Toyota Raize - Newly Launched

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    option taika wenas wena widiya dapan
    net eka hoya ganna na

    Z ekata thamai options add wenne godaakma

    Black roof Pearl white
    Spare tire
    Blind spot monitor
    Display Audio Package
    Smart Panaroma Parking package
    Panaromic view package
    Panaromic View Navigation lady
    Navi lady

    owa ona widiyata add karaganna puluwan, hebei Factory eken order karaddi
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේක තමා සින්හලුගෙ ඊලග හිට් එක. ඔන්න බලපල්ලා

    වැඩේ කියන්නේ ජපනා මේ සිහලුන්ටම හදපු එකක් වගේ

    Ground Clearence - 185mm
    Engine - 1Lrt Turbo (Not a GDI engine, which is good, 97 Hp, 140Nm)
    Curb weight - 980 Kg

    වාහනේ බර අඩු නිසා එන්ජින් power එක වාහනේ බරත් එක්ක වැඩිත් එක්ක. පෙට්‍රොල් vitz එකකට වඩා කරනවාලු. අලුත් වාහන වල එන හැම option එකක්ම එනවා(vitz එක වගේ පට්ට බේසික් නෑ). හැබැයි suv කැටගරි එකේ තිබ්බට වාහනේ පොඩී. chr එකක size ම වගේ ඇති. හැබැයි ground clearance පට්ට. 4WD version එකකුත් එනවා. වාහනේ බර අඩු එක කොහොමට බලපායිද දන්නෑ හැබැයි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Ground clearance 185 කියන්නෙ පට්ටනෙ බන්.. වාහනේ බර අඩු නිසා pickup එක හොද ඇති..
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Ground clearance 185 කියන්නෙ පට්ටනෙ බන්.. වාහනේ බර අඩු නිසා pickup එක හොද ඇති..

    ඔව් බන්, specs බැලුවාම පට්ට බාන්ඩේ. 1Ltr උනාට turbo නිසා 1.5 එකක power එකක් තියෙනවා. මමත් එකක් ගන්න හොය හොයා ඉද්දි තමයි මේක දැක්කේ. හැබැයි අලුත්ම model එකක් නිසා ගන්න ටිකක් බයයි:dull:
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka

    aluthma CVT gear box ekak enne D-CVT kiyala. eka thama poddak concern eka.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,679

    Isnt it reliable than the old cvt?because the first gears are mechanical so it suit the sri lankan roads much better.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Isnt it reliable than the old cvt?because the first gears are mechanical so it suit the sri lankan roads much better.

    In theory it should and it also eliminates the famous rubber band effect of conventional CVTs. But I would like to wait for sometime to see how it would cope with our road conditions/traffic/climate etc. Maybe first batch of such cars might call for some recalls so there's a slight risk buying the first production variant of that CVT in SL.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,679
    113
    In theory it should and it also eliminates the famous rubber band effect of conventional CVTs. But I would like to wait for sometime to see how it would cope with our road conditions/traffic/climate etc. Maybe first batch of such cars might call for some recalls so there's a slight risk buying the first production variant of that CVT in SL.

    It was the case with honda dct but in sl we never had issues with toyota cvt right?even the first batch if failed most due to not knowing how to maintain a cvt box.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    It was the case with honda dct but in sl we never had issues with toyota cvt right?even the first batch if failed most due to not knowing how to maintain a cvt box.

    Well I won't expect issues also but I don't want to be a guinea pig :) Other than that it ticks many of the requirements I have especially the ground clearance keeping the same width as Allion. Though 3 cylinder engine (Maybe shared with Toyota Tank?) is a let down when you are used to driving 4 cylinders.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    It was the case with honda dct but in sl we never had issues with toyota cvt right?even the first batch if failed most due to not knowing how to maintain a cvt box.

    Toyota had to recall their corolla hatchback 2019 for premature wear of CVT gear box. The issue was related to the torque converter. They had to replace the entire gear box which have the updated torque converter.:dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Toyota had to recall their corolla hatchback 2019 for premature wear of CVT gear box. The issue was related to the torque converter. They had to replace the entire gear box which have the updated torque converter.:dull::dull:

    මේලෝකේ ඉන්න සෙකන්ඩ් හැන්ඩ් වාහන ගන්න කැටගරිය මරං කන්න හදාපු ජාතියක් තමා ඔය සීවීටී

    ටොයොට සීවීටී හොදයි තව නිසාන් මිට්සුබිශි සීවීටි මලම ජරාවක්