සුපිරි youtube channels

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සින්දු වලට films වලිං ගැලපෙන විදිහට video හදල දාන සුපිරි youtube channels මොනවද බං තියෙන්නෙ ? (ඉංග්‍රීසි සින්දු වලට hollywood movies වලිං විතරයි. ලංකාවෙ චැනල් එපා :no:)

    sound of silence
    one more light
    remember this
    වගේ සින්දු වලට :love: යටිගිරියෙන් කෑගහන ඒවට නෙමේ :no:
     
    • Like
    Reactions: HSW

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ වගේ ඒව. පලවෙනි එකේ නං සින්දුවත් film එකෙංමයි. එහෙම අදාල වෙන්න ඕනෙ නෑ. මේ සින්දුවටම වුනත් වෙන මොකක් හරි film එකකිං (අදාල නැති වුනත්) සින්දුවෙ අර්ථෙට ගැලපෙන විදිහට ලස්සනට video එකක් හදල තියෙනවනං ඒ වගේ ඒව :love:




    මේකත් මරු කාටුන් වුනාට :love:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මේ සින්දුවේ තියෙන්නෙ එක්කෙනෙක්ට ඩිමෙන්ශියා හැදුනු වයසක ජෝඩුවක් ගැන කියලා රට්ටු කතාවෙනවා..ඒත් වීඩියෝ එක ඒකට සම්බන්ද වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba recommend කරලා තිබුණා K-PAX බැලුවා නියමයි.

    Thanks KasunKDP :) ඌ තමා මටත් කිව්වෙ :yes:


    මේ සින්දුවේ තියෙන්නෙ එක්කෙනෙක්ට ඩිමෙන්ශියා හැදුනු වයසක ජෝඩුවක් ගැන කියලා රට්ටු කතාවෙනවා..ඒත් වීඩියෝ එක ඒකට සම්බන්ද වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ

    From Joker Movie :love::love:


    thanks
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉංගිරිස් මල් සින්දු

    :P මල් සින්දු වුනත් ලස්සනයි සත්තුන්ව වගේ දාල හැදුවහම :love:
    passenger ගෙ let her go එකට අස්සයෙකුයි බල්ලෙකුයි දාල හදල තිබ්බ ඒක මරු :love: