Arpico Green Gas Unit...

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    1. ow eka karanna wenawa nethnm atmosphere ekata danna wenawa :sorry:
    2. ignite nm wenne ne eliyata awama ekama aula CH4 GHG gas ekkak nisa environmental polution eka thama :baffled::baffled:
    3. true, eke aula nm gas hedena eka nethi wenawa tank ekata godak welawata aulak ne HDPE nisa :rolleyes:


    Ignite wenne na kiyanne oken Gas leak ekak unoth dangerous nadda? Oken gas hadenne Methane wageda? Gandak nadda?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔකට 42ක් දෙන එක පාඩුයි, IBC ටැන්ක් එකකින් හරි 500L water ටැන්ක් එකකින් හරි, 220 ලිටර් බැරල් එකකින් හරි ලෙසියෙන් හදා ගන්න පුලුවන්. රොකට් සයන්ස් නෙවෙ. බෙසික් දෙයක් තියෙන්නෙ. ගැස් ස්ටොර් කරන්න වහන වල ටියුබ් වල පුලුවන් බස් ටියුබ් එකක වගෙ.
    මo එකක් හදලා තියෙන්නෙ.(hot water වලට, මාසෙට Rs 3000 වගෙ ඉතිරියක්.) පස්සෙ තෙර්ඩ් එකක් දන්නම් ඒ ගැන.

    අනිවාරයෙන් ත්‍රේඩ් එකක් දාපන්..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Ignite wenne na kiyanne oken Gas leak ekak unoth dangerous nadda? Oken gas hadenne Methane wageda? Gandak nadda?

    main gas eka methane, thawa hydrogen sulfide (H2S) hedenawa samahara welawata
    H2S awoth thama gada enne
    podi unit ekak nisa loku gas leak ekkak hedenna be poddai leak unath enne, e nisa ignite wenna amarui ;)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ඔකට 42ක් දෙන එක පාඩුයි, IBC ටැන්ක් එකකින් හරි 500L water ටැන්ක් එකකින් හරි, 220 ලිටර් බැරල් එකකින් හරි ලෙසියෙන් හදා ගන්න පුලුවන්. රොකට් සයන්ස් නෙවෙ. බෙසික් දෙයක් තියෙන්නෙ. ගැස් ස්ටොර් කරන්න වහන වල ටියුබ් වල පුලුවන් බස් ටියුබ් එකක වගෙ.
    මo එකක් හදලා තියෙන්නෙ.(hot water වලට, මාසෙට Rs 3000 වගෙ ඉතිරියක්.) පස්සෙ තෙර්ඩ් එකක් දන්නම් ඒ ගැන.
    :yes::yes:;)
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    jukebox-creator-design-custom-sticker-2019-9-24-T154036.png
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අපි හැමදාම දෙයක් නැති උනාම ඒකම ගන්ඩ මැරෙනවා :yes: :yes:විකල්ප හොයන්නෙ නෑ කොහමත් තව කාලේකින් ලෝකෙට ගෑස්,ඛණිජ තෙල් ඉවර උනාම අපිට මේ යන විදියට හොන්දටම කෙලවෙනවා :yes::( :( මේ වැගෙ නව නිපැයුම් දැන් ඉන්දලා කරොත් අනාගෙතේ ගැන බයවෙන්න දෙයක් නෑ
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කක්කුස්සියෙ බටේට ගිනි පෙනල්ලක් තියල බලන්ඩ හිතෙනව

    වල පපුරල ගියොත් ගූ නාන්ඩ වෙන නිසා අදහස අත් ඇරිය :sorry:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    දර ගෙනල්ල ලිප අවුලවල දෙන්නං බත ඉදෙනකං හැබැයි සංතෝසෙ ගානෙ කීයක් හරි ඕන
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ජ්වලන අංකෙ lp gas වලට වඩා වැඩියි නේ..

    මීතෙන් කියන්නෙ ගඳ වායුවක් නේද

    කොහොමද ඔච්චර වේගෙන් ගෑස් නිපදවෙන්නෙ :confused:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අපේ පඩ වාතෙත් හැබැයි වටිනව

    කට්ටියටම පැඩල යන්ඩ මැෂිමක් හයි කරල ගෑස් එකතු කෙරුවනං හරි

    පඩ ලීටරේකට රුපියල් 30ක් දෙනව :yes:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    • LPG (propane) is denser than air at a relative density of 1.5219:1 vs natural gas (methane) at 0.5537:1, which is lighter than air.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    long term kohoma weida danne ne neda?
    anika gas hedena speed eka apita day to day athi weida?
    catalyst eka kochchara kal weda karanawada?
    ewata kiyak yanawada wage ewa balanna one


    මුන් මේ වයින් වෙලා දැගලුවට ඕක අලුත් දෙයක් නෙමෙයි. අපි ගත්තෙත් 2013. ඔය පේටන්ට් එක තියෙන පොර මයි ගෙදරටම ඇවිත් දවස් 2කම නැවතිලා set කරලා දුන්නේ. අවරුදු 2-3ක් වගේ තුන් වේලම ඉව්ව. දැන් දවස් 3කට වේලක් වගේ ගෑස් පිරෙනවා. ඒ යකා phone එකත් cut කරනවා call කරාම. :lol:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ගෑස් සිලින්ඩර්වල ප්‍රොපේන් බියුටේන් තියෙනව

    දැං උඹල මෙතේන් හදල ගන්ඩ යනව

    ඔය දෙක මැද තියෙන එතේන්වලට තැනක් නැතුව ගියේ ඇයි :confused: