මොන මගුලක් ද බන් ඔකේ පිටු 81ක් තියනවා කියන්නේ බොරුද?
වැඩේ තියෙන්නේ ඔය ගිවිසුම ගහපු රටවල් එකක්වත් දියුණු වෙලා නැ නේ බන් වල පල්ලට ගිහින් තියෙන්නේ,
බලපන් කො MCC ගහපු රටවල් නන්ස්තර වෙලා.
ඕක තමා බය.
උන්ට ඕක කරන්ඩ ඕනනම් මොකා ආවත් කරන්ඩ වෙනවා
තුන්වන ලෝකයේ දිලිදු රටක වීමේ විපාකය
ගිවිසුමේ explicitly ඉඩම් අයිතියක් ගැන සදහනක් නම් මා දැක්කේ නැහැ.
ඇමරිකාව මේ වෙලාවේ මෙක Form කරන්නේ එක් අපෙක්ශකයෙකුට කෙලවන්න.
ඔබ කිව්වා වගේ අපි බලන්න ඔනෑ දැනට මෙකට අත්සන් යොදමු රටවලට මොකද වුනේ කියලා? මම නම් හිතන්නේ මුලින් අපි කොළඔ අපෙ ප්රදාන වෙළද නගරය දියුනු කර යුතුයි ඔය LTR project එක ඉතාමත්ම වැදගත් ඒ සමගම කොළඔ වරය ගුවන් තොටුපොළ වල් දියුණු කර යුතුයි. මාලඕ සිට කොළඕට තියෙන LRT එක සහ Colombo to Moratuwa LRT යන වියාපෘතිය මුලින් fast track කරලා ඉවරකරන්න තිබුනා.
මෙක මම දකින්නේ චිනයේ සෙද මාවතට බිය වි තම අදිපත්යය පතුරුවන්න ඇමරිකාව කරන ස්ථානගත විමක්. අර්තිකයයි ආරක්ශාවයි දෙක එකට යන කරුණක්.
අපිට උදව් කරනවා නම් ඉතින් වෙන ඔනැතර්ම් ක්රිම තියෙනවා උදව් කරන්න. ගොථා ආවත් මෙකට අත්සන් කරන්න සිදුවෙවි නැතිනම් ඇමරිකාව කරන්නේ Regime Change ප්රතිපත්තිය ක්රියාත්මක කිරිම.
