MCC Agreement .. we are fucked !!!

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    නෙදකින් ජනනායක. ඊලග ඡන්දෙට ඉල්ලල පාර්ලිමේන්තුවට රිංගන්න තියෙන උවමනාවට ටික ටික එහෙට මෙහෙට වැනෙන පොරක්. රටේ ඉන්න හැම එකාටම වැඩිය MCC එක ගැන දන්නව වගේ පොර ටෝක් ඉශූ කරලා එකේදිම කියනව රටේ කවුරුත් මේ ගැන හරියටම දන්නෙ නැ කියලා. යකො දන්නවනම් දන්න ටික කියල තව අතින් දාල කියන්නෙ මොන මගුලකටද...?

    මෙන්න මේක කියවපල්ලා, PDF මට තේරෙන විදිහට නං මේකෙන් වැඩිම අවාසිය වෙන්නෙ බස් ගැමුණුටයි, දේපල වෙළදාම කාරයින්ටයි, කොල්ලෙක් නිසා තමංට දෙමාපියන්ගෙ දේපල ලැබෙන කං බලන්න ඉන්න උන්ටයි.

    යකෝ පිටු 11යි ද තියෙන්නේ

    Balapiya http://www.colombopage.com/CGImgs_reps/MCC.pdf
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මම හිතුවේ මේ පාර රනිලා මහා බැංකුව හොරා කාලා නවතියි කියලා
    මේකනම් මොන විදිහේ අවජතකයෙක්ද මන්දා
    UNP කාරයෝ මිලේනියම් සිටී කේස් එකටත් ඒ දවස් වල කිව්වේ
    "යුද්දේ තියෙන්නේ උතුරේ ආයුධ කොලබ තියන් අහවල් එක කරනවද කියලා"
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,789
    607
    113
    මම හිතුවේ මේ පාර රනිලා මහා බැංකුව හොරා කාලා නවතියි කියලා
    මේකනම් මොන විදිහේ අවජතකයෙක්ද මන්දා
    UNP කාරයෝ මිලේනියම් සිටී කේස් එකටත් ඒ දවස් වල කිව්වේ
    "යුද්දේ තියෙන්නේ උතුරේ ආයුධ කොලබ තියන් අහවල් එක කරනවද කියලා"

    :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    මුන් මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයි .... ගිවිසුම් ගහල අපේ රටේ දියුණුව දකින්න ඇමරිකාවට ඇති ධදයක් නෑ... බලය වැඩසටහන බලපන් විවුර්ත වාධකයට කතා කරනවා මේ ගිවිසුමේ තියෙන රටට භානායක ප්‍රති විපාක දෙන කරුණු කාරණා ගැන කතා කරන්න ගම්මන්පිල. රනිල යන්න හදන්නේ කොරහත් බිඳගෙනම... අභසරණයි සිංහලුන්ට... ගමන සුභයි ජය නියතයි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,620
    1
    6,327
    113
    මාත් මේ video එක thread එකකින් දාන්න ආව විතරයි😑
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    yesterday jvm member (bimal rathnayaka) said every leader including Chandrika , Mahinda , Ranil, MY3 have sing with mcc agreement before. but this is extended one version of previous agreement . if this true .... what will happen to our future ...
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    566
    348
    63
    මේ කියන කාරණා ගිවිසුමේ මොන මොන තැන්වලද තියෙන්නෙ කියල දන්නා කවුරුහරි පෙන්නන්න පුළුවන් නං හොඳයි. :oo:

    Oya prashne matath thiubna eth oka impact una ratawal tika beluwama , e gena ahana ekath ona ne kiyala hithuna :(
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ කියන කාරණා ගිවිසුමේ මොන මොන තැන්වලද තියෙන්නෙ කියල දන්නා කවුරුහරි පෙන්නන්න පුළුවන් නං හොඳයි. :oo:

    ඉඩම් පවරා ගැනිමක් ගැන එහි සෘජු සදහනක් නම් මට හමු වුනේ නැහැ?

    කාට හරි පෙන්වන්න පුලුවන්ද ගිවිසුමේ මොන කොන්දෙසි ගමින්ද මෙහි ඉඩම් අයිතිය ඇමරිකාවට හිමි වෙන්නේ කියලා?

    Draft Document

    https://drive.google.com/file/d/0B60hIh13gTIiN1c5WmFIRGMwcjhrNmdoeEVsY1RXa0ZfZXpN/view
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒක තමා එහෙම එකක් තියෙනවා නං ගිවිසුමේ කොහෙහරි තියෙන්න එපැයි.

    මමත් මේ ආණ්ඩුවේ වැඩ ගැන පැහැදීමක් නං නෑ නමුත් මේ ජනනායක සර් සෑහෙන අතින් පයින් දාල කියන බව තමා මට නං පේන්නේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501

    Mehamai kiyanna deyak nathi unahama kiyanawa american karayo nikan atha lewa kannae nae kiyala..

    Mae rate progressive deyak karanna bae ekata akul helanna balan “jathikathwe” eliyata dan thakathiruu buruwoo rothak inawa

    Api anti American unata America thamai api wadiyenma export karanne...un apiwa oya widiyata reject karoth ratak widiyata apita kaedath nae
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඒක තමා එහෙම එකක් තියෙනවා නං ගිවිසුමේ කොහෙහරි තියෙන්න එපැයි.

    මමත් මේ ආණ්ඩුවේ වැඩ ගැන පැහැදීමක් නං නෑ නමුත් මේ ජනනායක සර් සෑහෙන අතින් පයින් දාල කියන බව තමා මට නං පේන්නේ.
    මොන මගුලක් ද බන් ඔකේ පිටු 81ක් තියනවා කියන්නේ බොරුද?
    වැඩේ තියෙන්නේ ඔය ගිවිසුම ගහපු රටවල් එකක්වත් දියුණු වෙලා නැ නේ බන් වල පල්ලට ගිහින් තියෙන්නේ,
    බලපන් කො MCC ගහපු රටවල් නන්ස්තර වෙලා.
    ඕක තමා බය.
    උන්ට ඕක කරන්ඩ ඕනනම් මොකා ආවත් කරන්ඩ වෙනවා
    තුන්වන ලෝකයේ දිලිදු රටක වීමේ විපාකය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන මගුලක් ද බන් ඔකේ පිටු 81ක් තියනවා කියන්නේ බොරුද?
    වැඩේ තියෙන්නේ ඔය ගිවිසුම ගහපු රටවල් එකක්වත් දියුණු වෙලා නැ නේ බන් වල පල්ලට ගිහින් තියෙන්නේ,
    බලපන් කො MCC ගහපු රටවල් නන්ස්තර වෙලා.
    ඕක තමා බය.
    උන්ට ඕක කරන්ඩ ඕනනම් මොකා ආවත් කරන්ඩ වෙනවා
    තුන්වන ලෝකයේ දිලිදු රටක වීමේ විපාකය
    ඕක ගහන්නේම බන් දුප්පත් රටවල් එක්කනේ එතකොට මේක හින්ද අමුතුවෙන් වල පල්ලට යන්න දෙයක් නෑ උන් කොහොමත් වලේ ඉන්නේ. මොකෝ බිලියන බාගෙකින් රටක් ගොඩ දාන්න බෑ නෙ.

    අනික් එක එක රටවල් ගහන්නේ වෙනස් ගිවිසුම් අපි අපේ එක බැලුව නං හරි අනික් උන් උන්ගේ ගොන්කමට මොන මොන ගිවිසුම් ගැහුවද අපි දන්නේ නෑ නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    රට මැදින් බෙදිලා යන්න ගූ ඇන් පී ගිවිසුම ගහලා තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mehamai kiyanna deyak nathi unahama kiyanawa american karayo nikan atha lewa kannae nae kiyala..

    Mae rate progressive deyak karanna bae ekata akul helanna balan “jathikathwe” eliyata dan thakathiruu buruwoo rothak inawa

    Api anti American unata America thamai api wadiyenma export karanne...un apiwa oya widiyata reject karoth ratak widiyata apita kaedath nae
    ගන්න පුළුවන් දේ ගන්න ඕනේ ෂේප් එකේ උන් එක්ක ගේමට ගිහින් හරියන්නේ නෑ :yes: