Factory order accepted
මේකෙන් අදහස් කරන්නෙේමොකක්ද?
option taika wenas wena widiya dapan
net eka hoya ganna na
මේක තමා සින්හලුගෙ ඊලග හිට් එක. ඔන්න බලපල්ලා
වැඩේ කියන්නේ ජපනා මේ සිහලුන්ටම හදපු එකක් වගේ
Ground Clearence - 185mm
Engine - 1Lrt Turbo (Not a GDI engine, which is good, 97 Hp, 140Nm)
Curb weight - 980 Kg
වාහනේ බර අඩු නිසා එන්ජින් power එක වාහනේ බරත් එක්ක වැඩිත් එක්ක. පෙට්‍රොල් vitz එකකට වඩා කරනවාලු. අලුත් වාහන වල එන හැම option එකක්ම එනවා(vitz එක වගේ පට්ට බේසික් නෑ). හැබැයි suv කැටගරි එකේ තිබ්බට වාහනේ පොඩී. chr එකක size ම වගේ ඇති. හැබැයි ground clearance පට්ට. 4WD version එකකුත් එනවා. වාහනේ බර අඩු එක කොහොමට බලපායිද දන්නෑ හැබැයි.
Ground clearance 185 කියන්නෙ පට්ටනෙ බන්.. වාහනේ බර අඩු නිසා pickup එක හොද ඇති..

ඔව් බන්, specs බැලුවාම පට්ට බාන්ඩේ. 1Ltr උනාට turbo නිසා 1.5 එකක power එකක් තියෙනවා. මමත් එකක් ගන්න හොය හොයා ඉද්දි තමයි මේක දැක්කේ. හැබැයි අලුත්ම model එකක් නිසා ගන්න ටිකක් බයයි![]()
aluthma CVT gear box ekak enne D-CVT kiyala. eka thama poddak concern eka.
aluthma CVT gear box ekak enne D-CVT kiyala. eka thama poddak concern eka.
Isnt it reliable than the old cvt?because the first gears are mechanical so it suit the sri lankan roads much better.
In theory it should and it also eliminates the famous rubber band effect of conventional CVTs. But I would like to wait for sometime to see how it would cope with our road conditions/traffic/climate etc. Maybe first batch of such cars might call for some recalls so there's a slight risk buying the first production variant of that CVT in SL.
It was the case with honda dct but in sl we never had issues with toyota cvt right?even the first batch if failed most due to not knowing how to maintain a cvt box.
Other than that it ticks many of the requirements I have especially the ground clearance keeping the same width as Allion. Though 3 cylinder engine (Maybe shared with Toyota Tank?) is a let down when you are used to driving 4 cylinders.It was the case with honda dct but in sl we never had issues with toyota cvt right?even the first batch if failed most due to not knowing how to maintain a cvt box.


Toyota had to recall their corolla hatchback 2019 for premature wear of CVT gear box. The issue was related to the torque converter. They had to replace the entire gear box which have the updated torque converter.![]()