Ow bro kendarema jiwithe karagaththoth jivithe kisima kik ekak na. Dan oyage apala serama iwarada?

    දහම් පාසල් ගියානම් අනිවා මේ කවිය අහල ඇති .
    කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ

    ඒක නිසා අපල කියන ඒවා බොහෝ දුරට හැම දාම තියෙනවා . උදාහරණයක් විදියට මෙහෙමයි. ගොඩක් වෙලාවට අපි හැමෝම දන්නේ සෙනසුරුගේ එරාෂ්ටක අපල. හැබැයි ඒ වගේම අනික් ග්‍රහයන්ගෙන් වෙන අපල තියෙනවා . ඒවා ලොකුවටම සලකා බැලෙන්නේ නෑ. එහෙමයි කියලා නැහැයි කියන්න බෑනේ.
    හැබැයි සමහර මිනිස්සුන්ට මේ අපල කාල හොඳ සපල කාල වෙනවා . ඒ තමුන්ගේ උත්සාහය කැප වීම නිසා. පොඩි උදාහරණයක් දෙන්නම්. හිතන්න අපි මැනුවල් ගියර් වාහනයක් පදිනවා කියලා. නිකන් පාරේ යනකොට ඔහේ යනවා . හැබැයි කන්දක් ආවාම ගියර් මාරු කරලා අඩු එකකට දාන්න වෙනවා. ලොකු කන්දක් අදින්නේ අමාරුවෙන්. එංජිමට බර වැඩියි. හැබැයි ඔයා හොඳට වාහන පැදලා පුරුදු කෙනෙක් නම් අර කන්ද දකිනකොට ගියර් හරියට මාරු කරලා හිමින් උනත් ලස්සනට කන්ද අදිනවා. ඊට පස්සේ පල්ලමක් ආවම නියුට්‍රල් එකේ යනවා.
    මෙන්න මේ වගේ තමා කේන්දර බැලීම. මෙහෙම දේකුත් කියන්න ඕනේ . සමහර කේන්දර වල හොඳ කාල එන්න අවුරුදු 10-15 යන්න ඕනේ. මෙහෙමයි කියලා කරන්න තියෙන කටයුතු ප්‍රමාද කරන්න හොඳ නෑ. මොකද ඕනෙම නරක ග්‍රහයෙක්ගේ කාලයක් තුල සුබ අතුරු දසා විදසා තියෙනවා.
    අපලයි කියලා ජීවිතේ දේවල් පහු කරොත් අලස උනොත් හැමදාම පරාදයි. මෙන්න මේකයි කේන්දර බලලා ඔළුව විකාර කරගන්න එපා කියන්නේ.
     
    Oyage kathawa hari..ethakota oya apalata karana eka eka wath piliweth walin ex:bodipuja, yanthra demima wage ewayen apala nethikaranna puluwan kiyanne attada??
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Oyage kathawa hari..ethakota oya apalata karana eka eka wath piliweth walin ex:bodipuja, yanthra demima wage ewayen apala nethikaranna puluwan kiyanne attada??

    මම මේකට උත්තරයක් උඩ දාලා තියෙනවා . යන්තර මන්තරවල තියෙන්නේ කිරණ ශක්තීන්වල බලපෑම අඩු වැඩි කරන එක. හැබැයි අපේ බුදු දහමට අනුව වැඩ කටයුතු කරගෙන දන් පින්කම් කරගෙන හිටියොත් මේ අපල සෑහෙන්න අඩු වෙනවා . වගකීමෙන් කියන්නේ. මොකද ඔය සුර යන්තර මන්තර කටයුතු හරියට දන්න මිනිස්සු බොහොම අඩුයි. ඉතින් බොරුවලට තමා මිනිස්සු වැඩි හරියක් අහුවෙන්නේ . අන්තිමට අතේ තියෙන ගානත් කුඩු වෙලා වෙන සෙතකුත් නෑ . දන් පිංකම් කරනකොට උනත් මේවගෙන් මගේ අපල දුරු වෙන්න අනන් මනං හිතන්න එපා . අපි දෙන්නේ ඒ දේ අත ඇරලනේ රාගය කියන කෙලෙස් මූලය අඩු වෙන්න.
    සමහර අය කියනවා කොච්චර පිං දහම් කරත් වැඩක් නෑ හරි කරදරයි කියලා . දැන් ඒ කියමනෙන්ම වැරැද්ද තේරෙනවනේ . ඒ වගේම සමහර මිනිස්සු පිංකම් නාමයෙන් විශාල ගොන්කම් කරනවා. දැන් උදාහරණයක් විදියට පන්සල් වලට දේවල් පූජා කරනකොට නැති බැරි පංසලක් තෝරා ගන්න. තියෙන තැනකට දුන්නත් අත ඇරලා දෙනවනම් පිං සිද්ද වෙනවා . හැබැයි නැති තැනකට දුන්නොත් පිං වැඩියි. හරක් නිදහස් කරන එකේ නම් දෙපැත්තක් තියෙනවා මොකද එක හරකෙක් නිදහස් කරොත් තව එකෙක් බිල්ලට යනවා. ඒ වගේම තම්බි ටික පොහොසත් වෙනවා. අනික් පැත්තෙන් මැරෙන්න ඉන්නවා කියලා දැනගෙන නිදහස ලැබුනම එන චිත්ත කිරණ ශක්තිය නිසාත් ජීවිතයක් බේරපු නිසාත් නිදහස් කරන මනුස්සයට ඒ පින ලැබෙනවා. බුදු හාමුදුරුවන් වෙනුවන් ආලෝක පූජා මල් පූජා පැවත්තුවට කිසිම ගැටළුවක් නෑ මොකද ඒ ආකාරයේ සියළු පුද පූජා වලට උන්වහන්සේ සුදුසු නිසා . හැබැයි ඒ මුදලින් දුප්පත් ගම්මානවලට ගිහිල්ලා කන්න බොන්න ටිකක් අදින්න ඇඳුමක් පොත් පෑන් පැන්සල් අරන් දෙන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අන්න උඹට වැඩේ තේරුණා එළකිරි වගේ . ඔය හේතුව නිසාම තමා මම ටිකක් තනියෙන් ඉගෙන ගත්තේ. මට වගේම වෙනත් කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙන නිසා . හැබැයි අවධාරණයෙන් කියන්න ඕනේ ඔය දේවල් පස්සෙන් නම් යන්න එපා පිස්සු හැදිලා නවතින්නේ .

    අනේ මචං එහෙනම් මගේ එකත් බලලා දියන්කො
    ගොඩක් අය විස්තර ඉල්ලා ගත්තා ඒත් දැන් සද්දයක් වත් නෑ.
    මම කාලෙක ඉදන්ම නටන පිස්සු වලට මට ම විකාරයි.:(:(
    මට කේන්දරයක් නෑ. හැබැයි ඉපදුන වෙලාව දන්නවා.එවන්න ද?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අනේ මචං එහෙනම් මගේ එකත් බලලා දියන්කො
    ගොඩක් අය විස්තර ඉල්ලා ගත්තා ඒත් දැන් සද්දයක් වත් නෑ.
    මම කාලෙක ඉදන්ම නටන පිස්සු වලට මට ම විකාරයි.:(:(
    මට කේන්දරයක් නෑ. හැබැයි ඉපදුන වෙලාව දන්නවා.එවන්න ද?

    මම දැන් බලන්නේ නෑ මචන් . දැන් අවුරුදු 4-5 කලින් වගේ ඉගෙන ගත්තට දැන් ගොඩක් දේවල් අමතකයි . අනික් එක උඹට කේන්දරයක් නෑනේ. ඉතින් තවත් වැඩේ අමාරුයි .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනං යන්තරෙයි මුද්දයි දාගෙන බලන්න ඕන:yes: ඒවගෙ ප්‍රතිඵල කොහොමද කියලත් මේ ත්‍රෙඩ් එකේම රිප්ලයි එකක් දාන්නං පස්සෙ :cool::)

    ආදරෙයි කිබුලයියේ :love:

    ප.ලි (i) :- කිලි අහුවෙනවා කියන්නෙ මොනවද?:baffled: මලගෙවල් වල යන්න බෑ මස් කන්න බෑ වගේ ඒවත් තියනවද එහෙම උනොත් නං දාගෙන ඉන්න බැරිවෙයි :( යන්තරේ දාගෙන ඉදහිට ගහන අඩියටත් කෙලවෙයිද? :sorry:

    ප.ලි (ii):- හරහට දාන දිග යන්තර නැතුව ඊටවඩා දිග අඩු කෙලින් අතට දාන යන්තරයක් හදාගන්න පුලුවන් වෙයිද :confused: එහෙම පුලුවන් උනොත් නං කැත නැතුව චේන් එක්කට හරි සෙට් කරගෙන දාගන්න පුලුවන් නැත්තං අර හරහට දාන දිග යන්තර කලු නූලෙන් එල්ලගත්තම ශර්ට් එක ගලවලා ඉන්න වෙලාවට නිකං බන්ඩි ගුරා වගේ ලුක් එකක්නෙ එන්නෙහ්:rofl: (හෙලුවෙන් වනන කුණුහරුප ඔන්ද වේ:P)
    කිලි කියල මම නම් හිතන්නේ යම් අපිරිසිදු තත්ත්වයන් වලට. (ඒ මගේ විද්‍යාත්මක මතය ඈ)
    වැදුම් ගෙයි කිල්ල, කොටහළු කිල්ල, මරණ කිල්ල, ඔසප් කිල්ල වගේ ඒවා තිබේ.
    රෙදි වැල් යටින් රිංගන්න එපා, සුකරයා සහ වෘෂභයා කන්න එපා කියල කියනවා.....

    හෙන සීරියස් කෙස් වලදී සමහර පලා වර්ග, තොර කොළ, මල්ල කොළ, තොර මාළු, මොර මාළු, පරා මාළු කන්න එපා කියනවා.......
    අඩියට නම් ප්‍රශ්නයක් නෑ.....නමුත් ඉතින් නිතර ගහනවා නම් එකම තමා අපලේ.......:dull:

    එක එක යන්තර එන්නේ එක එක විදි වලට දාන්න. ඔය මම කිව්වා යන්තර දෙකම හරහට දාන ඒවා ඈ......:P
    බොහෝ විට කෙලින් අතට දාන්නේ මතුරපු තෙල් තියන ඒවා, ඒවා යන්තර නෙවෙයි සුර.

    (හෙලුයෙන් හරුපය - තොට ෆැෂන් එකයි යන්තර දමිල්ලයි දෙකක් කොරන්න බෑ උලමෝ....:angry: එක්කෝ යන්තරේ දාගනිය, නැත්තන් දාන්නේ නැතුව කෙල කර ගනිය...:angry::angry:
    නැත්තන් යන්තරේ ලබ්බේ එල්ල ගනිය:angry::angry::angry:)
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම දැන් බලන්නේ නෑ මචන් . දැන් අවුරුදු 4-5 කලින් වගේ ඉගෙන ගත්තට දැන් ගොඩක් දේවල් අමතකයි . අනික් එක උඹට කේන්දරයක් නෑනේ. ඉතින් තවත් වැඩේ අමාරුයි .

    හැදුවා ඉපදුන වෙලාව දාලා.ඒක හරිලු. නමක් නෑ ඒව මචං මටත් ඉගන ගන්න හිතෙනව. උබ කොහොමද ඉගනගත්තෙ ?නෙට් එකේ බැලුවට මුකුත් නෑ වැඩිය
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    උඹේ pm එක දැක්කා . මම දැන් කේන්දර බලන්නේ නෑ මචන්. දැනුම යාවත්කාලින වෙලා මදි. අනික වෙලාවක් නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    කිලි කියල මම නම් හිතන්නේ යම් අපිරිසිදු තත්ත්වයන් වලට. (ඒ මගේ විද්‍යාත්මක මතය ඈ)
    වැදුම් ගෙයි කිල්ල, කොටහළු කිල්ල, මරණ කිල්ල, ඔසප් කිල්ල වගේ ඒවා තිබේ.
    රෙදි වැල් යටින් රිංගන්න එපා, සුකරයා සහ වෘෂභයා කන්න එපා කියල කියනවා.....

    හෙන සීරියස් කෙස් වලදී සමහර පලා වර්ග, තොර කොළ, මල්ල කොළ, තොර මාළු, මොර මාළු, පරා මාළු කන්න එපා කියනවා.......
    අඩියට නම් ප්‍රශ්නයක් නෑ.....නමුත් ඉතින් නිතර ගහනවා නම් එකම තමා අපලේ.......:dull:

    එක එක යන්තර එන්නේ එක එක විදි වලට දාන්න. ඔය මම කිව්වා යන්තර දෙකම හරහට දාන ඒවා ඈ......:P
    බොහෝ විට කෙලින් අතට දාන්නේ මතුරපු තෙල් තියන ඒවා, ඒවා යන්තර නෙවෙයි සුර.

    (හෙලුයෙන් හරුපය - තොට ෆැෂන් එකයි යන්තර දමිල්ලයි දෙකක් කොරන්න බෑ උලමෝ....:angry: එක්කෝ යන්තරේ දාගනිය, නැත්තන් දාන්නේ නැතුව කෙල කර ගනිය...:angry::angry:
    නැත්තන් යන්තරේ ලබ්බේ එල්ල ගනිය:angry::angry::angry:)

    :love::love:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හැදුවා ඉපදුන වෙලාව දාලා.ඒක හරිලු. නමක් නෑ ඒව මචං මටත් ඉගන ගන්න හිතෙනව. උබ කොහොමද ඉගනගත්තෙ ?නෙට් එකේ බැලුවට මුකුත් නෑ වැඩිය

    පොත් කඩවල ජ්‍යෝතිෂ්‍ය පොත් තියෙනවා.හැබැයි මේ විෂයට ආසාවක් තියෙන්න ඕනේ.සල්ලිවලට කේන්දර බලනවානම් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න පොත් බලලා මදි.ඒ වගේම නැකත් ශාස්ත්‍රයත් ඉගෙන ගන්න.