MCC ගිවිසුම ගැන තේරෙන සිංහලෙන්
ගොඩක් අය මගෙන් ඉල්ලිමක් කලා MCC ගිවිසුම ගැන තේරෙන සිංහලෙන් ලියන්න කියලා.. 
ඊට කලින් මේ ටික කියන්නම ඕනෙ
තමුං කැමති දේශපාලනය වෙනුවෙන් පෙනී ඉන්න එක ඕනෙ මනුස්සයෙක්ගෙ අයිතියක්..!
නමුත් රටට අහිතකර දේකදි මම විශ්වාස කරනවා රටේ හැම මිනිහම හිටගන්න ඕනෙ එක තනි සරළ රේඛාවක් උඩ..
Millennium challenge corporation හෙවත් MCC ගිවිසුම ගැන ප්‍රශ්නෙ අදාල වෙන්නෙ පොහොට්ටු අපිටවත් යු ඇන් පී ඔහෙලටවත් විතරක් නෙමෙ..මේ මුළු රටේම හැම මිනිහෙක්ටම මේක අදාලයි.. මෙකෙං වෙන බලපෑම උබලටත් වෙනවා අපිටත් වෙනවා..
මචං උබලා උබලාගෙ අපේක්ශකයා දිනවන්න ඕනෙ ගලි වලකට පනින්න සුදානම් බව ඇත්ත.. ඒවා සුදු හදුන් සුවදයි කියන්න උබලගෙ දිව නැවෙන බවත් ඇත්ත ..
ඒත් මචං යු ඇන් පී උබලා හදවතට එකඟව කොහොමද කියපං නහය වහන් මේ වගෙ ගඳ ගහන විශ බීජයක් ගැන ගුණ වරුණා ලියන්නෙ?
යකෝ මේ රටේ අපි වගෙම උබලත් ඉන්න ඕනෙ නේද?
ප්‍රභාට ඊ ලම දීලා හරි ඇමරිකාවට ලංකාව ලියලා දීලා හරි සජියා කොහොමින් හරි දිනන්න ඕනෙ කියන මතයෙ නම් උබලා ඉන්නෙ අර
" මර ලා හරි ගන්න ඕනෙ " කියන නූගත් ගංගොඩේ බයියගෙ ගොඩේමයි උබත් ඉන්නෙ.
ඇමරිකාව මචං අපි ගැන ආදරෙන් ඇස් අන්ධ වෙලා අපිට ලව් කරන්න නොඑන බව උබත් දන්නවා අපිත් දන්නවා
ඇමරිකාව මැදිහත් උන අත පෙව්ව රටවල් වල වර්තමාන කේදාන්ත අපි වගේම උබලත් අහලා තියෙනවා..
උබ දන්නවද මචං නව යටත් විජිතවාදය කියන වචනෙ තේරුම??
බර වැඩි නේද?
සිංහලෙන් කියන්නම්.. කපන්න බැරි අත ඉබින සිස්ටම් එකට තමයි නව යටත් විජිත වාදය කියන්නෙ
ගොඩක් දියුණු රටවල් අපි වගෙ සූපිං රටවලට උම්මා දෙන්න වගෙ ඇවිල්ලා පතුරවන්නෙ යටත් විජිතවාදයක් තමයි!
නව යටත්විජිතවාදය යටතේ දියුණු රටවල් අපි වගෙ තුන්වෙනි ලෝකෙ රටවලට අත පොවන ආකාර 3 ක් තියෙනවා
1) ආර්ථිකය නතු කරගැනීමෙන්
2) සමාජීය සංස්කෘතික අත පෙවීම් වලින්
3)තාක්ශණික ආක්‍රමණ වලින්
මේ වගෙ උපක්‍රමික මැදිහත් වීම් හරහ ඔවුන් තමන්ගෙ බලය අපිට පතුරවනවා..
අමතක කරන්නෙපා මේ කිසි දෙයක් ආදරේට වන්නෙ නෑ..
1948 දි සුද්දො අපිට නිදහස දුන්නා..
ඇත්තම කතාව උන් 1948 ඉදන් තමයි එතෙක් කපපු අපේ අත ඉබින්න ගත්තෙ..
1948 න් පස්සෙ මේ රටේ උන සිද්දි කීපයක් මන් මතක් කරන්නම්
වික්ටෝරියා ජලාශය ඉදිකීරීම , ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ඉදිකිරීම , BMICH හැදීම වගෙ බොහො දේ විදේශ ප්‍රධාන ආධාර මත සිදුවුනා
මේ එකක්වත් නරක දේවල් කියලා නෙමෙ මන් මේ කියන්නෙ
මේ දේවල් අපිට ලැබෙනකොට අපි ඒ වෙනුවෙන් එකග වියයුතු කොන්දේසි මාලාවන් හැම තැනකදිම තිබුනා
රූපවාහිනි සංස්ථාව ජපාන ආධාර යටතේ ලැබුනම ජපානය අපට නියම කලා වසර 10 ක් යනකල් ජපානයෙන් පමණක් රූපවාහිනි මිලදිගත යුතු බව
ඒ කාලේ මේ වගෙ සුමිහිරි යටත් කර ගැනීම් තිබුනා
නමුත් වර්තමානෙ මේ නව යටත් විජිත වාදය ඒ වගෙ මිහිරි ටොකු නෙමෙ අනින්නෙ..
විශේශයෙන් ඇමරිකාව වගෙ රටවල්..
මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙ මහත්තයො..
හරි අපි කතා කරමු මේ MCC ගැන
මීලේනියම් චැලේන්ජ් කෝපරේශන් හෙවත් එම් සී සී හිටපු ඇමරිකන් ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුශ් ගෙ යෝජනාවකට අනූව 2004 දි පිහිටවපු ද්වීපාර්ශවික විදේශ ආධාර ඒජන්සියක්
මූලස්ථානය වොශිටන් ඩී. සී වල තියෙන්නෙ වර්ථමානයේ ප්‍රධාන විධායක නිලධාරියා ශෝන් ක්‍රෙන්ක්‍රොස් ..
මේ ගොල්ලො තමුන්ගෙ වැඩසටහන ක්‍රියාත්මක කරන්න රටවල් තෝරාගන්නෙ ප්‍රතිපත්ති 17 ක් මත පදනම් වෙලා ..
ඒ දර්ශකයේ තියෙන ප්‍රතිපත්ති 17 න් මද්‍ය අගය ඉක්මවපු රටවල් එයාලා හදුන්වනවා compact countries හෙවත් සංයුක්ත රටවල් විදියට..
සංයුක්ත කාණ්ඩයට වැටෙන රටවල් වලට මෙයාලා දෙන්නෙ විදේශ ප්‍රදාන.. ( ණය නොවෙ)
ප්‍රතිපත්ති 17 දර්ශකයේ අඩු ලකුණු ලබාගන්න රටවල් මෙයාලා හදුන්වන්නෙ Threshold countries එහෙම නැත්තම් ආසන්න නමුත් කඩ ඉම් ලකුනු පසු නොකල රටවල් ගණයට
මෙයාලා ටත් දෙනවා විදේශ ප්‍රධාන.. නමුත් ඉතා කුඩා ප්‍රමාණයක්!!
හේතුව මේ අඩු ලකුණු ලබාගන්නවා කියන එකෙ තේරුම ඒ රටට අත පොවන්න ටිකක් අමාරුයි..
Mcc එක යටතේ වැඩි ලකුණු ලබාගෙන සංයුක්ත රටවල් ලෙස විශාල විදේශ ප්‍රදාන ලබපු සහ ලබන්න නියමිත රටවල් මොනාද?
මැඩගස්කර්
හොන්ඩුරාස්
ආර්මෙර්නියා
බුර්කිනා පාසෝ
කේප් වර්ඩ්
එල් සැල්වදෝර්
ජෝර්ජියා
ඝානාව
ලෙසතෝ
මලාවි
මාලි
මෝල්ඩෝවා
මොරොක්කෝ
මොසැම්බික්
නැම්බියා
නිකරගුවා
සෙනෙගල්
වනුවාටු
සහ වැඩි ලකුණු ලබාදෙමින්
#ශ්‍රි_ලංකාව සංයුක්ත රටක් ලෙස දැනට අලුතින්ම තෝරාගෙන
ඇත.
එලිපත්තෙ සිටින රටවල් වලට Mcc දායක උන ලිස්ට් එක ගත්තොත් ඒ ලිස්ට් එකෙ තියනවා
රුවන්ඩාව
කෙන්‍යාව
කිරිගිස්තානය
ලයිබීරියාව
ගයනා
නයිජීරීයාව
ටිමෝර්
උගන්ඩාව
ටෑන්සානියාව
සැමිබියා
වගෙ රටවල්
මේ රටවල් වල නම් ලිස්ට් එක දැක්කම ඔබට මොකද හිතුනෙ?
මේ රටවල් වල සමහර නම්පවා නුපුරුදුයි . සමහර රටවල් අන්ත දුප්පත්.. සමහර රටවල ගෝත්‍රික සහ ජනවාර්ගික ගැටළු, සමහර රටවල ආර්ථිකය අඩාලයි.
අතපොවන්න ඉතා පහසුයි
ඔබ දන්නවද Mcc තමන්ගෙ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරපු පලමු රටවල් මැඩගස්කර් සහ හොන්ඩුරාස් බව
මම කියනවට නෙමෙ ඔබම ගූගල් එකෙ හොයලා බලන්න MCC විදේශ ප්‍රධාන කරපු ඉහත සදහන් රටවල් වලින් කොයි රටේද ආර්ථිකය තිබුනට වඩා දියුණු උනෙ??
කොයි රටේද සමාජ ගැටළු ජනවාර්ගික අර්බුද විසදුනෙ?
කොයි රටද දේශපාලනිකව ස්ථාවර උනේ??
ඒ මුකුත්ම එපා මෙතන ලිස්ට් එකෙ තියෙන කොයියම්ම හෝ රටක් MCC ගිවිසුම ක්‍රියාවට නංවලා කොයිම යහපතක් හරි කරගෙනද තියෙනවද ??
ඔබම හොයලා බලන්න
ඔබ ඉපදිලා නැතුව ඇති ඉන්දු ලංකා ගිවිසුමක් කියලා එකක් ආවා.. ඒක අත්සන් කරනවට විශාල සමාජ විරෝධයක් එල්ල උනා.. මොකද ඒ කාලේ අදට වටා බඩට වඩා රටට ආදරේ කරපු මිනිස්සු හිටියා
මේ ගිවිසුම ගැන කතා කරන්න රජිව් ගාන්ධි ලංකාවට ආපු වෙලේ ඔහුට සෙබලෙක්ගෙන් තුවක්කු බදෙන් ප්‍රහාරයක් පවා එල්ල වෙන්න ගිහින් යාන්තම් බේරුනා
නමුත් අද නෑ ඒ වගෙ රටට ආදරේ මිනිස්සු.
ඉන්දු ලංකා වගෙ සිය දහස් ගුණයක් අහිතකර MCC රෙගුලාසි වලට හුරේ දාන්න පුලුවන් මිනිස්සු ටිකක් අද ඉන්නවා පක්ශ දේශපාලනේ
එම් සී සී ගිවිසුම පිටු අසුවක ගිවිසුමක් ..
එම් සී සී යටතේ ලංකාවට ලැබෙන ඇමරිකන් ඩොලර් මිලියන 480 ක විදේශ ප්‍රදානයක්
ඔව් ලොකු ගානක් තමයි
ඒ ගාන වෙනුවෙන් අපිට ගෙවන්න වෙන දේ ඊට වඩා වටිනාකමින් වැඩි
ලංකාවෙ දිස්ත්‍රික්ක කිහිපයක රාජ්‍ය ඉඩම් වල කලමනාකරණය ඔවුන් ඉල්ලනවා
ඔවුන් දැනට සදහන් කරලා තියෙන්නෙ ප්‍රදේශ කීහිපයක් කොලබ ගම්පහ කුරුණෑගල ඇතුලුව
ඒ ප්‍රදේශ වල බූමි ප්‍රමාණය අක්කර ලක්ශ 12 ක්
රටේ සමස්ථ බූමියෙන් 18% ක් ..
මේ කලමනාකරණයට පැවරෙනවා.. ඒ රජයේ ඉඩම් වල
මේ ප්‍රදේශ වල ඉන්නවා ස්වර්ණ බූමි ජයබූමී ඔප්පු හිමියන්.. ඔවුන්ට මේ ඉඩම් විකුනන්න බෑ.. ඔවුන් පොරොන්දු වෙනවා මේ ඔප්පු හිමියන්ට සින්නක්කර ඔප්පු දෙන්න
හැබැයි ඒ අපිට ආදරේට නෙමෙ
සින්නක්කර ඔප්පු ලබන ස්වර්ණ බූමි ඔප්පු හිමියන්ට මේ ඉඩම් විකුණන්න පුලුවන් MCC වැඩසටහන සදහා පමණයි
කොහොමද කපටිකම??
ගිවිසුමෙ තියෙන බය හිතෙනම වගන්තිය මොකක්ද ?
දැනට වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන ප්‍රදේශ කිහිපයක් දක්වලා තිබ්බට අවශ්‍යතාවයෙ හැටියට ජන වාර් ගික ගැටුම් පැවතුන ප්‍රදේශ දක්වා මේක පුලුල් කිරීමෙ අයිතිය MCC සතුයි
ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න නෙමේද??
මේ යටතේ ගේනවා ප්‍රතිත්‍රස්ත පනතක්
ඒ කියන්නෙ MCC ගිවිසුමට විරෝධතාව දක්වන බාධා කෙරෙන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කෙරෙනවා..
මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන බූමි භාගය තුල සිටින කිසිම ඇමරිකං වැසියෙකුට අපේ රටේ නීතීය අදාල වෙන්නෙත් නෑ
ලස්සනයි නේද වැඩේ??
මේ අහිතකර බලපෑම් වලින් කිහිපයක් විතරයි..
පිටු 80 ක් පුරා තියෙනවා ආලවට්ටම් ගොඩක්..
මෙයාලා MCC ප්‍රතිපත්ති දර්ශකේ හයි මාර්ක්ස් අපිට දීලා වඩම්මලා පිලිගන්න හදන්නෙ අපිට ආදරේටද??
අපිට ගොඩ ගොඩාක් ආදරේ නිසාමද මේ??
මේවා බොරුය අරකය මේකය කියලා දැන් ලොරි ටෝක්ස් දාගෙන එයි යූ ඇන් පී බබලා
හැබැයි එකක්
ඔයාලා යු ඇන් පී.. අපි පොහොට්ටු
ඒත් එකක් අමතක කරන්නෙපා
අපි ඔක්කොමලා ලාංකිකයො..
කිසි ප්‍රශ්නයක් නෑ ගෝටාට දෙන්න බැයි නම් ජන්දෙ නොදී ඉන්න..
නමුත් මේ වගෙ රටට අහිතකර දේකදි දේශපාලනෙ වෙනුවෙන් ගලි වලක් උනත් හාරගෙන රසයි කිය කිය කන තැනට වැටෙන් එපා..
අපේක්ශකයා අල්ලලම දාන්න..
රට වෙනුවෙන් කොන්දේසි විරහිතව එකම සරල රේඛාවක් උඩ හිටගන්න තරම් මනුස්සකමක් තියාගන්න.
ඇමරිකාවට ආදරයෙන් ලියමි!
ඇමරිකාවට ආදරයෙන්ම හැකිතාක් ශෙයාර් කරන්න!!
Credits- චාන්‍යා