Arpico Green Gas Unit...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Arpico Green Gas Unit...

    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට..

    මේ දවස් වල ලොකු ගෑස් හිඟයක් තියෙනවනේ.
    :dull::dull::dull:

    මේක මම ෆේස්බුක් එකේ තියෙනවා දැකපු දෙයක්.Arpico Green Gas Unit...
    :yes::yes::yes:

    https://www.facebook.com/HasithaET/posts/2536274933076697

    මේක මාදිලි 03 කින් තියෙනවා.4kg ( නිවෙස් සඳහා ) / 8kg ( සාමාන්‍ය කඩ සඳහා ) / 30kg ( හෝටල් සඳහා ).

    මේක ඉවතලන කාබනික අපද්‍රවය මගින් ( එළවලු, පලතුරු ආදී ඉවතලන කොටස් ) ජීව වායුව සහ දියර කොම්පෝස්ට් නිපදවෙන ඒකකයක්.

    IpWuAKd.jpg

    QJcmE5x.jpg

    oTfLYpu.jpg

    LJPxEno.jpg

    අපේ එළකිරියේ මේක පාවිච්චි කරන උදවිය සිටිනවද ?
    කොහොමද පාවිච්චිය, නඩත්තුව වගේම ඵලදායිතාවය ගැන රෙකමදාරුවක් දෙන්න පුලුවන්ද ?

    :rolleyes::rolleyes::rolleyes:
    මේක ශ්‍රීමාල් තිසේරා කියන මහත්මයෙකුගේ නිර්මාණයක්. පේටන්ට් අයිතිය තියෙන්නේ ඔහුට.

    :yes::yes::yes:
    ( https://www.facebook.com/srimal.tissera )

    මේක දැනටම පාවිච්චි කරන අයගෙන් වැඩි විස්තරයක් දැන ගන්න කැමතියි වගේම, කෙනෙකුට මේක ගැන වැඩිදුර විස්තරයක් හොයල බලල අවශ්‍ය නම් ගන්නත් පුළුවන්.

    මගෙත් අදහසක් තියෙනවා මේක මිලට ගන්න. :rolleyes::rolleyes:

    මේ තියෙන්නේ එයාලගේ වෙබ් සයිට් එක..

    http://www.rpcpolymers.com/arpico-green-gas-unit.php

    මේ වීඩියෝ එකෙනුත් අදහසක් ගන්න පුළුවන්

    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    long term kohoma weida danne ne neda?
    anika gas hedena speed eka apita day to day athi weida?
    catalyst eka kochchara kal weda karanawada?
    ewata kiyak yanawada wage ewa balanna one
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Machan.. Poddak research karapan ganna kalin..
    These are the cons I found
    1. Gas has to burn away continuously if you are not planning to compress and store
    2. if not burn away Gas produced is slightly heavier than air and settles at ground level creating a Hazardous atmosphere. (Any Spark can ignite).
    3. Holding tank is sensitive for Detergent and Chemicals. So if you mistakenly add strong anti bacterial products.. U need to flush and start from scratch.
     
    කරුණු ගැන නම් හොයල බලන්න වෙනවා.....පාවිච්චි කරන කෙනෙකුගේ රිවිව් එකක් තිබුන නම් වටිනවා....අනික ගෙදරකින් ඉවත දාන ප්‍රමාණයත් වැදගත් වෙනවා නේද...?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔකට 42ක් දෙන එක පාඩුයි, IBC ටැන්ක් එකකින් හරි 500L water ටැන්ක් එකකින් හරි, 220 ලිටර් බැරල් එකකින් හරි ලෙසියෙන් හදා ගන්න පුලුවන්. රොකට් සයන්ස් නෙවෙ. බෙසික් දෙයක් තියෙන්නෙ. ගැස් ස්ටොර් කරන්න වහන වල ටියුබ් වල පුලුවන් බස් ටියුබ් එකක වගෙ.
    මo එකක් හදලා තියෙන්නෙ.(hot water වලට, මාසෙට Rs 3000 වගෙ ඉතිරියක්.) පස්සෙ තෙර්ඩ් එකක් දන්නම් ඒ ගැන.
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Machan.. Poddak research karapan ganna kalin..
    These are the cons I found
    1. Gas has to burn away continuously if you are not planning to compress and store
    2. if not burn away Gas produced is slightly heavier than air and settles at ground level creating a Hazardous atmosphere. (Any Spark can ignite).
    3. Holding tank is sensitive for Detergent and Chemicals. So if you mistakenly add strong anti bacterial products.. U need to flush and start from scratch.

    1. ow eka karanna wenawa nethnm atmosphere ekata danna wenawa :sorry:
    2. ignite nm wenne ne eliyata awama ekama aula CH4 GHG gas ekkak nisa environmental polution eka thama :baffled::baffled:
    3. true, eke aula nm gas hedena eka nethi wenawa tank ekata godak welawata aulak ne HDPE nisa :rolleyes: