නෙදකින් ජනනායක. ඊලග ඡන්දෙට ඉල්ලල පාර්ලිමේන්තුවට රිංගන්න තියෙන උවමනාවට ටික ටික එහෙට මෙහෙට වැනෙන පොරක්. රටේ ඉන්න හැම එකාටම වැඩිය MCC එක ගැන දන්නව වගේ පොර ටෝක් ඉශූ කරලා එකේදිම කියනව රටේ කවුරුත් මේ ගැන හරියටම දන්නෙ නැ කියලා. යකො දන්නවනම් දන්න ටික කියල තව අතින් දාල කියන්නෙ මොන මගුලකටද...?
මෙන්න මේක කියවපල්ලා, PDF මට තේරෙන විදිහට නං මේකෙන් වැඩිම අවාසිය වෙන්නෙ බස් ගැමුණුටයි, දේපල වෙළදාම කාරයින්ටයි, කොල්ලෙක් නිසා තමංට දෙමාපියන්ගෙ දේපල ලැබෙන කං බලන්න ඉන්න උන්ටයි.
මම හිතුවේ මේ පාර රනිලා මහා බැංකුව හොරා කාලා නවතියි කියලා
මේකනම් මොන විදිහේ අවජතකයෙක්ද මන්දා
UNP කාරයෝ මිලේනියම් සිටී කේස් එකටත් ඒ දවස් වල කිව්වේ
"යුද්දේ තියෙන්නේ උතුරේ ආයුධ කොලබ තියන් අහවල් එක කරනවද කියලා"

මේ කියන කාරණා ගිවිසුමේ මොන මොන තැන්වලද තියෙන්නෙ කියල දන්නා කවුරුහරි පෙන්නන්න පුළුවන් නං හොඳයි.![]()

මේ සැරේ නම් සිංහලුන්ට කෙලවිලාම යයි වගේOya prashne matath thiubna eth oka impact una ratawal tika beluwama , e gena ahana ekath ona ne kiyala hithuna![]()



මේ කියන කාරණා ගිවිසුමේ මොන මොන තැන්වලද තියෙන්නෙ කියල දන්නා කවුරුහරි පෙන්නන්න පුළුවන් නං හොඳයි.![]()
ඒක තමා එහෙම එකක් තියෙනවා නං ගිවිසුමේ කොහෙහරි තියෙන්න එපැයි.ඉඩම් පවරා ගැනිමක් ගැන එහි සෘජු සදහනක් නම් මට හමු වුනේ නැහැ?
කාට හරි පෙන්වන්න පුලුවන්ද ගිවිසුමේ මොන කොන්දෙසි ගමින්ද මෙහි ඉඩම් අයිතිය ඇමරිකාවට හිමි වෙන්නේ කියලා?
Draft Document
https://drive.google.com/file/d/0B60hIh13gTIiN1c5WmFIRGMwcjhrNmdoeEVsY1RXa0ZfZXpN/view
ඉඩම් පවරා ගැනිමක් ගැන එහි සෘජු සදහනක් නම් මට හමු වුනේ නැහැ?
කාට හරි පෙන්වන්න පුලුවන්ද ගිවිසුමේ මොන කොන්දෙසි ගමින්ද මෙහි ඉඩම් අයිතිය ඇමරිකාවට හිමි වෙන්නේ කියලා?
Draft Document
https://drive.google.com/file/d/0B60hIh13gTIiN1c5WmFIRGMwcjhrNmdoeEVsY1RXa0ZfZXpN/view
ඒක තමා එහෙම එකක් තියෙනවා නං ගිවිසුමේ කොහෙහරි තියෙන්න එපැයි.
මමත් මේ ආණ්ඩුවේ වැඩ ගැන පැහැදීමක් නං නෑ නමුත් මේ ජනනායක සර් සෑහෙන අතින් පයින් දාල කියන බව තමා මට නං පේන්නේ.
මොන මගුලක් ද බන් ඔකේ පිටු 81ක් තියනවා කියන්නේ බොරුද?ඒක තමා එහෙම එකක් තියෙනවා නං ගිවිසුමේ කොහෙහරි තියෙන්න එපැයි.
මමත් මේ ආණ්ඩුවේ වැඩ ගැන පැහැදීමක් නං නෑ නමුත් මේ ජනනායක සර් සෑහෙන අතින් පයින් දාල කියන බව තමා මට නං පේන්නේ.
ඕක ගහන්නේම බන් දුප්පත් රටවල් එක්කනේ එතකොට මේක හින්ද අමුතුවෙන් වල පල්ලට යන්න දෙයක් නෑ උන් කොහොමත් වලේ ඉන්නේ. මොකෝ බිලියන බාගෙකින් රටක් ගොඩ දාන්න බෑ නෙ.මොන මගුලක් ද බන් ඔකේ පිටු 81ක් තියනවා කියන්නේ බොරුද?
වැඩේ තියෙන්නේ ඔය ගිවිසුම ගහපු රටවල් එකක්වත් දියුණු වෙලා නැ නේ බන් වල පල්ලට ගිහින් තියෙන්නේ,
බලපන් කො MCC ගහපු රටවල් නන්ස්තර වෙලා.
ඕක තමා බය.
උන්ට ඕක කරන්ඩ ඕනනම් මොකා ආවත් කරන්ඩ වෙනවා
තුන්වන ලෝකයේ දිලිදු රටක වීමේ විපාකය
ගන්න පුළුවන් දේ ගන්න ඕනේ ෂේප් එකේ උන් එක්ක ගේමට ගිහින් හරියන්නේ නෑMehamai kiyanna deyak nathi unahama kiyanawa american karayo nikan atha lewa kannae nae kiyala..
Mae rate progressive deyak karanna bae ekata akul helanna balan “jathikathwe” eliyata dan thakathiruu buruwoo rothak inawa
Api anti American unata America thamai api wadiyenma export karanne...un apiwa oya widiyata reject karoth ratak widiyata apita kaedath nae